“අහන්න වටින කතාවක්”👌💯

dilann

Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    ඇයි බන් මූ බොරු කියන්නේ තාම ??
    කලිනුත් පොයි ගහල චා උනේ.

    ඔය video එක කරේ ගිය අවුරුද්දේ (දැන් අවුරුද්දකට වැඩි). ඊට මාසෙකට විතර පස්සේ ඩොකා මරුනේ හාට් ඇටක් එකකින්.
    pHi මැරුවේ දැන් මාස දෙකකට කලින්.

    මූ කියනව video එකට සති දෙකක් යන කොට phi ව ගෙදරින් එලියට අරගෙන වෙඩි තියල මරල දැම්මලු..
    ඊට පස්සේ සති දෙකකට පස්සේ ඩොකා ත් "ඒ විදියටම" මරල දැම්මලු..

    අන්තිමටම කියන video එකෙන් සති දෙකක් අතුල දෙන්නම මරල දැම්මලු..


    නෙට් එකේ කොහෙන් හරි මගුලක් හොයාගෙන අර සල්ලි ගෙවල් පන්ති වල උන්ට පොයි කියලා video කරල පොරක් වෙන්න ට්‍රයි කරනවා.
     
    Last edited:
    • Haha
    Reactions: saja