නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟේ මට සැනසුමක් නොදේ
හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
මේකේ ලිරික්ස් බලපන්කෝ.. ප්‍රේමකීර්ති අල්විස් ලෙවල් එකේ එකක්