“ඇයි එහෙම කරේ චන්ද්‍රිකා?” - Enkilum Chandrike

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    කොල්ලෝ ටික දැන් ටික ටික මලයාලම් චිත්‍රපට බලන්න පෙලබෙන නිසා අලුත් ෆිලුමක් බෙදාගන්න හැදුවා.
    ෆිලුම නම Enkilum Chandrike නැත්නම් සිංහලට හරවලා “ඇයි එහෙම කරේ චන්ද්‍රිකා?”

    කූඩන්තොණ්ඩ කියන ග්‍රාමීය ප්‍රදේශයක්, එම ගමේ සමාජ ශාලාවක්, තරුණයො ටිකක් සහ චන්ද්‍රිකාගේ විවාහය වටා ගෙතෙන සිදුවීම් මාලාවක් වටේ තමයි කතාව දිවයන්නේ. වෙලාවක් තිබ්බොත් බලන්න. කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන ෆිලුමක්.

    ලින්කුව පහලින්

    -ස්ප්‍රෙඩ් ද ලව්-

    https://cineru.lk/enkilum-chandrike-2023-sinhala-sub/

    ya03r43.jpg

    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,071
    113
    දෙහිවල
    Thanks, Bro, I love Malayalam movies; they are very similar to us in culture, language, and people too.
    මේ දවස් ටිකේ මලයාලම් ෆිල්ම් කීපයක් බැලුවා.
    මොනවද ලගදි බැලුවේ මචන්ලා 👍?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,402
    100,327
    113
    ඊයා ඩස්ප ජරාවල්..🤢
    සිරාවට උබ චීන ෆිල්ම් බලද්දි චරිත මතක තියාගන්නෙ කොහොමද බන්. කෙල්ලො කොල්ලො නාකි ලමයි ඔක්කොම එක වගේනෙ.

    කොල්ලෝ ටික දැන් ටික ටික මලයාලම් චිත්‍රපට බලන්න පෙලබෙන නිසා අලුත් ෆිලුමක් බෙදාගන්න හැදුවා.
    ෆිලුම නම Enkilum Chandrike නැත්නම් සිංහලට හරවලා “ඇයි එහෙම කරේ චන්ද්‍රිකා?”

    කූඩන්තොණ්ඩ කියන ග්‍රාමීය ප්‍රදේශයක්, එම ගමේ සමාජ ශාලාවක්, තරුණයො ටිකක් සහ චන්ද්‍රිකාගේ විවාහය වටා ගෙතෙන සිදුවීම් මාලාවක් වටේ තමයි කතාව දිවයන්නේ. වෙලාවක් තිබ්බොත් බලන්න. කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන ෆිලුමක්.

    ලින්කුව පහලින්

    -ස්ප්‍රෙඩ් ද ලව්-

    https://cineru.lk/enkilum-chandrike-2023-sinhala-sub/

    ya03r43.jpg

    මේ ඉන්න ඩයල් රගපාන ඒව බලද්දි අපිත් ඒව අස්සෙ ඉන්නව වගේ. හිතෙන්නෙම නෑ රගපෑමක් කියල. අනික කතාවල් එහෙම මාරම තාත්විකයි. ඔහොම තාත්වික කතා ආයෙ කරන්නෙ කොරියන් උන්. අවුල තියෙන්නෙ උන්ගෙ ලපටි මූණු එක්ක රගපෑම චොර
    ------ Post added on Apr 9, 2023 at 8:33 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිරාවට උබ චීන ෆිල්ම් බලද්දි චරිත මතක තියාගන්නෙ කොහොමද බන්. කෙල්ලො කොල්ලො නාකි ලමයි ඔක්කොම එක වගේනෙ.
    ඉතිං උඹ නොබල හිටපං.උන්ට ඒකෙන් පාඩුවක් නෑ.ඵක වගේ කියල උඹලට හිතෙන්නේ උඹල වගේ රැවුල් වවාගත්ත ගංජ ගහන නාසි බිල්ලො උන්ගෙ රටවල නැති නිසා වෙන්න අැති.🤣🤣
     
    • Like
    Reactions: Reincarnator