How do you answer below given(correction) questions?
(Question= Q - ප්රශ්නය) ( Answer=A-පිළිතුර)
Q -1. Where were you when I was calling you?
A- When you were calling I was in the library.(long answer)
When you were calling I was in the kitchen.(long answer)
I was reading a book.(short answer)
I was playing my guitar. (short answer)
ප්රශ්නය සාදා ඇති ආකාරය බලන්න. When you were….. මතක තබා ගත යුතු කරුණක් වන්නේ ‘you’ යන පදය ඉන්ගිරිසියේ ඒක වචන සහ බහු වචන අවස්ථා සඳහා සමානව භාවිත වන බව.
You are - ඔබ (ඒක වචන) you are - ඔබලා (බහු වචන) ඒ බව සොයා ගත යුත්තේ අදාළ වැකිය තේරුම් ගැනීමෙන්. උදාහරණ; You are a good boy. - ඔබ හොඳ පිරිමි ළමයෙක්.(ඒක වචන)
Boys, you are here today to do some exercises.- පිරිමි ළමයිනේ, ඔබ සැම අද මෙහි ඉන්නේ අභ්යාස කරන්නටයි.( බහු වචන)
‘were’ යනු අතීත කාල බහු අර්ථය, ලබාදීම සඳහා යොදනු ලබන උපකාරක පදයකි.
2. How old are you? / What is your age?
I am twenty-eight years old./ I am thirty-two years old.
Or
I am at twenty-eight. / I am at thirty-two.
3. Where do you live? / Where are you staying at?
I am living at Maharagama.
I am living in Colombo.
Or
I am staying at Maharagama.
I am staying at Colombo.
(Please check your answers.)
Vocabulary(වොකැබ්ලරි) - වචන මාලාව
when - කාලය දැක්වීම සඳහා යොදන පදයකි.කල්හි, කවදා, කවරදා යන අර්ථ ලබා දෙයි.
was - ඒක වචන / අතීත කාලය හඟවන උපකාරක පදයකි.
you are - ඉන්ගිරිසියේ සාමාන්ය භාවිතය ඇත්තේ 'යූ ආර්' හැටියටය.එම යෙදුම ඒක වචන/ බහු වචන අවස්ථා දෙක සඳහාම පොදුය.
(We will meet again.)