‘Talk with Sudaththa’ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ ?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට සම්බන්ධ බව කියන පුද්ගලයකු පවත්වාගෙන යන නාලිකාවක ප්‍රචාරය යූටියුබ් වීඩියෝ පටයකින් අනෙක් අපේක්ෂකයන්ට අගතියක් සහ ඡන්දදායකයන්ට මරණීය තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

    සමාජ මාධ්‍යයේ විකාශය වන ටෝක් විත් සුදත්ත තමැති යූටියුබ් තාලිකාව හරහා දේශපාලන පක්ෂ වලට අගතියක් වන හා ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශ විකාශය වන බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රිත් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

    වෛරී ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අපරාධ දෙපාර්තමේන්තුව ඔහු ගන්නැයි පරීක්ෂණ යටතේ පරිගණක අපරාධ රංගත ශිල්පියකු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ඇති දවන සුදත්ත තිලකසිරි මහතා ටෝක් විත් සුදත්ත, සුදා ත්‍රියේෂන් යූටියුබ් නාලිකාවෙන් එම වෛරී ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

    විවිධ ප්‍රකාශ ඔස්සේ ඡන්දදායකයන්ට බිය ගැන්වීම මරණීය තර්ජන සිදු කරමින් සාපරාධී විමර්ශන අංශය මගින් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන්නැයි ද, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් මධ්‍යස්ථානයේ නිරාකරණ ප්‍රධාන සහකාර තේරීම භාර නිලධාරියා නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ තවදුරටත් සඳහන් වේ.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මූ හොඳ හෝටලයකින් කනකම් තමයි දඟලන්නේ, මාධ්‍ය ගණිකාව. මූ දැනට කඩේ යන්නේ කාටද කියලා නම් දන්නේ නෑ... සභාපතිකම ඕන උන කාලේ නම් දාර බයියෙක්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට සම්බන්ධ බව කියන පුද්ගලයකු පවත්වාගෙන යන නාලිකාවක ප්‍රචාරය යූටියුබ් වීඩියෝ පටයකින් අනෙක් අපේක්ෂකයන්ට අගතියක් සහ ඡන්දදායකයන්ට මරණීය තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

    සමාජ මාධ්‍යයේ විකාශය වන ටෝක් විත් සුදත්ත තමැති යූටියුබ් තාලිකාව හරහා දේශපාලන පක්ෂ වලට අගතියක් වන හා ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශ විකාශය වන බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රිත් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

    වෛරී ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අපරාධ දෙපාර්තමේන්තුව ඔහු ගන්නැයි පරීක්ෂණ යටතේ පරිගණක අපරාධ රංගත ශිල්පියකු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ඇති දවන සුදත්ත තිලකසිරි මහතා ටෝක් විත් සුදත්ත, සුදා ත්‍රියේෂන් යූටියුබ් නාලිකාවෙන් එම වෛරී ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

    විවිධ ප්‍රකාශ ඔස්සේ ඡන්දදායකයන්ට බිය ගැන්වීම මරණීය තර්ජන සිදු කරමින් සාපරාධී විමර්ශන අංශය මගින් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන්නැයි ද, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් මධ්‍යස්ථානයේ නිරාකරණ ප්‍රධාන සහකාර තේරීම භාර නිලධාරියා නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ තවදුරටත් සඳහන් වේ.
    oya chodana dala arrest karanawa witharai. ita passe owa usawiye prove karanna ona. polisiuyath dannawa oka prove karanna ba kiyala. e unata unta ona arrest karala aruwa rasthiyadu karawanna.

    prove karaganna bari unama aru lassanata eliyata enawa

    hamadama lankawe duwanne oya gobba script eka
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕක අත්අඩංගුවට ගන්නේ නැ බන්,. ඕක හැම එකෙක්ටම පුක දීගෙන ඉන්නේ