Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“අභිධර්මය අබුද්ධ දේශිතයකැ” කියා බුදු පියාŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එය කලේ කුමකටදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඉගෙනීමේ බරෙන් නිදහස් වීමටයි. ඉගෙනීමේ බරෙන් නිදහස් වීමට එය ප්‍රතික්ශේප කල යුතු නැහැ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද අපේ හාමුදුරුවනේ. 42,000 වූ එම ධර්ම ස්කන්ධයට, එම බුදු වරුන්ට වැඩ සිටීමේ අයිතිය සලසා දුන්නේ දෙවෙනි බුදුකෙනෙක් වන් සැරියුත් මහ රහතන් වහන්සේගෙන් පටන්ගෙන ඉතිහාසය පුරා වැඩ උන් නික්ලේෂී රහතන් වහන්සේලායි. ඔබ වහන්සේට එය ඉගෙනීමට අපහසු නම් පසෙකින් තබන්න. එයට එරෙහිව මිත්‍යා මත නොවපුරන්න. එය ඉගෙනීම මහා කාරුණික බුදු පියාණන් කිසිවෙකුට අනිවාර්ය කර නැත. හුදෙක් ඉගෙනීම නිවන් කරා මග කෙටි කර දෙනවා පමණි. ඔබ දුර පාරෙන් යාමට කැමති නිවන අනෙක් අය මතත් බලෙන් පටවන එක කොතරම් පාපයක් දැයි සිතුවාද පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද අපෙ හාමුදුරුවනේ?

අහෝ ඛේදයකි, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි සිය ලිපිය අවසානයේ අන් පූජ්‍ය හිමි වරුන්ගේ හිරි ඔතප් ගැන චෝදනා කරන්නේ පවට බිය(හිරි) හා පවට ලැජ්ජාව(ඔතප්) උන් වහන්සේම අනන්ත වාරයකින් ප්‍රභල ලෙස හා භයංකාර ලෙස “අභිධර්මය අබුද්ධ දේශිතයකැ” මිත්‍යාදෘෂ්ඨිය තුලින් උල්ලංඝනය කර ගෙන ඇති බව නොදැනය. අපි මාතෘකාවේ උන් වහන්සේගෙන් සංවේගයෙන් යුතුව කුමක් නිසා එය කලේදැයි අසා සිටින, ලොව්තුරා බුදු පියාණන්ට දෝෂාරෝපනයද මෙයම වේ. බලන්න කලින් ලිපියේ පසු වදන

පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි අභිධර්ම ඉගැන්වීම වල සැක කරන කාරණා සියල්ල පැහැදිලිව දක්වන ලෙස අපි උන් වහන්සේගෙන් ගෞරවයෙන් හා ධර්ම සංවේගයෙන් යුතුව ඉල්ලා සිටින්නේ ඒවාට පිළිතුරු සොයා බලා තවමත් මොළ සෝදනයට ලක් නොවූ උන් වහන්සේගේ අනුගාමිකයන් ඇත්නම් ඔවුන්ට ඉදිරිපත් කිරීමටය. බුදුන් දෙසූ ලෙසම විමසා පිළිගන්නන් තවමත් ඉතිරි වී සිටීමට ඉඩ ඇති බැවිනි.

උන් වහන්සේගේ මෙම සිළුමිණ ලිපිය කෙරෙහි පාදක වී ඇත්තේ උන්වහන්සේ ගේ අදහස් හා එකඟ නොවන පූජ්‍ය භික්ෂූන් වහන්සේ හා තවත් ගිහි කීප දෙනෙක් බව පෙනේ. කෙලෙස් සහිත ගිහියෙක් මෙහි සඳහන් වචන භාවිත කලා නම් අපිට තේරුම් ගත හැක. බුදු දහමේ මූලිකම හරය, විශේෂත්වය වන්නේ සතුරාට පවා මෛත්‍රී කිරීමයි. කිරිබත්ගොඩ අප හිමිගේ වචන අනුව පිළිතුරු සපයා ඇත්තේ සාමාන්‍ය සතුරන්ට නොව ගිහි, පැවිදි, ස්ත්‍රී, පුරුෂ සියළු ආකාරයේ පරම සතුරන්ටය. යොදා ඇති විශේෂනයක් පාසා වෛරය, පළිගැනීමේ අකුසල් චේතනාව දිස්වන බව රහසක් නොවේ. ලිපිය ලියූ කාලය පුරාවට උන් වහන්සේගේ සිත තුල උපන් “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිත හා ඇමිණී ඇති චේතනා නම් චෛතිසික ධර්මය එම සිතේ අකුසල් කර්ම බලය බව අභිධර්මයට අනුව දත යුතුය.. එය තනි භික්ෂූන් වහන්සේ කෙනෙක් ගේ දුර්වලතාවක් වූවාට එයින් ශාසන, පුද්ගල හානිය අල්ප වන්නේ එය ආරෝපනය කිරීමට අනුගාමිකයන් නැති නිසයි. නමුත් සිතා බලන්න 500 ක් අනුගාමික භික්ෂූන් වහන්සේ හා සියළු අනුගාමික ගිහියන් මත එම වෛරයම ආරෝපනය වූ විට මොන තරම් ශාසන, පුද්ගල හානියක්ද? අපි ඔබට ඉහත ලිපියෙන් කියා දුන් ද්වේෂ මූල, සියලු ආකාරයේ සිත් මෙහිදී ජනිත වී හසුවූ සියල්ල සුනාමියකට වඩා අනන්ත ගුණයෙන් දරුණු විනාශයකට ලක් කරයි. විපාක, අනන්ත වූ සසරේ, මතු භවයන්හී නොවැරදීම ගෙවිය යුතුය. එය කර්ම නියාමයයි.

සිතින් සිදුවන ව්‍යාපාද කර්ම පථය, ඉතා පහසුවෙන් පුද්ගලයන් ගොදුරු කර ගන්නා කෙලෙස් ධර්මයකි. එය සිදු වන්නේ හුදෙක් කරුණු 2 ක් සම්පූර්ණ වීමෙනි.

සිළුමිණ ලිපිය කියවීමේදී ඔබට දැනුනේ කුමක්ද? පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පානන්, නිකෙලෙස් වීමට සටන් කරන වීර පුරුෂයෙක් මෙන් සතුරාට මෛත්‍රී විහරණය දක්වා එම අපහසු අවස්ථාවේ සසරින් ජය ගන්නා අයුරුද? එසේත් නැතිනම්, අංග සම්පූර්ණව ව්‍යාපාද කර්ම පථය සිදු කරමින් සසරේ අන්ත පරාජිතයෙක් වන අයුරුද? එය විනිශ්චය කිරීමට අපි ඔබට භාර කරමු. පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පානන් සිය විරුද්ධ මත ධාරී පූජ්‍ය භික්ෂූන් වහන්සේ නෙරපීම පිණිස අසපු තුලදී ගිහි මැර බලය පවා යොදා ගන්නා බවට පැතිරෙන කථා, අපට සම්පූර්ණයෙන් බැහැර කල නොහැක්කේ මෙම කණගාටුදායක පසුබිම තුලය.

අභිධර්මය ප්‍රතික්ෂේප කලත් විනය හා සූත්‍ර පිටක ප්‍රයෝගිකව භාවිත කරන බව දෙසන පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ විනය විරෝධී ක්‍රියාවකට පූජ්‍ය භික්ෂූන් දෙනමක් යොදවන ලද්දේ මොන සිතකින් දැයි අපිට සිතා ගැනීමට වත් නොහැක. උන් වහන්සේ යටතේ පැවිදි වූ පූජ්‍ය භික්ෂූන් දෙනමට භාවනා අසපු දෙකක් භාර දුන් බවත් ඒවා වලින් ආදායම් ලබන්නටත් නිදහස දුන් බව කියති. මෙය මොන තරම් විනය විරෝධී භික්ෂු විනාශයක්ද ? මූලික වශයෙන් මුදල් භික්ෂූන් වහන්සේට අකැප බව උන් වහන්සේගේ විනය පිටකයේ සඳහන් වී නොමැත්තේ විනය කාලයට සරිලන සේ සකස් කර ගත් නිසාද?.විනයට මුල් තැන දෙන ඕනෑම භාවනා මධ්‍යස්ථානයක මුදල් පරිහරණය ගිහියන් අතින් පමණක් සිදු වන බව ඔබ වහන්සේ අසා ඇතිද කිරිබත්ගොඩ අපේ හාමුදුරුවනේ? ඒ ඒ අවස්ථාවේ ආමිස දාන, ධර්ම දාන හා අභය දාන සාර්ථක කර ගැනීමට කැමැත්තෙන් සතුටු සිතින් කරන පූජා පමණක් එහිදී දායක මණ්ඩලය විසින් පරිපාලනය වීම සිදුවේ. ඒවා කිසි ලෙසකින්වත් ආදායම් නොවන බව ඔබට පුදුමද කිරිබත්ගොඩ අපේ හාමුදුරුවනේ?

සිළුමිණ ලිපියේ කොල පැහැයෙන් ලකුණු කර ඇති පරිදි , ඔබ වහන්සේ අසපු පිහිටෙව්වේ අසරණ බෞද්ධ මුදල් ආදායම් බවට පත් කිරීමට බව ඔබ වහන්සේගේම වචන අපිට කියන මේ කටුක සත්‍ය පෘතග්ජන අපිට දරා ගන්න අමාරුයි කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ. භික්ෂූන් මුදල් පරිහණයේ ඇති බියකරු බව, යුගයේ සංඝ පීතෲන් වහන්සේගේ මෙම සාකච්ඡාවේ අපි කාටත් හෙළි කරන්නේ අපි/ඔබ සියල්ල ගැන මෛත්‍රියෙන් කරුණාවෙන්. සවන් දී සම්‍යක් දෘෂ්ඨියට පැමිණීම පිණිසයි.

එම සිළුමිණ ලිපියේම නිල් පැහැයෙන් ඉරි ගසා පෙන්වා ඇත්තේ කුමක්ද?, පැහැදිලිවම පූජ්‍ය සංඝ රත්නයට දෝෂාරෝපණයයි. කුමණ හේතුවක් නිසා කලත් මෙය පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිව ධර්මානුකූලව වර්ජනය කිරීමට තවත් සුදුසුකමක් බව නොකියාම බැරිය. මන්ද, තුන් පිටකය ඉගෙන නොගත්තත්, විනය පිළිනොපැද්දත් චූදිත භික්ෂූන් වහන්සේලා පූජ්‍ය කිරිබත්ගොඩ හිමි මෙන් ත්‍රී පිටක වල වැඩ සිටිනා බුදු වරුන් අපවත් කිරීමට උපක්‍රම නොයොදනා බැවිනි. කෙලෙස් පක්ෂයෙන්, ඉහත අංගුත්තර නිකායේ ඒකක නිපාතය අනුව පූජ්‍ය කිරිබත්ගොඩ හිමිම මහා සාවද්‍ය ( අතිශය ඝෝර විපාක වලට යටත්) වන බැවිනි.

කිසිම භේදයක් නොමැතිව ඉතිහාසය පුරාවට පැවති පන්සල් සමඟ තරහට මෙන් ථේරවාදයට කිසි සේත් නොගැලපෙන අසපු පිහිටුවමින්, ඒවායේ භික්ෂූත්වයට කිසි සේත් නුසුදුසු පහසුකම් වපුරමින්, සංඝ බේදය ඉතිහාසයේ කිසි කලකත් ලක් බිමේ නොතිබූ තරමට වර්ධනය කලේ වෙන කිසිවෙක් නොවේ පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේයි. එය ආනන්තරීය පාප කර්මයයි.

නිසි අවබෝධයක් හෝ කළමනාකරණයක් කරණයකින් තොරව කල බුදු රැස් පෙන්වීමේ උත්සාහයකදී, සෝමාවතී පුදබිමේ බෞද්ධයන් තිදෙනෙක් බඩ ගින්දර හා තදබදයේ ප්‍රතිඵල ලෙස දිවි පිදුවේ ඔබ වහන්සේ කෙරේ භක්තිමත් බව නිසාම බව අපි දන්නා නමුත්, ඒ අයට අඩු තරමින් වාර්ෂික පුණ්‍යානුමෝදනාවක් නොකරන්නේ මන්දැයි අපට ඇති තවත් බලවත් ගැටළුවකි. කිසිවක් සිදු නොවූ අයුරින් එම අසරණයන් අමතක කර දමමින් කටයුතු කිරීම අපට මහා පුදුමයකි. පෙර අපි සිතා සිටියේ පල්ලියේ යාඤා මෙහෙයන් බෞද්ධයන්ට මරු කැඳවන බව පමණි. දැන් දැන් බෞද්ධ පින්කම් පවා බෞද්ධයන්ට මරු කැඳවූ විට සිටින බෞද්ධ බැතිමතුන් අතලොස්සත් අතුරුදහන් වෙනවා නේද කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිට ලක් වැසි සැදැහැවත් බෞද්ධ කාගෙ කාගේත් අනුකම්පාව හිමි විය යුත්තේ විපාක වශයෙන් එතුමා ඩැහැ ගැනීමට බලා සිටින අදටත් එකතු කරගන්නා අතිශය බලගතු අකුසල කර්ම නිසායි. අපි කරුණා/මෛත්‍රී විහරණයෙන් මෙම ශාසන ව්‍යසනයේදී ජයගමු!. කළින් පෙන්වා දුන් ලෙසම පූජ්‍ය කිරිබත්ගොඩ හිමි හා මහමෙව්නාව බුදුන් දෙසූ ලෙස ධර්මානුකූලව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරමු. මෙම භියකරු සුනාමියට නිවැරදිව මුහුණ දී ගැලවෙමු!

[QUOTE="netlife007, post: 24981662, member: 79514"] [SIZE=4][IMG]http://www.elakiri.com//dharmanidhaana.files.wordpress.com/2011/05/ekaka-nipaathaya.jpg[/IMG] එය කලේ කුමකටදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඉගෙනීමේ බරෙන් නිදහස් වීමටයි. ඉගෙනීමේ බරෙන් නිදහස් වීමට එය ප්‍රතික්ශේප කල යුතු නැහැ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද අපේ හාමුදුරුවනේ. 42,000 වූ එම ධර්ම ස්කන්ධයට, එම බුදු වරුන්ට වැඩ සිටීමේ අයිතිය සලසා දුන්නේ දෙවෙනි බුදුකෙනෙක් වන් සැරියුත් මහ රහතන් වහන්සේගෙන් පටන්ගෙන ඉතිහාසය පුරා වැඩ උන් නික්ලේෂී රහතන් වහන්සේලායි. ඔබ වහන්සේට එය ඉගෙනීමට අපහසු නම් පසෙකින් තබන්න. එයට එරෙහිව මිත්‍යා මත නොවපුරන්න. එය ඉගෙනීම මහා කාරුණික බුදු පියාණන් කිසිවෙකුට අනිවාර්ය කර නැත. හුදෙක් ඉගෙනීම නිවන් කරා මග කෙටි කර දෙනවා පමණි. ඔබ දුර පාරෙන් යාමට කැමති නිවන අනෙක් අය මතත් බලෙන් පටවන එක කොතරම් පාපයක් දැයි සිතුවාද පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද අපෙ හාමුදුරුවනේ? අහෝ ඛේදයකි, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි සිය ලිපිය අවසානයේ අන් පූජ්‍ය හිමි වරුන්ගේ හිරි ඔතප් ගැන චෝදනා කරන්නේ පවට බිය(හිරි) හා පවට ලැජ්ජාව(ඔතප්) උන් වහන්සේම අනන්ත වාරයකින් ප්‍රභල ලෙස හා භයංකාර ලෙස “අභිධර්මය අබුද්ධ දේශිතයකැ” මිත්‍යාදෘෂ්ඨිය තුලින් උල්ලංඝනය කර ගෙන ඇති බව නොදැනය. අපි මාතෘකාවේ උන් වහන්සේගෙන් සංවේගයෙන් යුතුව කුමක් නිසා එය කලේදැයි අසා සිටින, ලොව්තුරා බුදු පියාණන්ට දෝෂාරෝපනයද මෙයම වේ. බලන්න කලින් ලිපියේ පසු වදන පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි අභිධර්ම ඉගැන්වීම වල සැක කරන කාරණා සියල්ල පැහැදිලිව දක්වන ලෙස අපි උන් වහන්සේගෙන් ගෞරවයෙන් හා ධර්ම සංවේගයෙන් යුතුව ඉල්ලා සිටින්නේ ඒවාට පිළිතුරු සොයා බලා තවමත් මොළ සෝදනයට ලක් නොවූ උන් වහන්සේගේ අනුගාමිකයන් ඇත්නම් ඔවුන්ට ඉදිරිපත් කිරීමටය. බුදුන් දෙසූ ලෙසම විමසා පිළිගන්නන් තවමත් ඉතිරි වී සිටීමට ඉඩ ඇති බැවිනි. උන් වහන්සේගේ මෙම සිළුමිණ ලිපිය කෙරෙහි පාදක වී ඇත්තේ උන්වහන්සේ ගේ අදහස් හා එකඟ නොවන පූජ්‍ය භික්ෂූන් වහන්සේ හා තවත් ගිහි කීප දෙනෙක් බව පෙනේ. කෙලෙස් සහිත ගිහියෙක් මෙහි සඳහන් වචන භාවිත කලා නම් අපිට තේරුම් ගත හැක. බුදු දහමේ මූලිකම හරය, විශේෂත්වය වන්නේ සතුරාට පවා මෛත්‍රී කිරීමයි. කිරිබත්ගොඩ අප හිමිගේ වචන අනුව පිළිතුරු සපයා ඇත්තේ සාමාන්‍ය සතුරන්ට නොව ගිහි, පැවිදි, ස්ත්‍රී, පුරුෂ සියළු ආකාරයේ පරම සතුරන්ටය. යොදා ඇති විශේෂනයක් පාසා වෛරය, පළිගැනීමේ අකුසල් චේතනාව දිස්වන බව රහසක් නොවේ. ලිපිය ලියූ කාලය පුරාවට උන් වහන්සේගේ සිත තුල උපන් “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිත හා ඇමිණී ඇති චේතනා නම් චෛතිසික ධර්මය එම සිතේ අකුසල් කර්ම බලය බව අභිධර්මයට අනුව දත යුතුය.. එය තනි භික්ෂූන් වහන්සේ කෙනෙක් ගේ දුර්වලතාවක් වූවාට එයින් ශාසන, පුද්ගල හානිය අල්ප වන්නේ එය ආරෝපනය කිරීමට අනුගාමිකයන් නැති නිසයි. නමුත් සිතා බලන්න 500 ක් අනුගාමික භික්ෂූන් වහන්සේ හා සියළු අනුගාමික ගිහියන් මත එම වෛරයම ආරෝපනය වූ විට මොන තරම් ශාසන, පුද්ගල හානියක්ද? අපි ඔබට ඉහත ලිපියෙන් කියා දුන් ද්වේෂ මූල, සියලු ආකාරයේ සිත් මෙහිදී ජනිත වී හසුවූ සියල්ල සුනාමියකට වඩා අනන්ත ගුණයෙන් දරුණු විනාශයකට ලක් කරයි. විපාක, අනන්ත වූ සසරේ, මතු භවයන්හී නොවැරදීම ගෙවිය යුතුය. එය කර්ම නියාමයයි. [/SIZE][SIZE=4] සිතින් සිදුවන ව්‍යාපාද කර්ම පථය, ඉතා පහසුවෙන් පුද්ගලයන් ගොදුරු කර ගන්නා කෙලෙස් ධර්මයකි. එය සිදු වන්නේ හුදෙක් කරුණු 2 ක් සම්පූර්ණ වීමෙනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://dharmanidhaana.files.wordpress.com/2011/05/vyaapaadaya.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සිළුමිණ ලිපිය කියවීමේදී ඔබට දැනුනේ කුමක්ද? පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පානන්, නිකෙලෙස් වීමට සටන් කරන වීර පුරුෂයෙක් මෙන් සතුරාට මෛත්‍රී විහරණය දක්වා එම අපහසු අවස්ථාවේ සසරින් ජය ගන්නා අයුරුද? එසේත් නැතිනම්, අංග සම්පූර්ණව ව්‍යාපාද කර්ම පථය සිදු කරමින් සසරේ අන්ත පරාජිතයෙක් වන අයුරුද? එය විනිශ්චය කිරීමට අපි ඔබට භාර කරමු. පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පානන් සිය විරුද්ධ මත ධාරී පූජ්‍ය භික්ෂූන් වහන්සේ නෙරපීම පිණිස අසපු තුලදී ගිහි මැර බලය පවා යොදා ගන්නා බවට පැතිරෙන කථා, අපට සම්පූර්ණයෙන් බැහැර කල නොහැක්කේ මෙම කණගාටුදායක පසුබිම තුලය.[/SIZE] [SIZE=4]අභිධර්මය ප්‍රතික්ෂේප කලත් විනය හා සූත්‍ර පිටක ප්‍රයෝගිකව භාවිත කරන බව දෙසන පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ විනය විරෝධී ක්‍රියාවකට පූජ්‍ය භික්ෂූන් දෙනමක් යොදවන ලද්දේ මොන සිතකින් දැයි අපිට සිතා ගැනීමට වත් නොහැක. උන් වහන්සේ යටතේ පැවිදි වූ පූජ්‍ය භික්ෂූන් දෙනමට භාවනා අසපු දෙකක් භාර දුන් බවත් ඒවා වලින් ආදායම් ලබන්නටත් නිදහස දුන් බව කියති. මෙය මොන තරම් විනය විරෝධී භික්ෂු විනාශයක්ද ? මූලික වශයෙන් මුදල් භික්ෂූන් වහන්සේට අකැප බව උන් වහන්සේගේ විනය පිටකයේ සඳහන් වී නොමැත්තේ විනය කාලයට සරිලන සේ සකස් කර ගත් නිසාද?.විනයට මුල් තැන දෙන ඕනෑම භාවනා මධ්‍යස්ථානයක මුදල් පරිහරණය ගිහියන් අතින් පමණක් සිදු වන බව ඔබ වහන්සේ අසා ඇතිද කිරිබත්ගොඩ අපේ හාමුදුරුවනේ? ඒ ඒ අවස්ථාවේ ආමිස දාන, ධර්ම දාන හා අභය දාන සාර්ථක කර ගැනීමට කැමැත්තෙන් සතුටු සිතින් කරන පූජා පමණක් එහිදී දායක මණ්ඩලය විසින් පරිපාලනය වීම සිදුවේ. ඒවා කිසි ලෙසකින්වත් ආදායම් නොවන බව ඔබට පුදුමද කිරිබත්ගොඩ අපේ හාමුදුරුවනේ?[/SIZE] [SIZE=4]සිළුමිණ ලිපියේ කොල පැහැයෙන් ලකුණු කර ඇති පරිදි , ඔබ වහන්සේ අසපු පිහිටෙව්වේ අසරණ බෞද්ධ මුදල් ආදායම් බවට පත් කිරීමට බව ඔබ වහන්සේගේම වචන අපිට කියන මේ කටුක සත්‍ය පෘතග්ජන අපිට දරා ගන්න අමාරුයි කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ. භික්ෂූන් මුදල් පරිහණයේ ඇති බියකරු බව, යුගයේ සංඝ පීතෲන් වහන්සේගේ මෙම සාකච්ඡාවේ අපි කාටත් හෙළි කරන්නේ අපි/ඔබ සියල්ල ගැන මෛත්‍රියෙන් කරුණාවෙන්. සවන් දී සම්‍යක් දෘෂ්ඨියට පැමිණීම පිණිසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම සිළුමිණ ලිපියේම නිල් පැහැයෙන් ඉරි ගසා පෙන්වා ඇත්තේ කුමක්ද?, පැහැදිලිවම පූජ්‍ය සංඝ රත්නයට දෝෂාරෝපණයයි. කුමණ හේතුවක් නිසා කලත් මෙය පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිව ධර්මානුකූලව වර්ජනය කිරීමට තවත් සුදුසුකමක් බව නොකියාම බැරිය. මන්ද, තුන් පිටකය ඉගෙන නොගත්තත්, විනය පිළිනොපැද්දත් චූදිත භික්ෂූන් වහන්සේලා පූජ්‍ය කිරිබත්ගොඩ හිමි මෙන් ත්‍රී පිටක වල වැඩ සිටිනා බුදු වරුන් අපවත් කිරීමට උපක්‍රම නොයොදනා බැවිනි. කෙලෙස් පක්ෂයෙන්, ඉහත අංගුත්තර නිකායේ ඒකක නිපාතය අනුව පූජ්‍ය කිරිබත්ගොඩ හිමිම මහා සාවද්‍ය ( අතිශය ඝෝර විපාක වලට යටත්) වන බැවිනි. කිසිම භේදයක් නොමැතිව ඉතිහාසය පුරාවට පැවති පන්සල් සමඟ තරහට මෙන් ථේරවාදයට කිසි සේත් නොගැලපෙන අසපු පිහිටුවමින්, ඒවායේ භික්ෂූත්වයට කිසි සේත් නුසුදුසු පහසුකම් වපුරමින්, සංඝ බේදය ඉතිහාසයේ කිසි කලකත් ලක් බිමේ නොතිබූ තරමට වර්ධනය කලේ වෙන කිසිවෙක් නොවේ පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේයි. එය ආනන්තරීය පාප කර්මයයි. නිසි අවබෝධයක් හෝ කළමනාකරණයක් කරණයකින් තොරව කල බුදු රැස් පෙන්වීමේ උත්සාහයකදී, සෝමාවතී පුදබිමේ බෞද්ධයන් තිදෙනෙක් බඩ ගින්දර හා තදබදයේ ප්‍රතිඵල ලෙස දිවි පිදුවේ ඔබ වහන්සේ කෙරේ භක්තිමත් බව නිසාම බව අපි දන්නා නමුත්, ඒ අයට අඩු තරමින් වාර්ෂික පුණ්‍යානුමෝදනාවක් නොකරන්නේ මන්දැයි අපට ඇති තවත් බලවත් ගැටළුවකි. කිසිවක් සිදු නොවූ අයුරින් එම අසරණයන් අමතක කර දමමින් කටයුතු කිරීම අපට මහා පුදුමයකි. පෙර අපි සිතා සිටියේ පල්ලියේ යාඤා මෙහෙයන් බෞද්ධයන්ට මරු කැඳවන බව පමණි. දැන් දැන් බෞද්ධ පින්කම් පවා බෞද්ධයන්ට මරු කැඳවූ විට සිටින බෞද්ධ බැතිමතුන් අතලොස්සත් අතුරුදහන් වෙනවා නේද කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ? පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිට ලක් වැසි සැදැහැවත් බෞද්ධ කාගෙ කාගේත් අනුකම්පාව හිමි විය යුත්තේ විපාක වශයෙන් එතුමා ඩැහැ ගැනීමට බලා සිටින අදටත් එකතු කරගන්නා අතිශය බලගතු අකුසල කර්ම නිසායි. අපි කරුණා/මෛත්‍රී විහරණයෙන් මෙම ශාසන ව්‍යසනයේදී ජයගමු!. කළින් පෙන්වා දුන් ලෙසම පූජ්‍ය කිරිබත්ගොඩ හිමි හා මහමෙව්නාව බුදුන් දෙසූ ලෙස ධර්මානුකූලව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරමු. මෙම භියකරු සුනාමියට නිවැරදිව මුහුණ දී ගැලවෙමු! [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom