Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“ඡන්දයට මොකද වෙන්නේ?”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ඡන්දයට මොකද වෙන්නේ?”

“ඡන්දයට මොකද වෙන්නේ?” මේ ප්රශ්නයට පිළිතුරු දෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රියයි.

අපිටත් අහලත් ඇතිවෙලා තියෙන ඔබට උත්තර දීලත් ඇතිවෙලා තියෙන ප්රශ්නෙන්ම කතාව පටන් ගමු. ඡන්දවලට මොකද වෙන්නේ?

ඇත්තටම මේක ගැන කියලම ඇතිවෙලා තියෙන්නේ. පසුගිය 12 බ්රහස්පතින්දා කතානායකතුමා පළාත් පාලන ආඥාපනත වගන්ති සංශෝධනය කරලා සභික සංඛ්යාව ගණනය කරන්න පුළුවන් වෙන විදියට පනත සහතික කරලා තියෙනවා. දැන් එතුමා ඒක ගැසට් කරන්න ඕනැ. ඡන්දය තියන්න සීමා නිර්ණය විතරක් මදි කියලා කිව්වට මිනිස්සු ඒක තේරුම් ගන්නේ නෑ. සීමා නිර්ණය වාර්තාව ඇවිත් තියෙන නිසා කවුරුත් අහන්නේ ඇයි ඡන්දය තියන්නේ නැත්තෙ කියලා.

සභික සංඛ්යාව ගැන ප්රශ්නයක් දැන් තියෙනවා. සීමා නිර්ණය වාර්තාවෙ තියෙන්නේ කොළඹ මහ නගර සභාවේ සභිකයො හැට හයයි කියලා. මෛත්රීපාල ජනාධිපතිතුමා 2015 අගෝස්තු 21 වැනිදා ගහපු ගැසට් එකේ තියෙන්නේ කොට්ඨාසවල ඉන්න සභිකයො ප්රමාණය විතරයි. ඒ වෙලාවෙ වලංගු පනතෙ හැටියට පරාජිතයින්ගේ ඡන්දවලින් 19 දෙනෙක් එන්න තිබුණා. ඊට පස්සේ 2016 වලංගු කරපු අනිවාර්ය කාන්තා නියෝජනය එක්ක කාන්තාවො විසි අටක් ඇවිල්ලා කොළඹ නගර සභාවට සභිකයෝ 113ක් පත් කරන්න තිබුණා. ඒ ගැසට් එක ගැහුවෙ 2017 අප්රේල් හත්වෙනිදා. ඒක බලාත්මක කළේ ජුලි දෙවැනිදා. ඒ අතරතුර ඒක ඔක්තෝබර් දෙවැනිදට පනතෙ තිබුණු අඩුපාඩුත් වෙනස් කරලා තිබුණෙ නෑ. දැන් පනතේ අඩුපාඩු වෙනස් කරල තියෙනවා. ඒක කරනකොට ඡන්ද ක්රමය වෙනස් කරන්න ඕනැ වුණා. එතකොට සභික සංඛ්යාවෙ ගැසට් එක ආපහු ගහන්න ඕනැ වුණා. ඒ ගැසට් එක ගහනකම් අපිට ඡන්දෙ තියාගන්න බෑ. පාර්ලිමේන්තුවට තියෙන්නේ නීති පැනවීමේ බලය. පාර්ලිමේන්තුව නීතියක් පනවල ඒක දීලා තියෙනවා ඇමැතිවරයාට. ඒක අපේ මැතිවරණ කාර්යාලයේ ලිපිකරු වෙතට හරි දීලා තිබුණ නම් අපිට ඡන්දෙ තියන්න තිබුණා. ඇමැතිතුමාට තියෙන බලය මැතිවරණ කොමිසමට දෙන්න. පාර්ලිමේන්තුවෙ මන්ත්රීවරු කැමැති නම් අපිට ඡන්ද තියන්න තිබුණා. මේව ගැන කවුරුත් කතා කරන්නේ නෑ. හැමෝම කරන්නේ අපිට බණින එක. ඡන්දෙ තියන්න පුළුවන් ෆයිසර් මුස්තාපා මහත්තයා ගැසට් එක ගැහුවට පස්සේ.

ඔය ඔක්කොම ප්රශ්න එක සැරේ ඉවරයක් කරගන්න බැරිද? කෙළවරක් නෑනේ මේක.

මේ ඔක්කොම එක පාරට විසඳන්න බෑනේ. හිතෙන හිතෙන දවසට ඡන්ද තියන්න බෑ. ඒකට අවශ්ය පසුබිම හදාගන්න ඕනෑ. ඒක හදන එක කරගන්න උනන්දු වෙන්නේ නැතුව ඡන්දෙ තියෙන්නේ නෑ කියලා විතරක් අපට බැන්නට වැඩක් නෑ. ඇත්තටම මේ පුවත්පත් සාකච්ඡා කරන එකෙත් තේරුමක් නෑ. අපි මේ කියන දේවල් මිනිස්සු බරපතළ විදියට ගන්නවද? මේකත් හරියට ටිපි ටිප් කනවා වගේ. එහෙම නැත්නම් බොම්බයි මොටයි කනවා වගේ. කාපු ගමන් ඉවරයි. කාල ඉවර වුණාම මොකුත් නෑ. අපි කියන දේ ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරනවා. පත්තරේ කියවලා පැත්තකට විසි කරනවා. ඔළුවට ගන්නේ නෑ කිසි දෙයක්. ඔබ අහලා තියෙනවනේ මෙහෙම කතාවක්. “පීල්ලෙ දියට කළයක් නැමුවත් එය නොපිරේ සැට පැයකින් බැලුවත්”

මෙන්න මේ වගේ තමයි අපි කොච්චර ජනතාව දැනුවත් කළත් ඒ අයට ගාණක් නෑ. තමන්ගේ වගකීම ගැන හිතන්නේ නෑ. ඡන්ද අයිතිය කියන්නේ ජනතාවගෙ දෙයක්. ඒ ගැන ජනතාවට අවබෝධයක් තියෙන්න ඕනෑ.

වැඩේ එපාවෙලාද ඉන්නේ?

කලකිරිලා කියලම කියන්න බෑ. නමුත් මේ වැඩ කිරීම සම්බන්ධයෙන් තියෙන ධෛර්ය, ජවය තව දුරටත් පවත්වාගෙන යන එකේ තේරුමක් තියෙනවද කියලා හිතෙනවා. අපි අපේ නීත්යානුකූල වැඩ කොටස කරනව මිසක් ජනතාව දිගින් දිගටම දැනුවත් කිරීම, මාධ්යයට කතා කිරීම ප්රයෝජනවත්ද කියලත් වෙලාවකට හිතෙනවා.

ඔබට තිබුණු බලතල දැන් ගිලිහිලාද තටු කැපිලා වගේද?

අනේ නෑ, එහෙම මොකුත් ගිලිහිලා නෑ. ඊට වඩා වැඩිවෙලා තියෙන්නෙ දැන්. ඡන්දය තියන්න කිසිම ගැටලුවක් නෑ. ඡන්දය තියන්න නීති සකස් කරලා දුන්නේ නැති වුණාම ඒකට දෝෂාරෝපණය එන්නෙත් අපිට නේ. අපිට බෑ මේවා සකස් කරලා දෙන්න කියලා පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න. මේක අඩුම තරමෙ මහජනතාව අතරින්වත් එන්නේ නෑනේ. මහජනතාවත් මට බණින එක මිසක් ඒ අයට තියෙන වගකීම ගැන හිතන්නේ නෑ.

මේ ගැන පාරට බහින්න කියලද මහ ජනතාවට ඔබ කියන්නේ?

මම කියන්නේ නෑ ජනතාවට පාරට බහින්න කියලා. නමුත් ජනතාවගේ අයිතිවාසිකමක්නේ ඡන්ද බලය. මේවට උසාවියට යන්නේ කීයෙන් කී දෙනාද? සිවිල් සංවිධාන කීයක් මේ රටේ තියෙනවද? මේ අය මේවා ගැන උසාවි යනවද? ඡන්දෙ ප්රමාදයි කියලා කවුද අධිකරණයේ උදව් ඉල්ලන්න යන්නේ? ඒක ජනතාවගේ අයිතියක්නේ. ජනතාව හිතන්නේ ඡන්දෙ කියන්නේ දේශපාලකයන්ගේ වැඩක් කියලා. ජනතාව ඉන්නේ හරියට “අපිට මොකද අපි දසසිල් උපාසක” වගේ තාලෙටනේ.

ෆයිසර් මුස්තාපා ඇමැතිද මේක අදින්නේ?

ඇමැතිවරයා මේක පරක්කු කරනවා කියලා කියන්න බෑ. තමන්ගෙ ළඟට එනකම් කාටවත් ප්රශ්නවල බරපතළකම තේරෙන්නේ නෑ. පිටතින් බලලා විවේචන කරන්න පුළුවන් ලේසියෙන්. දැන් තොරතුරු දැන ගැනීමේ පනත තියෙනවා. ප්රමාද වෙන්න හේතු මොනවද කියලා හොයලා බලන්න ජනතාවට පුළුවන්. අපි පළාත් පාලන අමාත්යාංශයේ ලේකම්වරයට ලිපි ගණනාවක් මේ ගැන ලියලා තියෙනවා. දේශපාලන පක්ෂවලට මේ ගැන උනන්දුවක් නැත්තේ මොකද කියලා ජනතාව ප්රශ්න කරන්නේ නෑ.

මට කියන්න බෑ ජනතාවට නීති විරෝධී විදියට පාරට බැහැලා මේ ගැන උද්ඝෝෂණ කරන්න කියලා. හැබැයි නීත්යානුකූලව තමන්ගේ අයිතිවාසිකම් ගැන උනන්දුවෙන්න ජනතාව කල්පනා කරන්න ඕනැනේ. අධිකරණයට යන්න පුළුවන් ලිපි ලියන්න පුළුවන්, පෙත්සම් බාරදෙන්න පුළුවන්, අත්සන් එකතු කිරීමේ ව්යාපාර කරන්න පුළුවන්. කරන්න කොච්චර පියවර තියෙනවද? ජනතාව මේ එකකටවත් උනන්දු වෙනවද?

දැන් ජනතාව කාට විරුද්ධවද උද්ඝෝෂණ හරි උසාවි යන්න හරි පෙත්සම් ගහන්න හරි ඕනැ?

මේ වෙනකොට ප්රශ්නෙ ගොඩක් දුරට ඉවරයි. මට කියන්න බෑ අරයට විරුද්ධව මෙයාට විරුද්ධව උද්ඝෝෂණ කරන්න කියලා. අපිට වී තියෙන තැන පෙන්නන්න පුළුවන්. ඒත් ගොයම් කපලා පාගලා හාල් අරගෙන බත් උයලා කවන්න බෑ. මැතිවරණ කොමිසන් සභාවට මේ ඔක්කොම කර කර ඉන්න බෑ. අපිට සටන් පාඨ ටිකත් කියලා දෙන්න කියලද කියන්නේ? ජනතාවට ලොකු ලොකු විවේචන කරන්න පුළුවන්. ඒත් ඕනැම දේ දන්නෙ නෑ.

සාමාන්ය ජනතාවට මේ ප්රශ්නෙ ටිකක් සංකීර්ණයි වගේ. ඔවුන්ට මේක තේරෙනවා මදිකමක් තියෙනවා කියලා පේන්නෙ නැද්ද?

මොකද තේරෙන්නෙ නැත්තේ? කාටත් මේක තේරෙනවා. මේ ප්රශ්නෙ බරපතළකම හරියට තේරුම් ගන්න වුවමනාවක් නෑ. ලංකාවේ ඡන්ද ක්රමය සහ පාලනය ගැන ජනතාවට උනන්දුවක් නෑ.

ඔබලා ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් මාලාවක් පැවැත්වුවා. ඒවට ලැබුණු ප්රතිචාර කොහොමද?

මොන ප්රතිචාර ලැබුණත් වැඩක් නෑනේ. අපි මාධ්යවේදීන් කොච්චර දැනුවත් කළාද? ඒ අය මේවා ප්රශ්න කරනවද? දේශපාලකයෝ මැතිවරණ කොමිසමට ඇඟිල්ල දික් කරද්දි මාධ්ය ඒ අය පෙරළා ප්රශ්න කරන්නේ නෑනේ. හැමෝම අහන්නේ ”මැකෝ කෝ යකෝ ඡන්දේ” කියලා. මම ඔබට පෙන්නන්නම් මට තිත්ත කුණු හරුපෙන් ලියලා එවපු ලියුම්. ඒ වගේ ලියුම් ඕනැ තරම් එනවා. ඒ එවන කවුරුවත් තමන්ගේ අයිතිය ගැන අධිකරණය ඉදිරියට යන්නේ නෑ.

හැමෝම ඔබට බණිනවා කියලනේ ඔබ දිගටම කියන්නේ. ඔබ නැත්නම් වෙන කවුද මේ බැණුම අහන්න ඉන්න අය?

කාටවත් බැණලා වැඩක් නෑ. තම තමන්ටම බැණ ගන්න එකයි තියෙන්නේ. ඇයි ජනතාව තමන්ගේ වගකීම ගැන හිතන්නේ නැත්තේ? මේක තම තමන්ගෙ වැඩක්. මේකට ජනාධිපතිගෙ ඉඳල ඊයෙ ඡන්ද බලය හම්බවෙච්ච මිනිහා දක්වා හැමෝම වගකියන්න ඕනෑ. ගම් මට්ටමෙන් මේවා ගැන කතාබහ කරන්න ජනතාවට සංවිධානය වෙන්න බැරිද? පාරේ මිනිහෙක් මැරිලා වැටිලා හිටියත් අහක බලාගෙන යන සමාජයක්නේ මේක. හැම දේකින්ම පේන්නේ මේ සමාජ අවුල.

ඔබ මේ පුටුවෙ ඉන්නෙ ආතතියකින්ද?

කලකිරීමකින් හෝ ආතතියකින් ඉන්නවා කියලා කියන්න බෑ. එහෙම නෑ කියල කියන්නත් බෑ. අපිත් පෘතග්ජන මිනිස්සුනේ. යුද්දෙට යන අලි කොච්චර ඊතල වැදුනත් ගණන් ගන්නේ නෑ කියලා ධම්මපදෙත් තියෙනවනේ. ඒත් ඒ තුවාලවලින් ලේ ගලනවනේ. ඒ තුවාල වේදනා දෙනවනේ. අපිට ආපු තරමක් ආවේ විවේචනයි බැණුම් විතරයිනේ. අපි ඒ හැමදේම දිහා දැන් උපේක්ෂාවෙන් බලන්න පුරුදුවෙලා ඉන්නේ. ඒත් වෙලාවකට හිතෙනවා මොකට මේ තරම් ප්රශ්න ඔළුවෙ දාගෙන බැණුම් අහනවද කියලා.

ලබන අවුරුද්දේ දෙසැම්බර් 31ට පෙර ඡන්දයක් තියාගන්න බැරි වුණොත් මම මේ ඔක්කොම දාල යනවා. අනිත් අය ගැන මට කියන්න බෑ. මම යනවා. ඒකටත් මට බණීවි. මම කොච්චර බැණුම් අහපු මිනිහෙක්ද? ජීවතුන් අතර නැති අපේ අම්මට තාත්තටත් මිනිස්සු බණිනවනේ. මගේ බිරිඳට පවා බණිනවානේ. ඡන්දෙ නොතියා ඉන්නේ අපිද? කොච්චර කිව්වත් මේක මිනිස්සුන්ට තේරෙන්නේ නෑනේ.

මේ මාසේ විතරයි මම මාධ්යයට කතා කරන්නේ. සමහර විට මේක මම ඔබත් එක්ක කරන අන්තිම ඉන්ටර්විව් එක වේවි. අපි ඡන්දයක් තිබ්බට පස්සේ ආපහු කතා කරමු.

ජනතාවට කොටලා පෙව්වත් වැඩක් නෑ මේවා ගැන. හැබැයි අපි සටන අත ඇරලා නෑ. අපේ පැත්තෙන් වෙන්න ඕන වැඩ ටික ක්රමානුකූලව කරනවා.

සටහන -

ප්රියන්ත කොඩිප්පිලි

http://www.lankadeepa.lk/sunday/politics/ලබන-අවුරුද්දේ-දෙසැම්බර්-31ට-පෙර-ඡන්දයක්-තියාගන්න-බැරිවුණොත්-මම-දමල-ගහල-යනවා/54-519090

[QUOTE="virajkavn, post: 22388213, member: 48463"] [b]“ඡන්දයට මොකද වෙන්නේ?”[/b] [COLOR="Blue"][SIZE="3"]“ඡන්දයට මොකද වෙන්නේ?” මේ ප්රශ්නයට පිළිතුරු දෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රියයි. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_66685b5ead.jpg[/IMG] [COLOR="Black"]අපිටත් අහලත් ඇතිවෙලා තියෙන ඔබට උත්තර දීලත් ඇතිවෙලා තියෙන ප්රශ්නෙන්ම කතාව පටන් ගමු. ඡන්දවලට මොකද වෙන්නේ?[/COLOR] ඇත්තටම මේක ගැන කියලම ඇතිවෙලා තියෙන්නේ. පසුගිය 12 බ්රහස්පතින්දා කතානායකතුමා පළාත් පාලන ආඥාපනත වගන්ති සංශෝධනය කරලා සභික සංඛ්යාව ගණනය කරන්න පුළුවන් වෙන විදියට පනත සහතික කරලා තියෙනවා. දැන් එතුමා ඒක ගැසට් කරන්න ඕනැ. ඡන්දය තියන්න සීමා නිර්ණය විතරක් මදි කියලා කිව්වට මිනිස්සු ඒක තේරුම් ගන්නේ නෑ. සීමා නිර්ණය වාර්තාව ඇවිත් තියෙන නිසා කවුරුත් අහන්නේ ඇයි ඡන්දය තියන්නේ නැත්තෙ කියලා. සභික සංඛ්යාව ගැන ප්රශ්නයක් දැන් තියෙනවා. සීමා නිර්ණය වාර්තාවෙ තියෙන්නේ කොළඹ මහ නගර සභාවේ සභිකයො හැට හයයි කියලා. මෛත්රීපාල ජනාධිපතිතුමා 2015 අගෝස්තු 21 වැනිදා ගහපු ගැසට් එකේ තියෙන්නේ කොට්ඨාසවල ඉන්න සභිකයො ප්රමාණය විතරයි. ඒ වෙලාවෙ වලංගු පනතෙ හැටියට පරාජිතයින්ගේ ඡන්දවලින් 19 දෙනෙක් එන්න තිබුණා. ඊට පස්සේ 2016 වලංගු කරපු අනිවාර්ය කාන්තා නියෝජනය එක්ක කාන්තාවො විසි අටක් ඇවිල්ලා කොළඹ නගර සභාවට සභිකයෝ 113ක් පත් කරන්න තිබුණා. ඒ ගැසට් එක ගැහුවෙ 2017 අප්රේල් හත්වෙනිදා. ඒක බලාත්මක කළේ ජුලි දෙවැනිදා. ඒ අතරතුර ඒක ඔක්තෝබර් දෙවැනිදට පනතෙ තිබුණු අඩුපාඩුත් වෙනස් කරලා තිබුණෙ නෑ. දැන් පනතේ අඩුපාඩු වෙනස් කරල තියෙනවා. ඒක කරනකොට ඡන්ද ක්රමය වෙනස් කරන්න ඕනැ වුණා. එතකොට සභික සංඛ්යාවෙ ගැසට් එක ආපහු ගහන්න ඕනැ වුණා. ඒ ගැසට් එක ගහනකම් අපිට ඡන්දෙ තියාගන්න බෑ. පාර්ලිමේන්තුවට තියෙන්නේ නීති පැනවීමේ බලය. පාර්ලිමේන්තුව නීතියක් පනවල ඒක දීලා තියෙනවා ඇමැතිවරයාට. ඒක අපේ මැතිවරණ කාර්යාලයේ ලිපිකරු වෙතට හරි දීලා තිබුණ නම් අපිට ඡන්දෙ තියන්න තිබුණා. ඇමැතිතුමාට තියෙන බලය මැතිවරණ කොමිසමට දෙන්න. පාර්ලිමේන්තුවෙ මන්ත්රීවරු කැමැති නම් අපිට ඡන්ද තියන්න තිබුණා. මේව ගැන කවුරුත් කතා කරන්නේ නෑ. හැමෝම කරන්නේ අපිට බණින එක. ඡන්දෙ තියන්න පුළුවන් ෆයිසර් මුස්තාපා මහත්තයා ගැසට් එක ගැහුවට පස්සේ. [COLOR="black"]ඔය ඔක්කොම ප්රශ්න එක සැරේ ඉවරයක් කරගන්න බැරිද? කෙළවරක් නෑනේ මේක.[/COLOR] මේ ඔක්කොම එක පාරට විසඳන්න බෑනේ. හිතෙන හිතෙන දවසට ඡන්ද තියන්න බෑ. ඒකට අවශ්ය පසුබිම හදාගන්න ඕනෑ. ඒක හදන එක කරගන්න උනන්දු වෙන්නේ නැතුව ඡන්දෙ තියෙන්නේ නෑ කියලා විතරක් අපට බැන්නට වැඩක් නෑ. ඇත්තටම මේ පුවත්පත් සාකච්ඡා කරන එකෙත් තේරුමක් නෑ. අපි මේ කියන දේවල් මිනිස්සු බරපතළ විදියට ගන්නවද? මේකත් හරියට ටිපි ටිප් කනවා වගේ. එහෙම නැත්නම් බොම්බයි මොටයි කනවා වගේ. කාපු ගමන් ඉවරයි. කාල ඉවර වුණාම මොකුත් නෑ. අපි කියන දේ ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරනවා. පත්තරේ කියවලා පැත්තකට විසි කරනවා. ඔළුවට ගන්නේ නෑ කිසි දෙයක්. ඔබ අහලා තියෙනවනේ මෙහෙම කතාවක්. “පීල්ලෙ දියට කළයක් නැමුවත් එය නොපිරේ සැට පැයකින් බැලුවත්” [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_50e69b2be0.jpg[/IMG] මෙන්න මේ වගේ තමයි අපි කොච්චර ජනතාව දැනුවත් කළත් ඒ අයට ගාණක් නෑ. තමන්ගේ වගකීම ගැන හිතන්නේ නෑ. ඡන්ද අයිතිය කියන්නේ ජනතාවගෙ දෙයක්. ඒ ගැන ජනතාවට අවබෝධයක් තියෙන්න ඕනෑ. [COLOR="black"]වැඩේ එපාවෙලාද ඉන්නේ? [/COLOR] කලකිරිලා කියලම කියන්න බෑ. නමුත් මේ වැඩ කිරීම සම්බන්ධයෙන් තියෙන ධෛර්ය, ජවය තව දුරටත් පවත්වාගෙන යන එකේ තේරුමක් තියෙනවද කියලා හිතෙනවා. අපි අපේ නීත්යානුකූල වැඩ කොටස කරනව මිසක් ජනතාව දිගින් දිගටම දැනුවත් කිරීම, මාධ්යයට කතා කිරීම ප්රයෝජනවත්ද කියලත් වෙලාවකට හිතෙනවා. [COLOR="black"] ඔබට තිබුණු බලතල දැන් ගිලිහිලාද තටු කැපිලා වගේද? [/COLOR] අනේ නෑ, එහෙම මොකුත් ගිලිහිලා නෑ. ඊට වඩා වැඩිවෙලා තියෙන්නෙ දැන්. ඡන්දය තියන්න කිසිම ගැටලුවක් නෑ. ඡන්දය තියන්න නීති සකස් කරලා දුන්නේ නැති වුණාම ඒකට දෝෂාරෝපණය එන්නෙත් අපිට නේ. අපිට බෑ මේවා සකස් කරලා දෙන්න කියලා පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න. මේක අඩුම තරමෙ මහජනතාව අතරින්වත් එන්නේ නෑනේ. මහජනතාවත් මට බණින එක මිසක් ඒ අයට තියෙන වගකීම ගැන හිතන්නේ නෑ. [COLOR="black"]මේ ගැන පාරට බහින්න කියලද මහ ජනතාවට ඔබ කියන්නේ? [/COLOR] මම කියන්නේ නෑ ජනතාවට පාරට බහින්න කියලා. නමුත් ජනතාවගේ අයිතිවාසිකමක්නේ ඡන්ද බලය. මේවට උසාවියට යන්නේ කීයෙන් කී දෙනාද? සිවිල් සංවිධාන කීයක් මේ රටේ තියෙනවද? මේ අය මේවා ගැන උසාවි යනවද? ඡන්දෙ ප්රමාදයි කියලා කවුද අධිකරණයේ උදව් ඉල්ලන්න යන්නේ? ඒක ජනතාවගේ අයිතියක්නේ. ජනතාව හිතන්නේ ඡන්දෙ කියන්නේ දේශපාලකයන්ගේ වැඩක් කියලා. ජනතාව ඉන්නේ හරියට “අපිට මොකද අපි දසසිල් උපාසක” වගේ තාලෙටනේ. [COLOR="black"]ෆයිසර් මුස්තාපා ඇමැතිද මේක අදින්නේ? [/COLOR] ඇමැතිවරයා මේක පරක්කු කරනවා කියලා කියන්න බෑ. තමන්ගෙ ළඟට එනකම් කාටවත් ප්රශ්නවල බරපතළකම තේරෙන්නේ නෑ. පිටතින් බලලා විවේචන කරන්න පුළුවන් ලේසියෙන්. දැන් තොරතුරු දැන ගැනීමේ පනත තියෙනවා. ප්රමාද වෙන්න හේතු මොනවද කියලා හොයලා බලන්න ජනතාවට පුළුවන්. අපි පළාත් පාලන අමාත්යාංශයේ ලේකම්වරයට ලිපි ගණනාවක් මේ ගැන ලියලා තියෙනවා. දේශපාලන පක්ෂවලට මේ ගැන උනන්දුවක් නැත්තේ මොකද කියලා ජනතාව ප්රශ්න කරන්නේ නෑ. මට කියන්න බෑ ජනතාවට නීති විරෝධී විදියට පාරට බැහැලා මේ ගැන උද්ඝෝෂණ කරන්න කියලා. හැබැයි නීත්යානුකූලව තමන්ගේ අයිතිවාසිකම් ගැන උනන්දුවෙන්න ජනතාව කල්පනා කරන්න ඕනැනේ. අධිකරණයට යන්න පුළුවන් ලිපි ලියන්න පුළුවන්, පෙත්සම් බාරදෙන්න පුළුවන්, අත්සන් එකතු කිරීමේ ව්යාපාර කරන්න පුළුවන්. කරන්න කොච්චර පියවර තියෙනවද? ජනතාව මේ එකකටවත් උනන්දු වෙනවද? [COLOR="black"]දැන් ජනතාව කාට විරුද්ධවද උද්ඝෝෂණ හරි උසාවි යන්න හරි පෙත්සම් ගහන්න හරි ඕනැ? [/COLOR] මේ වෙනකොට ප්රශ්නෙ ගොඩක් දුරට ඉවරයි. මට කියන්න බෑ අරයට විරුද්ධව මෙයාට විරුද්ධව උද්ඝෝෂණ කරන්න කියලා. අපිට වී තියෙන තැන පෙන්නන්න පුළුවන්. ඒත් ගොයම් කපලා පාගලා හාල් අරගෙන බත් උයලා කවන්න බෑ. මැතිවරණ කොමිසන් සභාවට මේ ඔක්කොම කර කර ඉන්න බෑ. අපිට සටන් පාඨ ටිකත් කියලා දෙන්න කියලද කියන්නේ? ජනතාවට ලොකු ලොකු විවේචන කරන්න පුළුවන්. ඒත් ඕනැම දේ දන්නෙ නෑ. [COLOR="black"]සාමාන්ය ජනතාවට මේ ප්රශ්නෙ ටිකක් සංකීර්ණයි වගේ. ඔවුන්ට මේක තේරෙනවා මදිකමක් තියෙනවා කියලා පේන්නෙ නැද්ද? [/COLOR] මොකද තේරෙන්නෙ නැත්තේ? කාටත් මේක තේරෙනවා. මේ ප්රශ්නෙ බරපතළකම හරියට තේරුම් ගන්න වුවමනාවක් නෑ. ලංකාවේ ඡන්ද ක්රමය සහ පාලනය ගැන ජනතාවට උනන්දුවක් නෑ. [COLOR="black"]ඔබලා ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් මාලාවක් පැවැත්වුවා. ඒවට ලැබුණු ප්රතිචාර කොහොමද? [/COLOR] මොන ප්රතිචාර ලැබුණත් වැඩක් නෑනේ. අපි මාධ්යවේදීන් කොච්චර දැනුවත් කළාද? ඒ අය මේවා ප්රශ්න කරනවද? දේශපාලකයෝ මැතිවරණ කොමිසමට ඇඟිල්ල දික් කරද්දි මාධ්ය ඒ අය පෙරළා ප්රශ්න කරන්නේ නෑනේ. හැමෝම අහන්නේ ”මැකෝ කෝ යකෝ ඡන්දේ” කියලා. මම ඔබට පෙන්නන්නම් මට තිත්ත කුණු හරුපෙන් ලියලා එවපු ලියුම්. ඒ වගේ ලියුම් ඕනැ තරම් එනවා. ඒ එවන කවුරුවත් තමන්ගේ අයිතිය ගැන අධිකරණය ඉදිරියට යන්නේ නෑ. [COLOR="black"]හැමෝම ඔබට බණිනවා කියලනේ ඔබ දිගටම කියන්නේ. ඔබ නැත්නම් වෙන කවුද මේ බැණුම අහන්න ඉන්න අය?[/COLOR] කාටවත් බැණලා වැඩක් නෑ. තම තමන්ටම බැණ ගන්න එකයි තියෙන්නේ. ඇයි ජනතාව තමන්ගේ වගකීම ගැන හිතන්නේ නැත්තේ? මේක තම තමන්ගෙ වැඩක්. මේකට ජනාධිපතිගෙ ඉඳල ඊයෙ ඡන්ද බලය හම්බවෙච්ච මිනිහා දක්වා හැමෝම වගකියන්න ඕනෑ. ගම් මට්ටමෙන් මේවා ගැන කතාබහ කරන්න ජනතාවට සංවිධානය වෙන්න බැරිද? පාරේ මිනිහෙක් මැරිලා වැටිලා හිටියත් අහක බලාගෙන යන සමාජයක්නේ මේක. හැම දේකින්ම පේන්නේ මේ සමාජ අවුල. [COLOR="black"]ඔබ මේ පුටුවෙ ඉන්නෙ ආතතියකින්ද?[/COLOR] කලකිරීමකින් හෝ ආතතියකින් ඉන්නවා කියලා කියන්න බෑ. එහෙම නෑ කියල කියන්නත් බෑ. අපිත් පෘතග්ජන මිනිස්සුනේ. යුද්දෙට යන අලි කොච්චර ඊතල වැදුනත් ගණන් ගන්නේ නෑ කියලා ධම්මපදෙත් තියෙනවනේ. ඒත් ඒ තුවාලවලින් ලේ ගලනවනේ. ඒ තුවාල වේදනා දෙනවනේ. අපිට ආපු තරමක් ආවේ විවේචනයි බැණුම් විතරයිනේ. අපි ඒ හැමදේම දිහා දැන් උපේක්ෂාවෙන් බලන්න පුරුදුවෙලා ඉන්නේ. ඒත් වෙලාවකට හිතෙනවා මොකට මේ තරම් ප්රශ්න ඔළුවෙ දාගෙන බැණුම් අහනවද කියලා. ලබන අවුරුද්දේ දෙසැම්බර් 31ට පෙර ඡන්දයක් තියාගන්න බැරි වුණොත් මම මේ ඔක්කොම දාල යනවා. අනිත් අය ගැන මට කියන්න බෑ. මම යනවා. ඒකටත් මට බණීවි. මම කොච්චර බැණුම් අහපු මිනිහෙක්ද? ජීවතුන් අතර නැති අපේ අම්මට තාත්තටත් මිනිස්සු බණිනවනේ. මගේ බිරිඳට පවා බණිනවානේ. ඡන්දෙ නොතියා ඉන්නේ අපිද? කොච්චර කිව්වත් මේක මිනිස්සුන්ට තේරෙන්නේ නෑනේ. මේ මාසේ විතරයි මම මාධ්යයට කතා කරන්නේ. සමහර විට මේක මම ඔබත් එක්ක කරන අන්තිම ඉන්ටර්විව් එක වේවි. අපි ඡන්දයක් තිබ්බට පස්සේ ආපහු කතා කරමු. ජනතාවට කොටලා පෙව්වත් වැඩක් නෑ මේවා ගැන. හැබැයි අපි සටන අත ඇරලා නෑ. අපේ පැත්තෙන් වෙන්න ඕන වැඩ ටික ක්රමානුකූලව කරනවා. සටහන - ප්රියන්ත කොඩිප්පිලි [url]http://www.lankadeepa.lk/sunday/politics/%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A-%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-31%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B6%B8-%E0%B6%AF%E0%B6%B8%E0%B6%BD-%E0%B6%9C%E0%B7%84%E0%B6%BD-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F/54-519090[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom