‘The Endless’ Will F*ck Your Mind

thomian

Well-known member
  • May 20, 2011
    12,213
    17,071
    113
    උඹලා මේ ෆිල්ම් එක බැලුවද ? :oo: කතාව තේරුනාද ? :baffled::baffled::baffled:



    album-leaf-endless.jpg



    මේකේ වෙන්නේ සහෝදරයෝ දෙන්නෙක්ට පරණ වීඩියෝ ටේප් එකක් ලැබෙනවා.. එකේ තියෙන්නේ UFO ගැන විස්වාස කරන කණ්ඩායමක් කාන්තාර ප්‍රදේශයක කෑම්ප් එකක ජිවත් වෙන සිදුවීමක්.. පස්සේ මේ සහෝදරයෝ දෙන්නා ඒ ගැන වැඩිදුර හොයල බලන්න ඒ කෑම්ප් එකට යනවා. :oo:







    6.7/10 IMDb

    96% Rotten Tomatoes

    80% Metacritic



    DOWNLOAD

    https://psarips.com/movie/the-endless-2017/
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචං මම අද මේක බැලුවේ; මේකේ නිකන් තියෙන්නේ කෙනෙක් මැරුණම clock එක reset වෙන වගේ කතාවක්; එතකොට බුදු දහමේ අනුව මරෙනෙන් පස්සේ තවත් ජිවිතයකට යනවා වගේ කතාවට සමානයි;

    එත කොට free will එකක් නැද්ද?