Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘Lanka Clear’ to implement the Online Payment System for SL Customs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියා

ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තව ත් තොරතුරු රැසක් හෙළිවෙයි

ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තව ත් තොරතුරු රැසක් හෙළිවෙයි

ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියාවළියේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයි.සී.ටී.ඒ ආයතනය කටයුතු කරන ආකාරය පිළිබඳව ගැටලු මතුවන තව ත් අවස්ථා අනාවරණය වෙමින් තිබේ.

ජාතික ගෙවීම් වේදිකාව යනුවෙන් හඳුන්වන්නේ කාසි හා නෝට්ටු භාවිතයෙන් තොරව අන්තර්ජලාය හා මොබයිල් ඇප් භාවිත කරමින් ගෙවීම් කිරීමට පහසුකම් සැළසෙන පද්ධතියකි.

මෙහිදී දේශීය ආදායම් රේගු හා සුරාබදු ඇතුළු රජයේ ආයතන බැංකු සහ මූල්‍ය ආයතන ජනතාව සමග එකම ජාලයකින් සම්බන්ධ කර ගෙවීම් කිරීමට පහසුකම් සැළසේ.

අප පසුගිය දින කිහිපයේම අනාවරණය කරණු ලැබුවේ, අයි.සී.ටී.ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා මැදිහත්වී හිතවතුන් කිහිපදෙනෙකු සමග එක් ව ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීම සඳහා මැදිහත්වී සිටින ආකාරයයි.

එම ක්‍රියාවළියේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන බලයද නොසලකා හැර ජනතාවගේ අති සංවේදී පුද්ගලික තොරතුරු පවා අනාරක්ෂිත අයුරින් එක්රැස්කර ගබඩා කිරීමට සූදානම්වන ආකාරය අප පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී තව ත් තොරතුරු රැසක් අනාවණය විය.

අයි.සී.ටී.ඒ ආයතනය අධීක්ෂණවන්නේ අන්තර් අමාත්‍යාංශ කමිටුවකිනි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්, මුදල්, අධ්‍යාපන, අධිකරණ, නීතිය හා සාමය, ආයෝජන ප්‍රවර්ධන, ප්‍රතිපත්ති හා සැළසුම් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන් ද ඊට ඇතුළත්වේ.

ආරක්ෂක, රාජ්‍ය පරිපාලන, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශවල ලේකම්වරුන් ද ඊට පත්කර ඇති අතර අයි.සී.ටී.ඒ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂක ද මෙම අන්තර් අමාත්‍යාංශ කමිටුව නියෝජනය කර ඇත.

ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ යෝජනාව අයි.සී.ටී.ඒ ආයතනය මෙම කමිටුවට ඉදිරිපත් කර ඇත්තේ 2015 ඔක්තෝම්බර් මස 16 වන දා යි.

ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ගෙවීම් වේදිකාවේ පාර්ශවකරුවෙකුවන බව එහි ඉතා පැහැදිලිව සඳහන්කර ඇති අතර මහ බැංකුව හා ලංකා ක්ලියර් සමාගම මෙම ක්රියාවළිය සාර්ථක කර ගැනීම සඳහා සහය වන බව ද සඳහන් කර තිබේ.

එහෙත් 2016 ජුනි මස 22 වන දා ප්‍රකාශයට පත් වූ අයි.සී.ටී.ඒ ප්‍රධාන විධායක මුහුන්දන් කනගේ මහතා මැදිහත්වී පත් කළ 14 දෙනෙකුගෙන් යුත් කමිටුව සකස් කළ වාර්තාවේ මහ බැංකුව සතු නියාමන හා අධීක්ෂණ බලතල නොසලකා හැර ඇත.

එහි සඳහන් වූයේ ජාතික ගෙවීම් වේදිකාව පරිපාලනය කිරීම සඳහා වෙනම දිගු කාලීන පරිපාලන මණ්ඩලයක් පිහිටුවන බව ය.

මේ වාර්තාවට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට යැවූ ලිපියකිනි.

එම ලිපියේ මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී තිබුනේ මුදල් පනතින් හා ගෙවීම් පියවීම් පනතින් ඕනෑම ගෙවීම් පියවීම් වේදිකාවක් සම්බන්ධයෙන් මහ බැංකුවට පැවරී ඇති අධීක්ෂණ හා නියාමන බලය අයි.සී.ටී.ඒ ආයතනය නොසලකා හැර ඇති බවයි.

අන්තර් අමාත්‍යාංශ කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවේදී මහ බැංකුවේ බලතල පිළිගැනීමත් පසුව නිකුත් කළ කමිටු වාර්තාවෙන් එම බලතල නොසලකා කටයුතු කිරීමත් අයි.සී.ටී.ඒ ආයතනයේ දෙබිඩි පිළිවෙත පිළිබිඹු කරන්නක් නොවේ ද?

[YOUTUBE]3JVKnFrvQyA[/YOUTUBE]

http://newsfirst.lk/sinhala/2017/07/101738/

[QUOTE="slsaico, post: 21970762, member: 113940"] [b]ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියා[/b] [SIZE="4"]ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තව ත් තොරතුරු රැසක් හෙළිවෙයි ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තව ත් තොරතුරු රැසක් හෙළිවෙයි ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියාවළියේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයි.සී.ටී.ඒ ආයතනය කටයුතු කරන ආකාරය පිළිබඳව ගැටලු මතුවන තව ත් අවස්ථා අනාවරණය වෙමින් තිබේ. ජාතික ගෙවීම් වේදිකාව යනුවෙන් හඳුන්වන්නේ කාසි හා නෝට්ටු භාවිතයෙන් තොරව අන්තර්ජලාය හා මොබයිල් ඇප් භාවිත කරමින් ගෙවීම් කිරීමට පහසුකම් සැළසෙන පද්ධතියකි. මෙහිදී දේශීය ආදායම් රේගු හා සුරාබදු ඇතුළු රජයේ ආයතන බැංකු සහ මූල්‍ය ආයතන ජනතාව සමග එකම ජාලයකින් සම්බන්ධ කර ගෙවීම් කිරීමට පහසුකම් සැළසේ. අප පසුගිය දින කිහිපයේම අනාවරණය කරණු ලැබුවේ, අයි.සී.ටී.ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා මැදිහත්වී හිතවතුන් කිහිපදෙනෙකු සමග එක් ව ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීම සඳහා මැදිහත්වී සිටින ආකාරයයි. එම ක්‍රියාවළියේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන බලයද නොසලකා හැර ජනතාවගේ අති සංවේදී පුද්ගලික තොරතුරු පවා අනාරක්ෂිත අයුරින් එක්රැස්කර ගබඩා කිරීමට සූදානම්වන ආකාරය අප පෙන්වා දුන්නේ ය. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී තව ත් තොරතුරු රැසක් අනාවණය විය. අයි.සී.ටී.ඒ ආයතනය අධීක්ෂණවන්නේ අන්තර් අමාත්‍යාංශ කමිටුවකිනි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්, මුදල්, අධ්‍යාපන, අධිකරණ, නීතිය හා සාමය, ආයෝජන ප්‍රවර්ධන, ප්‍රතිපත්ති හා සැළසුම් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන් ද ඊට ඇතුළත්වේ. ආරක්ෂක, රාජ්‍ය පරිපාලන, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශවල ලේකම්වරුන් ද ඊට පත්කර ඇති අතර අයි.සී.ටී.ඒ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂක ද මෙම අන්තර් අමාත්‍යාංශ කමිටුව නියෝජනය කර ඇත. ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ යෝජනාව අයි.සී.ටී.ඒ ආයතනය මෙම කමිටුවට ඉදිරිපත් කර ඇත්තේ 2015 ඔක්තෝම්බර් මස 16 වන දා යි. ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ගෙවීම් වේදිකාවේ පාර්ශවකරුවෙකුවන බව එහි ඉතා පැහැදිලිව සඳහන්කර ඇති අතර මහ බැංකුව හා ලංකා ක්ලියර් සමාගම මෙම ක්රියාවළිය සාර්ථක කර ගැනීම සඳහා සහය වන බව ද සඳහන් කර තිබේ. එහෙත් 2016 ජුනි මස 22 වන දා ප්‍රකාශයට පත් වූ අයි.සී.ටී.ඒ ප්‍රධාන විධායක මුහුන්දන් කනගේ මහතා මැදිහත්වී පත් කළ 14 දෙනෙකුගෙන් යුත් කමිටුව සකස් කළ වාර්තාවේ මහ බැංකුව සතු නියාමන හා අධීක්ෂණ බලතල නොසලකා හැර ඇත. එහි සඳහන් වූයේ ජාතික ගෙවීම් වේදිකාව පරිපාලනය කිරීම සඳහා වෙනම දිගු කාලීන පරිපාලන මණ්ඩලයක් පිහිටුවන බව ය. මේ වාර්තාවට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට යැවූ ලිපියකිනි. එම ලිපියේ මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී තිබුනේ මුදල් පනතින් හා ගෙවීම් පියවීම් පනතින් ඕනෑම ගෙවීම් පියවීම් වේදිකාවක් සම්බන්ධයෙන් මහ බැංකුවට පැවරී ඇති අධීක්ෂණ හා නියාමන බලය අයි.සී.ටී.ඒ ආයතනය නොසලකා හැර ඇති බවයි. අන්තර් අමාත්‍යාංශ කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවේදී මහ බැංකුවේ බලතල පිළිගැනීමත් පසුව නිකුත් කළ කමිටු වාර්තාවෙන් එම බලතල නොසලකා කටයුතු කිරීමත් අයි.සී.ටී.ඒ ආයතනයේ දෙබිඩි පිළිවෙත පිළිබිඹු කරන්නක් නොවේ ද?[/SIZE] [YOUTUBE]3JVKnFrvQyA[/YOUTUBE] [url]http://newsfirst.lk/sinhala/2017/07/101738/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom