“මුස්ලිම්වරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය”
https://scontent.fcmb1-1.fna.fbcdn....=cf2c009ad0aff75d94a5dd235cb6bbc6&oe=59DB900C
“මුස්ලිම්වරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය” යනුවෙන් පාඩමක් 10 වසර සිංහල පොතට යොදා ඇති බවත් ජන අනුපාතයට අනුව ඒ අයගේ පොත්වලට “සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨත්වය” යනුවෙන් පාඩමක් දැමීමට එකගදැයි මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි ප්‍රශ්නකර සිටි සේක. “සංහිදියාවක්” තියෙන තැනකට “සංහිදියාවක්” ඉල්ලනේ ඇයි? “සාමය” තියෙන තැනකට “සාමය” ඉල්ලන්නේ ඇයි? ඒක හරියට සිගරට් නොබොන ළමයි ඉන්න පාසලකට ගොස්, දුම් බීම තහනම් යැයි පවසමින් බොන්න පුරුදු කිරීමකට සමාන බව මෙහිදී උන් වහන්සේ පැවසූ සේක. සිංහල පොතෙන්ම සිංහලයන්ට පහර දෙන ඒ පාපතර වැඩේට