‘‘ෆේස් බුක්‘‘ මඩ බැරිවෙන හැඩ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සමාජ මාධ්‍ය යොදාගෙන යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර ඇත.

    මෙහි පළමු පියවර ලෙස මෙවැනි ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට ප්‍රකාශ කිරීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.

    මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට කෙටුම්පත් සකස් කරගෙන යන බවත් එය පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොන්තු වන බවත් අමාත්‍යංශ ප්‍රකාශයෙක් කීය.

    පුද්ගලයන්ට ද්වෙෂ සහගත ලෙස මඩ ගැසීම්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට සමාජ සංවිධාන, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් රජයෙන් ඉල්ලිමක් කර ඇත. නව සංශෝධන ගෙන එනු ලබයි.

    http://www.lankadeepa.lk/latest_new...588368?utm_source=dlvr.it&utm_medium=facebook
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113

    ‘‘ෆේස් බුක්‘‘ මඩ බැරිවෙන හැඩ - රජයටත් පාඩුයි මෙහෙම කරොත් , ඒ නිසා ඕවා වෙන්නේ නෑ..​

    ඒ ආපහු පරණ විදියට එන්න ඕනි උනොත් නෙ. දැනට එහෙම බලාපොරොත්තුවක් නැතුව ඇති. 100+ අවුරුදු වලට ප්ලෑන් එකක් හදනව ඇති.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    අඩේ මම අලුතෙන් page එකක් හදන්න හිටියේ විපක්ෂේ , ආණ්ඩුවට බනින උන්ට පට්ට නිර්මානාත්මක විදියට මඩ ගහල. :(
    69ක කොලු ෆෑන් බේස් එකකුයි, පාලනය කරන උන්ගෙන් බාල්දියි නැතුව හොද රීච් එකක් ගන්න තිබ්බ..
    මුන් ඒවත් නවත්තයි ද ? :confused:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චිරං ජයතු විද්වතාණනි..:lol:

    FB_IMG_1617487909603.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    අර ප්‍රමිති එකේ ගෑනිටයි කොල්ලටයි හැමෝම බනිනවා.ඒක නිසා වෙන්න ඇති.ඒ වුනාට සමාජ මාද්ය්වල ඕක නතර කරන්න බෑ.ට්‍රම්ප්ට කලේ ඒ වුනාට අලුත් විදිහකින් මතු වෙනවා.
    ඒ ආපහු පරණ විදියට එන්න ඕනි උනොත් නෙ. දැනට එහෙම බලාපොරොත්තුවක් නැතුව ඇති. 100+ අවුරුදු වලට ප්ලෑන් එකක් හදනව ඇති.
    ප්ලෑන් තිබ්බට 10ට වඩා කරන්න අමාරුයි.කරන්න පුලුවන් හැමදේම කරලා පත්තර වාරණය කරලා,මරලා,ජන්ද නතර කරලා jr ට පුලුවන් වුනේ දෙපාරයි.මහින්ඩ්ද්දදත් එහෙමයි.ඒක ලංකාවේ හැටිද මන්දා මේයාටත විපක්ශයක් නැතුව වුනත පුලුවන් වෙයි එක හමාරක් විතර.හොද විපක්ශයක් හිටියොත් එකපාරත් ගැටගහගෙන තමයි අදින්න වෙන්නේ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ වගේ මඩ වෙන්න අැති නේද..👀

    චීන එන්නත අනුමත කරන්න බෑ කිව්ව හේතුවට,සෞඛ්‍ය ඇමතිනිය, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ
    වෛද්‍යවරු 07 දෙනෙකු එළවලා..!

     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    20 genalla Agamethige balathala kepuwa.

    Anduwa Sajith ta kisi prashnayak nethiwa anduwak karagena yanna para kapalama yai wage.
     

    Similar threads