‘A little from the English Language -17’ STUDY & SPEA

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ‘A little from the English Language -17’ STUDY & SPEA

    Useful Expressions - ප්‍රයෝජනවත් කියමන් - ඵලදායි ප්‍රකාශණ

    Help me. මට උදව් කරන්න.

    Please help me. කරුණාකර මට උදව් කරන්න.

    He is (He’s) coming today. ඔහු අද එනවා.

    He likes it. ඔහු එයට කැමතියි.

    He likes it very much. ඔහු එයට බොහෝ කැමතියි.

    Be careful. පරිස්සමින්./ පරිස්සම් වෙන්න.

    Be careful, please. කරුණාකර පරිස්සම් වෙන්න.

    He likes to come here. ඔහු මෙහාට එන්නට කැමතියි.

    He wants to come here. ඔහුට උවමනායි මෙහාට එන්නට.

    He is right. ඔහු නිවැරදියි.

    He is wrong. ඔහු වැරදියි.

    He වෙනුවට she/it යොදා භාවිත කළ හැකි බව මතක තබා ගන්න.

    Examples: She likes to come here. ඇය කැමතියි මෙහාට එන්නට.

    It likes to bark loudly. ඌ කැමතියි සද්දෙන් බුරන්නට.

    (මේ යෙදුම් සාමාන්‍ය භාවිතය සඳහා යොදා ගත හැකිය.)