ලාල්කාන්ත සහෝදරයාගේ කෝටි 30 ක් වටින මන්දිරය 👌 👏 😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    කැරි මයින හෙල්පින් හම්බන්තොට එකෙන් විතරක් ගැහුව ගාන ඔය වගේ 1/3. එහෙම බලද්දි ලාලල ඇවිත් හිගන්නො
    තෝ වගේ ගොන් ගහක්.

    Mothers Day Lol GIF by reactionseditor
     
    • Like
    • Haha
    Reactions: 2osama and KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    කැරි මයින හෙල්පින් හම්බන්තොට එකෙන් විතරක් ගැහුව ගාන ඔය වගේ 1/3. එහෙම බලද්දි ලාලල ඇවිත් හිගන්නො
    ෆයිල් ටිකක් එකක් කැබ් එකක් දැක්කොත් කියපං. චෙක් අංක ටික එකේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,047
    113
    ෆයිල් ටිකක් එකක් කැබ් එකක් දැක්කොත් කියපං. චෙක් අංක ටික එකේ
    කෙදිරි නොගා බලන් හිටියොත් ගූ පෝට්ටු බයිසන්ලට හික් ගෑවෙයි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    ලාල්කාන්ත හිරුට ණඩු දැම්මොත් උසාවිය හිරුගෙන් නිදහසට කරුනු අහනකොට හිරු ගෙ ලෝයර් උසාවියට කියන විත්ති වාචිකය" ස්වාමිනි, මේ ආන්ඩුව ඇවිල්ල අවුරුදු 2ක් විතරක් වෙනවා හැම තත්පරේම ලොක්කගෙ සිට පල්ලෙහාම කාඩර් වෙනකන් කියන්නෙ පට්ටපල් බොරු කෙබර භින්න, ඉතින් මගෙ සේවාදායකත් ඒ අලුත් පච සන්ස්කෘතියට පෙලබුනා ස්වාමිනි.එය හිතාමතා කල දෙයක් නෙවෙ අරයල කරන නිසා කෙරිච්ච දෙයක්