Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“කොස් මාමා”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙරමියස් දියස් හා සෙලස්තිනා රුද්‍රිගු යුවලට 1886 පෙබරවාරි 10 වන දින ලැබුණු පුත් රුවන ආතර් වී. දියස් නම් විය. පානදුර ශාන්ත ජෝන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ කුඩා ආතර් ඉන් අනතුරුව ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. පානදුර නගරය යනු බෞද්ධ නායකයන්ට තෝතැන්නකි. එවන් නගරයක හැදුණු වැඩුණු ආතර් තරුණයාට ද බෞද්ධාගම පිළිබඳ හැඟීමක් උරුම විය. එනිසාම තරුණ වියේදීම පානදුර බෞද්ධ සංගමය පිහිටුවා ඉරු දින දහම් පාසල ඇරඹුවේය. එසේම එහි ආචාර්යවරයකු ලෙස ද සේවය කළේය.එකල පැවැත් වූ නිදහස් සටනට උර දී කටයුතු කළ ආතර් වී. දියෙස් මහතා, රට අධිරාජ්‍යවාදීන්ගෙන් මෙන්ම සුරාවෙන් බේරා ගැනීමට කටයුතු කළේය. මෙසේ නිදහස් සටනට උර දීමට එතුමා දිරිමත් කළේ එවකට ධර්මපාලතුමා විසින් ගමින් ගමට යමින් පැවැත් වූ දේශනයන්ය.

දෙශපාලනයට පිවිසියත් එතුමා ඒ සඳහා විය පැහැදම් කළේ තමන්ගේ ධනයයි. රට, ජාතිය හා ආගම වෙනුවෙන් ධනය වියදම් කිරීම සැළකුවේ තමන් විසින් රටට ජාතියට, අගමට සිදු කරනු ලැබූ යුතුකමක් ලෙසිනි. එලෙස එතුමා පරම විඥානාර්ථ සමාගමේ දියුණුවටත්, ආනන්ද විදුහල, නාලන්ද විදුහල, විශාඛා බාලිකා විදුහල, ධර්මරාජ විදුහල, ධර්මාශෝක විදුහල, අනුලා විදුහල ආදී විදුහල් පිහිටුවීමටත් ඒවායේ වැඩි දියුණුවටත් තම ධනයත් ශ්‍රමයත් කැප කළේය.1915 සිංහල මුස්ලිම් කෝලාහලයෙ දී සෙසු සිංහල නායකයන් සමග සිරගතවීමට දියස් මහතාට සිදු විය. බි්රතාන්ය ජාතික නීතිඥයකුගේ උදව් උපකාර හේතුවෙන් දියස් මහතාට මරණ දණ්ඩනය නොලැබී ජීවත්වීමට වාසනාව ලැබුණේය. සිරගෙයි සිටියදීම මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කිරීමට කටයුතු කරන බව අධිෂ්ඨාන කර ගත් අතර සිරෙන් නිදහස් වූ වහාම මහනුවර ගොස් එය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කළේය.

ලොක යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ මෙරට ජනතාව විශාල ආහාර හිඟයකට මුහුණ පෑවේය. පානදුර බොජුන් හලක් ආරම්භ කළ දියස් මහතා ඉතා සහන මිලකට ආහාර පාන සැපයුවේය. මේ සමයේ එතුමා කොස් ගස් හැඳින්වූයේ බත් ගස ලෙසටය. කොස් ගස වැවීමට කටයුතු සකස් කළ අතර කොස් ගස් කැපීමට එරෙහිව මහා ව්‍යාපාරයක් දියත් කළේය. කොස් ගස් හැම වත්තකම වගා කිරීමට කටයුතු කළ එතුමා අඩු වයසෙන් ඵල දරණ කොස් ඇට බෙදා දීමට සංවිධානයක් සකස් කළේය.එනිසාම නොබෝ කලකින් “කොස් මාමා” යන නාමය එතුමා හැඳින්වීමට යොදා ගත්තේය. මෙය කෙතරම් ප්‍රසිද්ධියට පත් වූයෙ ද යත් ඉන්දියාව පවා මේ පිළිබඳව අවධානය යොමු කළේය.තමන්ද කොස්, දෙල්, අල, බතල ආදිය අනුභව කළ අතර නෑ හිත මිතුරන්ට සංග්‍රහ කිරීමට ද ඒවා යොදා ගත්තේය. දැඩි අහිංසාවාදියකු වූ එතුමා කිසි දිනක මස් මාංශ අනුභව නොකළේය.මෙරට විසූ මුල් පෙළ ධර්මධර - විනයධර භික්ෂූන් කිහිප නමකගේ සහයෝගය ඇතිව ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළ දියස් මහතා එමගින් ගම්බද දේශීය කර්මාන්ත නඟා සිටුවීමට වැඩ පිළිවෙලක් සකස් කළේය.දියස් මහතා විසින් කරන ලද සේවාවන් වෙනුවෙන් බි්රතාන්ය රජයෙන් නයිට් නාමයක් පිරිනමන ලදී. එසේම උත්තර මන්තී‍්‍ර පදවියක් ද මෙරට එවකට සිටි රජය මගින් පිරිනමන ලදී. එහෙත් ඉතා නිහතමානී පුද්ගලයකු වූ එතුමා එම තනතුරු දෙකම කාරුණිකව ප්‍රතික්ෂේප කරන ලදී.තම දිවියේ නොයෙක් බාධකයන්ට මුහුණ දී ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කළ දියස් මහතා මෙරටට කළ සේවය සදා අමරණීය වනු ඇත.

[QUOTE="saturn, post: 20013853, member: 529032"] [LEFT][SIZE=4]ජෙරමියස් දියස් හා සෙලස්තිනා රුද්‍රිගු යුවලට 1886 පෙබරවාරි 10 වන දින ලැබුණු පුත් රුවන ආතර් වී. දියස් නම් විය. පානදුර ශාන්ත ජෝන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ කුඩා ආතර් ඉන් අනතුරුව ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. පානදුර නගරය යනු බෞද්ධ නායකයන්ට තෝතැන්නකි. එවන් නගරයක හැදුණු වැඩුණු ආතර් තරුණයාට ද බෞද්ධාගම පිළිබඳ හැඟීමක් උරුම විය. එනිසාම තරුණ වියේදීම පානදුර බෞද්ධ සංගමය පිහිටුවා ඉරු දින දහම් පාසල ඇරඹුවේය. එසේම එහි ආචාර්යවරයකු ලෙස ද සේවය කළේය.එකල පැවැත් වූ නිදහස් සටනට උර දී කටයුතු කළ ආතර් වී. දියෙස් මහතා, රට අධිරාජ්‍යවාදීන්ගෙන් මෙන්ම සුරාවෙන් බේරා ගැනීමට කටයුතු කළේය. මෙසේ නිදහස් සටනට උර දීමට එතුමා දිරිමත් කළේ එවකට ධර්මපාලතුමා විසින් ගමින් ගමට යමින් පැවැත් වූ දේශනයන්ය.[/SIZE] [SIZE=4][SIZE=5][B]දෙශපාලනයට පිවිසියත් එතුමා ඒ සඳහා විය පැහැදම් කළේ තමන්ගේ ධනයයි. රට, ජාතිය හා ආගම වෙනුවෙන් ධනය වියදම් කිරීම සැළකුවේ තමන් විසින් රටට ජාතියට, අගමට සිදු කරනු ලැබූ යුතුකමක් ලෙසිනි. [/B][/SIZE]එලෙස එතුමා පරම විඥානාර්ථ සමාගමේ දියුණුවටත්, ආනන්ද විදුහල, නාලන්ද විදුහල, විශාඛා බාලිකා විදුහල, ධර්මරාජ විදුහල, ධර්මාශෝක විදුහල, අනුලා විදුහල ආදී විදුහල් පිහිටුවීමටත් ඒවායේ වැඩි දියුණුවටත් තම ධනයත් ශ්‍රමයත් කැප කළේය.1915 සිංහල මුස්ලිම් කෝලාහලයෙ දී සෙසු සිංහල නායකයන් සමග සිරගතවීමට දියස් මහතාට සිදු විය. බි්රතාන්ය ජාතික නීතිඥයකුගේ උදව් උපකාර හේතුවෙන් දියස් මහතාට මරණ දණ්ඩනය නොලැබී ජීවත්වීමට වාසනාව ලැබුණේය. සිරගෙයි සිටියදීම මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කිරීමට කටයුතු කරන බව අධිෂ්ඨාන කර ගත් අතර සිරෙන් නිදහස් වූ වහාම මහනුවර ගොස් එය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කළේය.[/SIZE] [SIZE=4]ලොක යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ මෙරට ජනතාව විශාල ආහාර හිඟයකට මුහුණ පෑවේය. පානදුර බොජුන් හලක් ආරම්භ කළ දියස් මහතා ඉතා සහන මිලකට ආහාර පාන සැපයුවේය. මේ සමයේ එතුමා කොස් ගස් හැඳින්වූයේ බත් ගස ලෙසටය. කොස් ගස වැවීමට කටයුතු සකස් කළ අතර කොස් ගස් කැපීමට එරෙහිව මහා ව්‍යාපාරයක් දියත් කළේය. කොස් ගස් හැම වත්තකම වගා කිරීමට කටයුතු කළ එතුමා අඩු වයසෙන් ඵල දරණ කොස් ඇට බෙදා දීමට සංවිධානයක් සකස් කළේය.එනිසාම නොබෝ කලකින් “කොස් මාමා” යන නාමය එතුමා හැඳින්වීමට යොදා ගත්තේය. මෙය කෙතරම් ප්‍රසිද්ධියට පත් වූයෙ ද යත් ඉන්දියාව පවා මේ පිළිබඳව අවධානය යොමු කළේය.තමන්ද කොස්, දෙල්, අල, බතල ආදිය අනුභව කළ අතර නෑ හිත මිතුරන්ට සංග්‍රහ කිරීමට ද ඒවා යොදා ගත්තේය. දැඩි අහිංසාවාදියකු වූ එතුමා කිසි දිනක මස් මාංශ අනුභව නොකළේය.මෙරට විසූ මුල් පෙළ ධර්මධර - විනයධර භික්ෂූන් කිහිප නමකගේ සහයෝගය ඇතිව ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළ දියස් මහතා එමගින් ගම්බද දේශීය කර්මාන්ත නඟා සිටුවීමට වැඩ පිළිවෙලක් සකස් කළේය.දියස් මහතා විසින් කරන ලද සේවාවන් වෙනුවෙන් බි්රතාන්ය රජයෙන් නයිට් නාමයක් පිරිනමන ලදී. එසේම උත්තර මන්තී‍්‍ර පදවියක් ද මෙරට එවකට සිටි රජය මගින් පිරිනමන ලදී. එහෙත් ඉතා නිහතමානී පුද්ගලයකු වූ එතුමා එම තනතුරු දෙකම කාරුණිකව ප්‍රතික්ෂේප කරන ලදී.තම දිවියේ නොයෙක් බාධකයන්ට මුහුණ දී ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කළ දියස් මහතා මෙරටට කළ සේවය සදා අමරණීය වනු ඇත.[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom