Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
’’මට මතක නෑ’’ නම් ඔබත් කියවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

’’මට මතක නෑ’’ නම් ඔබත් කියවන්න

අමතක වීම යනු ඇතැම් විට රෝගී ලක්ෂණයකි. කෙනෙක් තමන් කරන කියන දෑ මනා සිහි කල්පනාවෙන් සිදු නොකළ විට සිදුවන්නේ අමතක වීම් ය. අමතක වීම් සිදු විට බොහෝ පාඩු මෙන්ම ජීවිතයේ යම් යම් වැදගත් අවස්ථා, ආදරණීයයන් ආදිය තමන්ගේ ජීවිතයෙන් ඈත් වීමට බොහෝ ඉඩකඩ ඇත. කෙනෙක්ට මතක හිටින්නේ මනසට තදින් කා වැදුණු දේවල් ය. එසේ වූ විට බොහෝ කාලයක් එය මතකයේ රැඳී තිබේ. එවැනි දේවල් අමතක කිරීමට කෙතරම් උත්සාහ කල ද අමතක කිරීමට බැරිය.

තවත් බොහෝ අය අමතක කිරීම කරන්නේ තමන්ගේ පුද්ගල වාසියටය. තමක් කළ කී දෙයක් හෝ පැවසූ දෙයක් අමතක යැයි පැවසීම ඇඟ බේරා ගැනීමට කදිම උපායක් ය. එක් පුද්ගලයෙක් එසේ ලේසියෙන් අමතක කරන දෑ තවත් පුද්ලයෙකුට හෝ පුද්ගලයින් බෝහෝ පිරිසකට ජීවිත කාලය පුරා විඳවන්නට වන මතකයන් ය. ආදරවන්තයින්ගේ මතකයන් ද එසේමය. කෙනෙක් අමතක කරන දෑ තව කෙනෙක්ට අමිහිරි මතකයන් ය.

පුද්ගලයෙක් බොරුවක් කීවිට එය විශේෂයෙන් මතකයේ තබා ගත යුතු දෙයකි. එසේ නොමැති වූ විට එකම කරුණ සම්බන්ධයෙන් දෙපාරකදී කියවෙනුයේ කරුණු දෙකක් ය. එවන් වූ අවස්ථාවකදී වුවද තමන්ගේ ඇඟ බේරා ගැනීමට හොඳම විදිය අමතක යැයි කීම පමණකි. සෑම විටම සත්‍ය පැවසූ කෙනෙක්ට අමුතුවෙන් මතක තබා ගත යුතු බොරුවක් නැත.

විශාල වගකීම් කොටසක් ඇති පුද්ගලයෙකුගේ අමතක වීම් යනු පාලන තන්ත්රය තුල මහත් පෙරළියක් ඇති කිරීමට පවා මුල් වන දෙයක් ය. එක් අමතක වීමක් තුළ බොහොමයක් මිනිසුන්ගේ ජීවිත විනාශ වීමක් රඳා පවතින්නට පුළුවන. අමතක වීමක් නිසා වන හානි වළක්වා ගැනීමට නම් තමන් කරන දෙය මනා සිහියෙන් කළ යුතුමය. එයට සෑම විටම මනස නිරවුල්ව තිබිය යුතුය. ගැටළු පැන නැඟුණු අවස්ථාවලදී ඒවාට නිසි විසඳුම් ඉක්මනින් සොයා ගත යුතුය. නො එසේනම් වන්නේ අමතක වීම් තුළින් තමන්ගේ පෞර්ෂය මෙන්ම ගුණාත්මකබව ද සමාජය තුළ හෑල්ලුවකට ලක්වීමය.

[QUOTE="Target Hoona, post: 22098414, member: 558749"] [b]’’මට මතක නෑ’’ නම් ඔබත් කියවන්න[/b] [COLOR="Blue"][SIZE="4"]අමතක වීම යනු ඇතැම් විට රෝගී ලක්ෂණයකි. කෙනෙක් තමන් කරන කියන දෑ මනා සිහි කල්පනාවෙන් සිදු නොකළ විට සිදුවන්නේ අමතක වීම් ය. අමතක වීම් සිදු විට බොහෝ පාඩු මෙන්ම ජීවිතයේ යම් යම් වැදගත් අවස්ථා, ආදරණීයයන් ආදිය තමන්ගේ ජීවිතයෙන් ඈත් වීමට බොහෝ ඉඩකඩ ඇත. කෙනෙක්ට මතක හිටින්නේ මනසට තදින් කා වැදුණු දේවල් ය. එසේ වූ විට බොහෝ කාලයක් එය මතකයේ රැඳී තිබේ. එවැනි දේවල් අමතක කිරීමට කෙතරම් උත්සාහ කල ද අමතක කිරීමට බැරිය. තවත් බොහෝ අය අමතක කිරීම කරන්නේ තමන්ගේ පුද්ගල වාසියටය. තමක් කළ කී දෙයක් හෝ පැවසූ දෙයක් අමතක යැයි පැවසීම ඇඟ බේරා ගැනීමට කදිම උපායක් ය. එක් පුද්ගලයෙක් එසේ ලේසියෙන් අමතක කරන දෑ තවත් පුද්ලයෙකුට හෝ පුද්ගලයින් බෝහෝ පිරිසකට ජීවිත කාලය පුරා විඳවන්නට වන මතකයන් ය. ආදරවන්තයින්ගේ මතකයන් ද එසේමය. කෙනෙක් අමතක කරන දෑ තව කෙනෙක්ට අමිහිරි මතකයන් ය. පුද්ගලයෙක් බොරුවක් කීවිට එය විශේෂයෙන් මතකයේ තබා ගත යුතු දෙයකි. එසේ නොමැති වූ විට එකම කරුණ සම්බන්ධයෙන් දෙපාරකදී කියවෙනුයේ කරුණු දෙකක් ය. එවන් වූ අවස්ථාවකදී වුවද තමන්ගේ ඇඟ බේරා ගැනීමට හොඳම විදිය අමතක යැයි කීම පමණකි. සෑම විටම සත්‍ය පැවසූ කෙනෙක්ට අමුතුවෙන් මතක තබා ගත යුතු බොරුවක් නැත. විශාල වගකීම් කොටසක් ඇති පුද්ගලයෙකුගේ අමතක වීම් යනු පාලන තන්ත්රය තුල මහත් පෙරළියක් ඇති කිරීමට පවා මුල් වන දෙයක් ය. එක් අමතක වීමක් තුළ බොහොමයක් මිනිසුන්ගේ ජීවිත විනාශ වීමක් රඳා පවතින්නට පුළුවන. අමතක වීමක් නිසා වන හානි වළක්වා ගැනීමට නම් තමන් කරන දෙය මනා සිහියෙන් කළ යුතුමය. එයට සෑම විටම මනස නිරවුල්ව තිබිය යුතුය. ගැටළු පැන නැඟුණු අවස්ථාවලදී ඒවාට නිසි විසඳුම් ඉක්මනින් සොයා ගත යුතුය. නො එසේනම් වන්නේ අමතක වීම් තුළින් තමන්ගේ පෞර්ෂය මෙන්ම ගුණාත්මකබව ද සමාජය තුළ හෑල්ලුවකට ලක්වීමය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom