“අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා – එක එක ඒවා ඉල්ලන කොට ප්‍රවේශමෙන්”- ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිටපු ජනපති, අගමැති, ඇමති මණ්ඩලය පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් බවට කොමිසම නිර්දේශ කර තිබෙනවා. පාර්ලිමේන්තු පනතකින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකියි …

    පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇත. පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතුය. එම නිසා ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත් ජනතාව නොරවටන ලෙසත් ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටි.

    “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    කොළඹ නගරයට ඇතුළුවන හා පිටවන වාහන හේතුවෙන් කැලණි පාලම ආශ්‍රිතව ඇති වූ අධික රථවාහන තදබදයට පිළියම් වශයෙන් නව ගුවන් පාලම ඉදිකරනු ලැබීය.

    ශ්‍රී ලංකා රජයේත්, ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේත්, දායකත්වයෙන් 2012 වර්ෂයේදී මූලික සැලසුම් සකස් කර 2013 වසරේදී සිදුකරන ලද ශක්‍යතා අධ්‍යනයකින් පසු 2014 වසරේදී පාලම ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ද එම වසරේදීම සිදු කෙරිණ.

    ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙනුවෙන් වෙනත් ස්ථාන ලබාදීමෙන් අනතුරුව 2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ විය. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 55,000ක් වැය වී ඇති අතර ඊට ගත වූ කාලය වසර හතරකි.

    කොළඹ, කටුනායක අධිවේගී පිවිසුමේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු 6කින් සහ එතැන් සිට ඔරුගොඩවත්ත හා ඉඟුරුකඩේ මංසන්ධිය දක්වා මංතීරු 4කින් නව ගුවන් පාලම සමන්විතය. මෙමගින් ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයන්ට ප්‍රවේශ පහසුකම් සැපයේ.

    කැලණි ගඟේ ජල බැස්මට කිසිඳු අවහිරතාවක් සිදු නොවන අයුරින් පාලම ඉදිකර තිබීම සහ පරිසර සුන්දරත්වය සුරැකෙන පරිදි කොබොනීල, ඇසළ, මැයි මාර, මී, කුඹුක් ඇතුළු ශාක ප්‍රභේද රාශියක් ප්‍රධාන මාර්ගය දෙපස රෝපණය කර තිබීම සුවිශේෂත්වයකි.

    2005 – 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමය තුළ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් රටේ සිදු කෙරිණ. ඉතිරි සියලු ගැටලු සඳහා ද තිරසර විසඳුම් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කොවිඩ් වසංගතය හමුවේ වුව ද යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ. ඒ සියල්ල අඛණ්ඩව සිදුකරන බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා ඉදිරියේදී රට වැසීමට සිදුනොවුණහොත් පොරොන්දු වූ සියලු ව්‍යාපෘති අවසන් කරන බව පැවසීය.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැන්ද නැඟිට්ටෙ..අපි ඕවා දැම්මා උදේම..ටොයි ජෙප්පො වෙව්ලල ගූත් ගිහින් දැන් තියෙන්නෙ..🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    දැන්ද නැඟිට්ටෙ..අපි ඕවා දැම්මා උදේම..ටොයි ජෙප්පො වෙව්ලල ගූත් ගිහින් දැන් තියෙන්නෙ..🤣🤣
    Ai bn ohoma kade yanne..? ස්වයං දේශපාලනයක් කරපන්...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ai bn ohoma kade yanne..? ස්වයං දේශපාලනයක් කරපන්...
    බම්බුව ඵහෙම උන් ලංකාවේ ඉන්නවද..උඹ කියන්නෙ මේකේ ඔය අාණ්ඩුවට බණින උන් ඵහෙමයි කියලද.ඕකුන්ට ඕන මහ බැංකුව හොරා කාපු ටුවරිසම් නැත්තටම නැති කරන්න තම්බි ඵක්ක ලැගලා බෝම්බ පුපුරවපු උන් අායේ බලයට ගේන්න..ඕකුන් ඵකෙක් ජහපාලනය කාලේ පාස්කු ප්‍රහාරය ගැන ත්‍රෙඩ් ඵකක් දාල උන්ට බැණල තියෙනවනම් පෙන්නන්න කියපං..
     
    • Like
    Reactions: dasuneranda

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    බම්බුව ඵහෙම උන් ලංකාවේ ඉන්නවද..උඹ කියන්නෙ මේකේ ඔය අාණ්ඩුවට බණින උන් ඵහෙමයි කියලද.ඕකුන්ට ඕන මහ බැංකුව හොරා කාපු ටුවරිසම් නැත්තටම නැති කරන්න තම්බි ඵක්ක ලැගලා බෝම්බ පුපුරවපු උන් අායේ බලයට ගේන්න..ඕකුන් ඵකෙක් ජහපාලනය කාලේ පාස්කු ප්‍රහාරය ගැන ත්‍රෙඩ් ඵකක් දාල උන්ට බැණල තියෙනවනම් පෙන්නන්න කියපං..
    එලම..
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,581
    1,046
    113
    Negombo paththe thama
    දැන්ද නැඟිට්ටෙ..අපි ඕවා දැම්මා උදේම..ටොයි ජෙප්පො වෙව්ලල ගූත් ගිහින් දැන් තියෙන්නෙ..🤣🤣
    PALA GOTHAS UDE IDAN KADE YANAWA MEKE LAGINA KANATU BALLEK WAGE 5000KATA UBA WIDINA DUKAK
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    උට කොහොමත් තුනෙන් දෙකයි තියෙන්නේ කියලා ඔක්කොම දන්නවා බන්. එකනේ මෙච්චර වැලපෙන්නේ පොන්නයා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    PALA GOTHAS UDE IDAN KADE YANAWA MEKE LAGINA KANATU BALLEK WAGE 5000KATA UBA WIDINA DUKAK
    5000ට මේකේ කඩේ යනවා..අැයි තෝ හිතන්නේ මේකේ මුළු ලංකාවම ඉන්නව කියලද?අනේ නිකන් මොට්ට කථා නොකිය පලයං මැට්ටෝ..ඕවා කියල අැත්ත වහන්න අමාරු වෙයි ටොයි ජෙප්පොන්ට..
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    “අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා – ඒකෙන් අපි බයියන්ට ලෙලියන්න පුකේ අරිනවා.. එක එක ඒවා ඉල්ලන කොට ප්‍රවේශමෙන්” - නන්දරේ
     
    • Haha
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    5000ට මේකේ කඩේ යනවා..අැයි තෝ හිතන්නේ මේකේ මුළු ලංකාවම ඉන්නව කියලද?අනේ නිකන් මොට්ට කථා නොකිය පලයං මැට්ටෝ..ඕවා කියල අැත්ත වහන්න අමාරු වෙයි ටොයි ජෙප්පොන්ට..
    ඒනම් දවසම නටන්නේ ඇයි මේකේ පෝස්ට් දාගෙන..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මහින්දානන්ද බොස්ගෙ එක නග්ගල චූන් කරනවා කිව්ව නේද My3අද
    උන් Gayද බන්.. මූ හැන්ඩ් ශේක් දෙනවද ලොක්කට😄😄😄
     

    Similar threads