.. කකුලක් දැක්ක කියල කාමය ඇවිස්සෙනව කියන්නේ අපේ අඩුපාඩුවක් ... ඔබ බවුද්දයෙක් නම් අපේ බවුද්දකම ගැන ප්‍රශ්නයක් තියෙන්නේ (කොටින්ම කිව්වොත් අපිට අපිව sure නෑ) ඉතින් නීති දාල අනික් එවුන් අදින විදිහ පාලනය කරන්න යනවා ... ඕවට තම කියන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බදිනවා කියල ... එක අවස්ථාවක හාමුදුරු කෙනෙක් ඇවිත් බුදුහාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලුවා වනගතව භාවනා කරන්න ... බුදුහාමුදුරුවෝ ඇහුවා ඇයි එ කියල ... හාමුදුරුවෝ කිව්වා ස්වාමිනි මට කාන්තාවන් දැක්කම භාවනා කරන්න අමරුය් කියල ... බුදුහාමුදුරුවෝ දුන්නු උපදෙසේ තමා ප්‍රශ්නයෙන් පැනල යන්න එපා මෙහෙ ඉඳලම භාවනා කරන්න කියල