‘Lanka Clear’ to implement the Online Payment System for SL Customs

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    The Online Payment System for Sri Lanka Customs Department will go online tomorrow (July 20), said State Minister of Finance Eran Wickremeratne

    And the platform is being implemented by Lanka Clear Pvt. Ltd. -which is partially owned by the Central Bank, state and commercial banks.

    The information was also confirmed from the Sri Lanka Customs Department.

    State Minister Wickremeratne has said the CBSL “should refrain from playing a dual role and should only focus on its responsibly of being only a regulator”.

    The regulatory role of the Central bank is also highlighted in the Monetary Law act and the Payments and Settlements Systems Act No. 28 of 2005.​
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Its a good improvement

    online ගේන සල්ලි වලට ලෙඩක් අදිවිද. මුන්ට දැනට මොනවත් කරගන්න බැරුව ඉන්නේ. මේ සින් එකේදි එකම ලින්ක් එකක තමයි transaction වෙන්නේ. ඒක transaction මහ බැංකුව මොනිටර් කරනවා. මගේ දැනිමේ හැටියට අපිට කෙළවෙනවා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    online ගේන සල්ලි වලට ලෙඩක් අදිවිද. මුන්ට දැනට මොනවත් කරගන්න බැරුව ඉන්නේ. මේ සින් එකේදි එකම ලින්ක් එකක තමයි transaction වෙන්නේ. ඒක transaction මහ බැංකුව මොනිටර් කරනවා. මගේ දැනිමේ හැටියට අපිට කෙළවෙනවා

    online වලින් එන සල්ලි වලට මොකුත් වෙන්නේ නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔන්ලයින් සල්ලි ආවට ඒවා අපේ බැංකු වලට එන්නේ වයර් ට්‍රාන්ස්ෆර් විදිහට නේ. ඉතින් ඒවායේ ඔන්ලයින් මනි කියල සටහන් වෙන්නේ නැහැ. එහෙම සටහන් උනත් රටට ලැබෙන සල්ලි වලට බාධා පමුණුවන්නේ නැහැ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    online ගේන සල්ලි වලට ලෙඩක් අදිවිද. මුන්ට දැනට මොනවත් කරගන්න බැරුව ඉන්නේ. මේ සින් එකේදි එකම ලින්ක් එකක තමයි transaction වෙන්නේ. ඒක transaction මහ බැංකුව මොනිටර් කරනවා. මගේ දැනිමේ හැටියට අපිට කෙළවෙනවා

    Online Transaction karana unta adennama denna yanne :lol::lol:
    Upwork, adsense, paypal & etc guys RIP. :shocked::shocked:

    ශ්‍රී ලංකා කස්ටම් එකට හදන එකෙන් කොහොමද බං අපි ebay එකට ගෙවන බඩු වලට බද්දක් ගහන්නේ? ඒකෙන් ගේන ලොකු බඩු වලට වදින ටැක්ස් එක දැන් ගෙදර ඉදන්ම ගෙවන්න පුළුවන් වෙන එකනේ වෙන්නේ...

    මේක ගොඩක් වටිනවා නැව් වලින් බඩු import කරන කට්ටියට, air freight බඩු ගේන අයට වගේ. කොලෙක්ට් කරන්න වෙන කෙනෙක්ව යවලා ටැක්ස් එක වෙන කෙනෙක්ට ගෙවන්න හදන්න පුළුවන් නේ. :love:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Eth bn, dan online transaction unta wenama monitor karanna, ewata additional tax add karanna puluwa wenawane & income tax ehema gahanna puluwan adennama. Danatama online payment walata case dala thiyena eke meken wade thawath awul wenawa neda bn?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Eth bn, dan online transaction unta wenama monitor karanna, ewata additional tax add karanna puluwa wenawane & income tax ehema gahanna puluwan adennama. Danatama online payment walata case dala thiyena eke meken wade thawath awul wenawa neda bn?

    yes machan, mama me kathawata agree... :yes::yes:

    api inline or wire transaction - one lack walata wedi unoth.. samaravita CBS apita tax gahavi
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,090
    113
    yes machan, mama me kathawata agree... :yes::yes:

    api inline or wire transaction - one lack walata wedi unoth.. samaravita CBS apita tax gahavi

    Lankawata Inward Remittance madi sahenna. Lankawata Oneth Inward Remittance , eka nisa Ehema Tax gahana ekak Na Rata Athulata ena Salli walalata. 95% Sure mata. Puluwan tharan Lankawata Pita rata walin Salli Genna thamai Onama Anduwak balanne.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Eth bn, dan online transaction unta wenama monitor karanna, ewata additional tax add karanna puluwa wenawane & income tax ehema gahanna puluwan adennama. Danatama online payment walata case dala thiyena eke meken wade thawath awul wenawa neda bn?

    හරි මෙහෙම හිතන්න.. උන්ට ටැක්ස් එකක් ගහන්න නම් අපි කරන transaction එක monitor කරන්න පුළුවන් වෙන්න එපැයි. එහෙනම් මේ කුමන අවස්ථාවේදීද එහෙම වෙන්නේ කියන්න. මතක තියාගන්න එයාලා හදලා තියෙන්නේ payment gateway එකක් විතරයි.

    Step 1:

    Go to Ebay

    Step 2:

    Select the product

    Step 3:

    Pay for the product. There are 2 Options.

    1) Credit/Debit card pay
    2) Paypal pay

    Credit/Debit card pay වලදී ebay selected bank එකටයි අපිව මාරු කරන්නේ.

    Paypal වල ඉතින් වෙන දේ අහන්න ඕනා නෑ නේ... අපේ විස්තර දුන්නහම එයාලා අපේ බැංකුවෙන් සල්ලි කපලා sellerට දෙන එක. (Payment gateway එකක්)

    Step 4:

    Payment confirmation

    Step 5:

    Goods sent to customer by seller

    Step 6:

    Goods arrive to Katunayaka or similar place. Then transferred to SL Post head office.

    Step 7:

    Heavy item --> Hold for tax
    මේකෙදි අපිට ලියුමක් එවනවා රටින් බඩුවක් ඇවිත් තියෙනවා ටැක්ස් එක clear කරලා ගන්න කියලා. මේ අවස්ථාවේදී tax එකක් වදිනවා නම් එක්කෝ බැංකුවට අපි ගෙවන්නේ. එහෙම නැත්නම් අත්පිට මුදලට.

    Small itel --> Deliver to local post office
     
    1. ne ban.. ape salli LKR walin USD wata yanne.. a kyanne bank aken
    2. ape bank eken a salli yanne. akyanne me payment gateway harahai..
    3. me payment gateway eka CBS moniter karanawa
    4. income salli ape bank ekata eka kotath CBS moniter karanawa

    -----------
    mangalaya mathakada ebay buy walatath tax gahanna heduwa

    menna link eka
    http://www.nethgossip.lk/article/26266

    meka neda karanna hadanne
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මෙතැනදී Sri Lanka Custom එකට හදලා දීලා තියෙන්නේ payment gateway එකක් මිසක් වෙන එකක් නෙවේ නේ..

    01. meka CBS moniter karanawa
    02. lankaway hema bank ekakma me payment gateway pavichchi karanna kemathi wela. (wenda samapath bank ekata wenama payment gateway thibuna / HNB / COM awagemai) namuth den hema bank ekak under control wenne me payment gateway eken. eka CBS moniter karanawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1. ne ban.. ape salli LKR walin USD wata yanne.. a kyanne bank aken
    2. ape bank eken a salli yanne. akyanne me payment gateway harahai..
    3. me payment gateway eka CBS moniter karanawa
    4. income salli ape bank ekata eka kotath CBS moniter karanawa

    -----------
    mangalaya mathakada ebay buy walatath tax gahanna heduwa

    menna link eka
    http://www.nethgossip.lk/article/26266

    meka neda karanna hadanne

    ඔයාලා පටලවාගෙන ඉන්නේ.. මේක වෙන කතාවක්. මේකට කොහොමද SL Custom එක අදාළ වෙන්නේ?

    Booking.com එකෙන් hotel එකක් book කරද්දී custom එකෙන් මොනවද වෙන්නේ? Airbnb වලිනුත් වෙද්දී? Skrill එකෙන් සල්ලි ගනිද්දී?

    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    01. meka CBS moniter karanawa
    02. lankaway hema bank ekakma me payment gateway pavichchi karanna kemathi wela. (wenda samapath bank ekata wenama payment gateway thibuna / HNB / COM awagemai) namuth den hema bank ekak under control wenne me payment gateway eken. eka CBS moniter karanawa

    හරි ඔව්.. හැම බැංකුවම තමන්ගේ පෝර්ටල් එකෙන් නැතුව මේක මගින් customer ට ගෙවන්න යන්න දෙන්නේ. නැත්නම් එක එක බැංකුවට වාර්ෂිකව ලොකු මුදලක් ගෙවලා payment gateway integrate කරන්න ඕනා. Monthly fee එකක් දෙන්න ඕනා. මේකෙන් ඒ කරදරේ නෑ. රජයට ලොකු මුදලක් ඉතුරුයි.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියා

    ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තව ත් තොරතුරු රැසක් හෙළිවෙයි

    ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තව ත් තොරතුරු රැසක් හෙළිවෙයි

    ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ ක්‍රියාවළියේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයි.සී.ටී.ඒ ආයතනය කටයුතු කරන ආකාරය පිළිබඳව ගැටලු මතුවන තව ත් අවස්ථා අනාවරණය වෙමින් තිබේ.

    ජාතික ගෙවීම් වේදිකාව යනුවෙන් හඳුන්වන්නේ කාසි හා නෝට්ටු භාවිතයෙන් තොරව අන්තර්ජලාය හා මොබයිල් ඇප් භාවිත කරමින් ගෙවීම් කිරීමට පහසුකම් සැළසෙන පද්ධතියකි.

    මෙහිදී දේශීය ආදායම් රේගු හා සුරාබදු ඇතුළු රජයේ ආයතන බැංකු සහ මූල්‍ය ආයතන ජනතාව සමග එකම ජාලයකින් සම්බන්ධ කර ගෙවීම් කිරීමට පහසුකම් සැළසේ.

    අප පසුගිය දින කිහිපයේම අනාවරණය කරණු ලැබුවේ, අයි.සී.ටී.ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා මැදිහත්වී හිතවතුන් කිහිපදෙනෙකු සමග එක් ව ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීම සඳහා මැදිහත්වී සිටින ආකාරයයි.

    එම ක්‍රියාවළියේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන බලයද නොසලකා හැර ජනතාවගේ අති සංවේදී පුද්ගලික තොරතුරු පවා අනාරක්ෂිත අයුරින් එක්රැස්කර ගබඩා කිරීමට සූදානම්වන ආකාරය අප පෙන්වා දුන්නේ ය.

    මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී තව ත් තොරතුරු රැසක් අනාවණය විය.

    අයි.සී.ටී.ඒ ආයතනය අධීක්ෂණවන්නේ අන්තර් අමාත්‍යාංශ කමිටුවකිනි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්, මුදල්, අධ්‍යාපන, අධිකරණ, නීතිය හා සාමය, ආයෝජන ප්‍රවර්ධන, ප්‍රතිපත්ති හා සැළසුම් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන් ද ඊට ඇතුළත්වේ.

    ආරක්ෂක, රාජ්‍ය පරිපාලන, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශවල ලේකම්වරුන් ද ඊට පත්කර ඇති අතර අයි.සී.ටී.ඒ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂක ද මෙම අන්තර් අමාත්‍යාංශ කමිටුව නියෝජනය කර ඇත.

    ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ යෝජනාව අයි.සී.ටී.ඒ ආයතනය මෙම කමිටුවට ඉදිරිපත් කර ඇත්තේ 2015 ඔක්තෝම්බර් මස 16 වන දා යි.

    ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ගෙවීම් වේදිකාවේ පාර්ශවකරුවෙකුවන බව එහි ඉතා පැහැදිලිව සඳහන්කර ඇති අතර මහ බැංකුව හා ලංකා ක්ලියර් සමාගම මෙම ක්‍රියාවළිය සාර්ථක කර ගැනීම සඳහා සහය වන බව ද සඳහන් කර තිබේ.

    එහෙත් 2016 ජුනි මස 22 වන දා ප්‍රකාශයට පත් වූ අයි.සී.ටී.ඒ ප්‍රධාන විධායක මුහුන්දන් කනගේ මහතා මැදිහත්වී පත් කළ 14 දෙනෙකුගෙන් යුත් කමිටුව සකස් කළ වාර්තාවේ මහ බැංකුව සතු නියාමන හා අධීක්ෂණ බලතල නොසලකා හැර ඇත.

    එහි සඳහන් වූයේ ජාතික ගෙවීම් වේදිකාව පරිපාලනය කිරීම සඳහා වෙනම දිගු කාලීන පරිපාලන මණ්ඩලයක් පිහිටුවන බව ය.

    මේ වාර්තාවට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට යැවූ ලිපියකිනි.

    එම ලිපියේ මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී තිබුනේ මුදල් පනතින් හා ගෙවීම් පියවීම් පනතින් ඕනෑම ගෙවීම් පියවීම් වේදිකාවක් සම්බන්ධයෙන් මහ බැංකුවට පැවරී ඇති අධීක්ෂණ හා නියාමන බලය අයි.සී.ටී.ඒ ආයතනය නොසලකා හැර ඇති බවයි.

    අන්තර් අමාත්‍යාංශ කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවේදී මහ බැංකුවේ බලතල පිළිගැනීමත් පසුව නිකුත් කළ කමිටු වාර්තාවෙන් එම බලතල නොසලකා කටයුතු කිරීමත් අයි.සී.ටී.ඒ ආයතනයේ දෙබිඩි පිළිවෙත පිළිබිඹු කරන්නක් නොවේ ද?

    http://newsfirst.lk/sinhala/2017/07/101738/
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හරි මෙහෙම හිතන්න.. උන්ට ටැක්ස් එකක් ගහන්න නම් අපි කරන transaction එක monitor කරන්න පුළුවන් වෙන්න එපැයි. එහෙනම් මේ කුමන අවස්ථාවේදීද එහෙම වෙන්නේ කියන්න. මතක තියාගන්න එයාලා හදලා තියෙන්නේ payment gateway එකක් විතරයි.

    Step 1:

    Go to Ebay

    Step 2:

    Select the product

    Step 3:

    Pay for the product. There are 2 Options.

    1) Credit/Debit card pay
    2) Paypal pay

    Credit/Debit card pay වලදී ebay selected bank එකටයි අපිව මාරු කරන්නේ.

    Paypal වල ඉතින් වෙන දේ අහන්න ඕනා නෑ නේ... අපේ විස්තර දුන්නහම එයාලා අපේ බැංකුවෙන් සල්ලි කපලා sellerට දෙන එක. (Payment gateway එකක්)

    Step 4:

    Payment confirmation

    Step 5:

    Goods sent to customer by seller

    Step 6:

    Goods arrive to Katunayaka or similar place. Then transferred to SL Post head office.

    Step 7:

    Heavy item --> Hold for tax
    මේකෙදි අපිට ලියුමක් එවනවා රටින් බඩුවක් ඇවිත් තියෙනවා ටැක්ස් එක clear කරලා ගන්න කියලා. මේ අවස්ථාවේදී tax එකක් වදිනවා නම් එක්කෝ බැංකුවට අපි ගෙවන්නේ. එහෙම නැත්නම් අත්පිට මුදලට.

    Small itel --> Deliver to local post office
    Naa naa bn, mama kiyanne ebay walata, nathnam online purchase kalama witharak wenawa kiyala nemei machan.
    Mama kiyanne oya payment gateway hari, paypal wage online payment platform ekak haduwath oka haraha monama hari transaction ekak kaloth ewata special tax ekak gahanna puluwan kiyala. and ewage total money transaction wuna pramane balala income tax gahannath puluwan. adsense, upwork wage salli oka haraha gennanna wunama oken income tax calculate karanna, tax wadi karanna puluwan kiyalai mama kiwwe.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1. ne ban.. ape salli LKR walin USD wata yanne.. a kyanne bank aken
    2. ape bank eken a salli yanne. akyanne me payment gateway harahai..
    3. me payment gateway eka CBS moniter karanawa
    4. income salli ape bank ekata eka kotath CBS moniter karanawa

    -----------
    mangalaya mathakada ebay buy walatath tax gahanna heduwa

    menna link eka
    http://www.nethgossip.lk/article/26266

    meka neda karanna hadanne

    1) අපේ සල්ලි convert කරලා මුදල කියන්නේ paypal එකෙන්. ඒකට අපි කැමතියි නම් paypal එකෙන් request එකක් එවනවා අපේ බැංකුවට මෙච්චර මුදලක් මේ ගිණුමෙන් කපලා අපේ ගිණුමට දාන්න කියලා. ඒකට unique transaction ID එකක් දෙනවා මේක අදුර ගන්න. මෙතැනදී Paypal එකයි payment gateway විදියට කටයුතු කරන්නේ.

    3DS enabled bank cards වලදී ඒ අදාළ බැංකුවෙන් verification වලට redirect කරනවා. එච්චරයි.

    2) කලින් කියුවා වගේ paypal එකට කෙලින්ම සල්ලි යන්නේ.

    3) පවතින ක්‍රමයට බෑ

    4) පවතින ක්‍රමයට බෑ. බැංකුවක් අවසරයකින් නැතුව තමන්ගේ account එකේ transaction පිටට දෙන්න.