‘‘ෆෝරම් ජම්ප්’’’ කෙරුවෙමි ‘’එලටෝක්’’ වෙත
මුල් පිටුවේම හිටිවන කවි ගැටුනි නෙත
‘’බම්ප්’’ දමා පෙර දින ගොඩ ඇවිත් ඇත
මා එන විටදි එහි කිසිවෙකු සිටියෙ නැත.
සිහලෙන් කොටන්නට නොහැකිව සිටිය මට
‘’ජැක් ස්පැරෝ’’ දුන් මාහැඟි උදව්වට
තුති පුදනෙමි ඔහු හා අපෙ ‘’සචී’’ හට
නැතහොත් වෙන්නෙ කවි කඩුවෙන් කොටන්නට.

නිහඬ මාවත****සනත් ඒකනායක...
(මේක කලින් හදපු එකක්...පොස්ට් කරන්න අමතක වෙලානෙ....)

Last edited:
