Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“කුඹියෝ” ටීවී සිරිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම මැතිවරණ ජයග්රහණය පිටුපස ජෙහාන් සිටියා කියා ඔබ දන්නවාද????

දිනය : 2014 ජූනි 21

ස්ථානය : AG මන්දිරය

සිද්ධිය : GR ජෙහාන් ප්රනාන්දුව MR හමුවට රැගෙන යාම. .

GR : අයියේ මෙන්න මම කියපු මෑන් මෙතන කවුරුත් නෑ දැන් කතා කරගමු වැඩේ... .

ජෙහාන් : MR මම ඇත්තටම ඔබතුමා ගරු කරන නායකයෙක්,හැබැයි මේ ගේම් එකේ ලොක්කා මමයි M මහත්තයෝ... .

MR : කිසි ප්රශ්ණයක් නෑ ජෙහාන් මම අහලා තියෙනවා ඔයා ගැන.. .

ජෙහාන් : එහෙනම් වෙද මහත්තයාට ලෙඩේ හන්ගන්නේ නැතිව කියනවා වගේ මටත් මුල ඉඳලාම කියන්න ඔබතුමාගේ කතාව. .

MR : ඇත්තටම මල්ලි මේකයි සිද්දිය, දැන් ගිය පාර නූලෙන් බේරුනා 2010 චන්දෙන් මගේ පුටුව, ඒත් මේ රතු පස්සර සිද්දි, කාර් රේස් කතා හින්දා දැනට තත්වේ ගොඩක් අවුල් වෙලා තියෙන්නේ...අනික අපි කොච්චර වැඩ කලත් අපේ එවුන් කෙලින පිස්සු හින්දා දැනටත් මහ ජනයා සෑහෙන අප්රසාදෙන් ඉන්නේ...මටනම් 2017 වෙනකම් ඉන්න පුලුවන් වුණාට මල්ලි හොඳටම ශුවර් ඒ කාලෙ වෙද්දි මේ යන විදිහට ඇඩ්රස් නැතිවෙයි...ජෙහාන් මල්ලි මට උඹ ගැන GR කීවා...මේකට මොකක් හරි කරලා දියන්.. .

ජෙහාන් : හරි M මහත්තයෝ මට කියන්න G මහත්තයා මේ රට කරාට කමක් නැද්ද ඔබතුමාගෙන් පස්සේ? .

MR : මොනවද මේ කතා??? මේ මගේ පන වගේ,අනිත් ඔක්කෝටම වඩා මට G මල්ලි විශ්වාසයි. .

ජෙහාන් : හරි එහෙනම් ඔබතුමාට මම කියන හින්දා අවුරුදු 3ක් විපක්ශේ මන්ත්රී කෙනෙක් වගේ ඉන්න පුලුවන්ද??? .

GR : (කතාවට බාදා කරමින්) එතකොට මම?

ජෙහාන් :ඔබතුමා රට එතකන්... . MR : (දිගු හුස්මක් පිට කරමින් ) ඊට පස්සේ? .

ජෙහාන් : මහත්තයෝ ඊට පස්සේ G මහත්තයා තමයි තව අවුරුදු ගානක් ජනාදිපති ,හැබැයි මහත්තයෝ ඊට පස්සේ කලින් කරපු වැරදි වෙන්න බෑ..මම ගේම් කාරයා වුණත් රටට ආදරෙයි.ඒක තමයි මගේ ගාස්තුව. .

MR : කමක් නෑ ජෙහාන් . මට ජෙහාන්ව විස්වාසයි...ආයෙනම් මේ වැරදි වෙන්නේ නෑ කොහොමත්. .

ජෙහාන් : එහෙනම් මේකයි ප්ලෑන් එක,ඔබතුමා ඉතුරු අවුරුදු දෙක ඉන්නේ නැතිව ජනාදිපතිවරණයක් කැඳවන්න,අනිවාර්ය්යයෙන් විරුද්ද පක්ශේ දාන්ඩ කෙනෙක් නැති හින්දා ඔබතුමාගේ හොඳ දලයක් ගැලවිලා එහා පැත්තට පනිනවා..ඒ කෙනා රාජපක්ශලා නැතිව වෙන ඕනේ කෙනෙක්.අනිවාර්ය්යයෙන් සහෝදරවරු සහයෝගය දෙනවා එන පොදු අපේක්ශකයාට..

(ජෙහාන් අසල ඇති වතුර වීදුරුවෙන් උගුරක් බොයි)

කොහොම හරි ලබන අවුරුද්දේ (2015) මුල් කාලේම ජනාදිපත්වරණේ තියන්න...පලපුරුද්දෙන් කියන්නේ ඔබතුමා ටයි ටයි ආවත් පොදු අපේක්ශකයා දිනනවා .

(වේදනාව මුසුවූ ප්රශ්නාර්ත ස්වභාවයක් Mr ගේ මුහුනෙන් පෙනේ) .

,ඊට පස්සේ ඔබතුමා ජෙනිවින් පිට යන්න..හැබැයි මහත්තයෝ වේදනාවට යන්න අදිමදි කරන්න,වෙන වෙන ගේම් දෙන්න එපා,ඒක අපේ ප්ලෑන් එකේ සෞඛ්යයට හොඳ නෑ... .

(Gගේ කකුලට සිනහසෙමින් තට්ටුවක් දමමින්) .

ඊට පස්සේ පොදු අපේක්ශකයා ජනාදිපති,එතකොට ඒ පොදු අපේක්ශකයාට ඔබතුමාගේ සෙට් එකකුත් එකතුවෙනවා කියලා අමතක කරන්න එපා..මෙතන සහෝදරවරු රජයට එක් වුණේ නැතත් සුලු ජාතික පක්ශ ඔක්කොගෙන්ම තමයි ජනපති ඇතුලු රජජ හදන්නේ...අන්න එතකොට තමයි අපේ ප්ලෑන් එක වැඩ කරන්නේ...ඔය පක්ශ ඔක්කෝම එකතු කරලා හැදුවාම හැමෝගෙම අවශයතා ඉටු කරන්න ගියාම කීයටවටත් රජයකට දුවාගන්න බෑ...අනික සුලු ජාතික වුවමනා ඔක්කෝම ඉටු කරන්න වෙනවා,අන්න සින්හලයාට තද වෙනවා...ඔන්න අවුරුද්දෙන් අවුරුද්ද ඔබතුමාගෙ ගොඩ වැඩි වෙනවා...2016,2017 වල මැතිවරණ තියන්න කියලා ඉල්ලන්නවත් එපා විපක්ශේ ඉද්දී, ඒක ලාවට කීවට උද්ගෝශණ තියලා ලොකුවට කලබල කරන්න එපා...අන්න එතකොට 2018 වෙද්දී බලය දරාගන්න බැරිව,සල්ලි දිහා බලාන ඉන්න බැරිව සෑහෙන ගේම් ටිකක් දීලා.. 2018 වෙද්දී මහත්තයෝ ඔබතුමාගේ බර වැඩියි ගොඩක්...අන්න එතකොට මේ රජයට ඕනි වෙනවා කොහොමද ජනතා ප්රතිචාර කියලා බලාගන්න... 100% ශුවර් ජනමත විචාරණයකට යන්නේ නෑ...ඒක හින්දා ප්රාදේශීය සභා චන්දයකට යයි...ඔන්න ඔතනයි මහත්තයෝ අපේ ප්ලෑන් එක වැඩ කරන තැන...මේ වෙද්දී (2014) M එපා කියන හැම එකාම M ඉල්ලනවා...පුන්චි චන්දෙන් පස්සේ ඔබයි නැවත්ත් නිල නොලත් අගමැති... .

(විගසින් ජෙහාන්ගේ ජන්ගම දුරකතනය නාද වී කෙටි වේලාවක් ඇමතුමේ රැඳී සිට නැවත පැමිනෙයි) .

එහෙනම් මහත්තයෝ 2018 චන්දෙන් පස්සේ හම්බෙමු...මොකද 2020 GR ජනාද්පති කරන ප්ලෑන් එක කියන්නම්...දැනට මේ ඇති...මට ඔස්ටින් අයියාගේ ලොකූ ගේමක් තියෙනවා ප්ලෑන් කරන්න.. . . . . .

තාරු රාජපක්ෂ

Youtube Comment ekak.

[QUOTE="chootyputha1, post: 22854619, member: 491299"] [SIZE=4]මෙම මැතිවරණ ජයග්රහණය පිටුපස ජෙහාන් සිටියා කියා ඔබ දන්නවාද???? දිනය : 2014 ජූනි 21 ස්ථානය : AG මන්දිරය සිද්ධිය : GR ජෙහාන් ප්රනාන්දුව MR හමුවට රැගෙන යාම. . GR : අයියේ මෙන්න මම කියපු මෑන් මෙතන කවුරුත් නෑ දැන් කතා කරගමු වැඩේ... . ජෙහාන් : MR මම ඇත්තටම ඔබතුමා ගරු කරන නායකයෙක්,හැබැයි මේ ගේම් එකේ ලොක්කා මමයි M මහත්තයෝ... . MR : කිසි ප්රශ්ණයක් නෑ ජෙහාන් මම අහලා තියෙනවා ඔයා ගැන.. . ජෙහාන් : එහෙනම් වෙද මහත්තයාට ලෙඩේ හන්ගන්නේ නැතිව කියනවා වගේ මටත් මුල ඉඳලාම කියන්න ඔබතුමාගේ කතාව. . MR : ඇත්තටම මල්ලි මේකයි සිද්දිය, දැන් ගිය පාර නූලෙන් බේරුනා 2010 චන්දෙන් මගේ පුටුව, ඒත් මේ රතු පස්සර සිද්දි, කාර් රේස් කතා හින්දා දැනට තත්වේ ගොඩක් අවුල් වෙලා තියෙන්නේ...අනික අපි කොච්චර වැඩ කලත් අපේ එවුන් කෙලින පිස්සු හින්දා දැනටත් මහ ජනයා සෑහෙන අප්රසාදෙන් ඉන්නේ...මටනම් 2017 වෙනකම් ඉන්න පුලුවන් වුණාට මල්ලි හොඳටම ශුවර් ඒ කාලෙ වෙද්දි මේ යන විදිහට ඇඩ්රස් නැතිවෙයි...ජෙහාන් මල්ලි මට උඹ ගැන GR කීවා...මේකට මොකක් හරි කරලා දියන්.. . ජෙහාන් : හරි M මහත්තයෝ මට කියන්න G මහත්තයා මේ රට කරාට කමක් නැද්ද ඔබතුමාගෙන් පස්සේ? . MR : මොනවද මේ කතා??? මේ මගේ පන වගේ,අනිත් ඔක්කෝටම වඩා මට G මල්ලි විශ්වාසයි. . ජෙහාන් : හරි එහෙනම් ඔබතුමාට මම කියන හින්දා අවුරුදු 3ක් විපක්ශේ මන්ත්රී කෙනෙක් වගේ ඉන්න පුලුවන්ද??? . GR : (කතාවට බාදා කරමින්) එතකොට මම? ජෙහාන් :ඔබතුමා රට එතකන්... . MR : (දිගු හුස්මක් පිට කරමින් ) ඊට පස්සේ? . ජෙහාන් : මහත්තයෝ ඊට පස්සේ G මහත්තයා තමයි තව අවුරුදු ගානක් ජනාදිපති ,හැබැයි මහත්තයෝ ඊට පස්සේ කලින් කරපු වැරදි වෙන්න බෑ..මම ගේම් කාරයා වුණත් රටට ආදරෙයි.ඒක තමයි මගේ ගාස්තුව. . MR : කමක් නෑ ජෙහාන් . මට ජෙහාන්ව විස්වාසයි...ආයෙනම් මේ වැරදි වෙන්නේ නෑ කොහොමත්. . ජෙහාන් : එහෙනම් මේකයි ප්ලෑන් එක,ඔබතුමා ඉතුරු අවුරුදු දෙක ඉන්නේ නැතිව ජනාදිපතිවරණයක් කැඳවන්න,අනිවාර්ය්යයෙන් විරුද්ද පක්ශේ දාන්ඩ කෙනෙක් නැති හින්දා ඔබතුමාගේ හොඳ දලයක් ගැලවිලා එහා පැත්තට පනිනවා..ඒ කෙනා රාජපක්ශලා නැතිව වෙන ඕනේ කෙනෙක්.අනිවාර්ය්යයෙන් සහෝදරවරු සහයෝගය දෙනවා එන පොදු අපේක්ශකයාට.. (ජෙහාන් අසල ඇති වතුර වීදුරුවෙන් උගුරක් බොයි) කොහොම හරි ලබන අවුරුද්දේ (2015) මුල් කාලේම ජනාදිපත්වරණේ තියන්න...පලපුරුද්දෙන් කියන්නේ ඔබතුමා ටයි ටයි ආවත් පොදු අපේක්ශකයා දිනනවා . (වේදනාව මුසුවූ ප්රශ්නාර්ත ස්වභාවයක් Mr ගේ මුහුනෙන් පෙනේ) . ,ඊට පස්සේ ඔබතුමා ජෙනිවින් පිට යන්න..හැබැයි මහත්තයෝ වේදනාවට යන්න අදිමදි කරන්න,වෙන වෙන ගේම් දෙන්න එපා,ඒක අපේ ප්ලෑන් එකේ සෞඛ්යයට හොඳ නෑ... . (Gගේ කකුලට සිනහසෙමින් තට්ටුවක් දමමින්) . ඊට පස්සේ පොදු අපේක්ශකයා ජනාදිපති,එතකොට ඒ පොදු අපේක්ශකයාට ඔබතුමාගේ සෙට් එකකුත් එකතුවෙනවා කියලා අමතක කරන්න එපා..මෙතන සහෝදරවරු රජයට එක් වුණේ නැතත් සුලු ජාතික පක්ශ ඔක්කොගෙන්ම තමයි ජනපති ඇතුලු රජජ හදන්නේ...අන්න එතකොට තමයි අපේ ප්ලෑන් එක වැඩ කරන්නේ...ඔය පක්ශ ඔක්කෝම එකතු කරලා හැදුවාම හැමෝගෙම අවශයතා ඉටු කරන්න ගියාම කීයටවටත් රජයකට දුවාගන්න බෑ...අනික සුලු ජාතික වුවමනා ඔක්කෝම ඉටු කරන්න වෙනවා,අන්න සින්හලයාට තද වෙනවා...ඔන්න අවුරුද්දෙන් අවුරුද්ද ඔබතුමාගෙ ගොඩ වැඩි වෙනවා...2016,2017 වල මැතිවරණ තියන්න කියලා ඉල්ලන්නවත් එපා විපක්ශේ ඉද්දී, ඒක ලාවට කීවට උද්ගෝශණ තියලා ලොකුවට කලබල කරන්න එපා...අන්න එතකොට 2018 වෙද්දී බලය දරාගන්න බැරිව,සල්ලි දිහා බලාන ඉන්න බැරිව සෑහෙන ගේම් ටිකක් දීලා.. 2018 වෙද්දී මහත්තයෝ ඔබතුමාගේ බර වැඩියි ගොඩක්...අන්න එතකොට මේ රජයට ඕනි වෙනවා කොහොමද ජනතා ප්රතිචාර කියලා බලාගන්න... 100% ශුවර් ජනමත විචාරණයකට යන්නේ නෑ...ඒක හින්දා ප්රාදේශීය සභා චන්දයකට යයි...ඔන්න ඔතනයි මහත්තයෝ අපේ ප්ලෑන් එක වැඩ කරන තැන...මේ වෙද්දී (2014) M එපා කියන හැම එකාම M ඉල්ලනවා...පුන්චි චන්දෙන් පස්සේ ඔබයි නැවත්ත් නිල නොලත් අගමැති... . (විගසින් ජෙහාන්ගේ ජන්ගම දුරකතනය නාද වී කෙටි වේලාවක් ඇමතුමේ රැඳී සිට නැවත පැමිනෙයි) . එහෙනම් මහත්තයෝ 2018 චන්දෙන් පස්සේ හම්බෙමු...මොකද 2020 GR ජනාද්පති කරන ප්ලෑන් එක කියන්නම්...දැනට මේ ඇති...මට ඔස්ටින් අයියාගේ ලොකූ ගේමක් තියෙනවා ප්ලෑන් කරන්න.. . . . . . [/SIZE][SIZE=4] තාරු රාජපක්ෂ Youtube Comment ekak.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom