“ශ්‍රී ලංකාවෙන් පිටවන්න”
“ශ්‍රී ලංකාවෙන් පිටවන්න” බ්‍රිතාන්‍ය සංචාරකයින්ගෙන් මහ කොමසාරිස්වරිය ඉල්ලයි
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් බ්‍රිතාන්‍ය සංචාරකයන්ගෙන් ඉල්ලා තිබේ.
“කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවාවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ බරපතල ව්‍යාප්තියක් එකවර සිදුවුවහොත් ඒ වන විට රටින් පිටත්ව යාමට ලබා ගත හැකි ගුවන් ගමන් විකල්ප මොනවාදැයි අපට සහතික කළ නොහැක. ”