How do you answer below giving questions?
පහත දී ඇති ප්‍රශ්න සඳහා ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
1. Where were you when I was calling you?
මා ඔබට කතා කරන විට/මා ඔබ අමතන විට ඔබ සිටියේ කොහේද?
2. How old are you? / What is your age?
ඔබේ වයස කීයද?
3. Where do you live? / Where are you staying at?
ඔබ ඉන්නේ කොහේද?/ ඔබේ පදින්චිය කොහේද?
මේ ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දෙන්නට උත්සාහ කරන්න.
පිළිතුරු හෙට (29/09/2017)