prednisolon බොන සොන්නයො
ආයුර්වේද හොරු හැම රෙද්දටම ටිකක් මික්ස් කරල දෙනව.
ඔව්ව බිව්වාම තමා ලස්සනට මුන පාට වෙලා එන්නෙ. ආයුර්වේද ජරාව බොන ගැනු උඩින් ලස්සන වෙලා කෙලින්ම ටර්මිනල් කෙල වෙනව දිගටම ගැහුවොත්

Prednisolone වලින් මූණ පාට වෙන්නෙ නම් නෑ දන්න තරමින්, මූණ පිරෙනව, කෙට්ටු මූනක් නම් පිරුණු ගතියක් එනව ... මූණ විතරක් නෙමෙයි මුළු ඇඟම සුදු පාට වෙන්න නම් නිලියො එහෙම eldoquin injections ගහනව කියල තමයි ආරංචිය ... ඔය වැඩිය සුදු නැති වේ*යො පොඩ්ඩක් ප්‍රසිද්ද්ධ වෙච්ච ගමන් සුදු වෙන්නෙ ඕව ගහල කියල තමයි ආරංචිය, නටාෂා, ඕෂදී එහෙම කලින් ඔච්චර සුදු නෑනෙ ... ඕව ගහන්නැති ... 
හැබැයි ඉතින් නැති ලෙඩ තමයි ඕව ගහල හැදෙන්නෙ ... ඊට පස්සෙ හිතෙයි ගැහුව මෝඩ කම කියල, මතකනෙ මේ ලඟදී ලේඩි ඩොක්ටර් කෙනෙක් ලස්සන වෙන්න ඉන්ජෙක්ෂන් ගහල මැරුණ ... 






ඔය ප්‍රශ්නේ ආපු දවස්වලම අපේ යාලුවෙක්ගෙ ටීචර් කෙනෙක් ගෙන් මම ඕක ඇහුවා. එයා කලින් ඔය සමහන් හදන ලැබ් එකේ වැඩ කරපු කෙනෙක් කියල තමයි කිව්වේ . එයා නම් කිව්වේ ඔය කතාව සම්පුර්න බොරු කියල. ඔය බෙහෙත් වර්ග ලැබ් එකේ නිස්සාරණය කර ගන්න හැටිත් කියල දුන්නා. ( දැන් නම් මතක නැහැ ).
සමහන් ගැන ඇත්ත......
සමහන් වල ඔය කියන කිසිදු බටහිර ඖෂධයක් ඇතුලත් වන්නේ නෑ. සමහන් හදන්නේ ශාකෞෂධ ගනනාවක එක්ස්ට්‍රෑක්ස් එකතු කරල. මේ එක්ස්ට්‍රෑක්ස් ඇත්තටම තියෙන්නේ මිලි ග්‍රෑම් වලින්. ඒ නිසා ඒ එක්ට්‍රෑක්ස් පරිවාහක මාධයයක් විදියට සීනි භාවිතා කරනවා. කොටින් ම කියනව නම් සමහන් කියන්නේ සීනි ඇට මත තැවරූ නිස්සාරනය කරන ලද ශාකෞෂධ වල මිශ්‍රණයක්.
සමහන් ජපානයට යවන බව ඔබ දන්නවා ද? හැබැයි ජපනා කියල තියෙන්නේ සීනි බෑ කියල. ඒ නිසා ජපානයට සමහන් යවන්නේ කිතුල් හකුරැ කැටිති මත තවරලා....
මේක බොරුවක් . එක කාලයක් MD Company එකටත් මඩ ගැහුවා ඔරිජිනල් පලතුරු නැතුව කෝඩියල් හදනවා කියලා.මගේ අදහස නම්.....
මා දන්නා තරමින් බොහෝ ආයුර්වේද හෙවත් ශාඛ වල අඩංගු රසායනයන් මුල් කරගනිමින් ඖෂධ නිශ්පාදනයේදී ශාඛ වලඅඩංගු ජලයේ දිය නොවන සමහර රසායනයන් නිස්සාරණය කරගැනීමට මධ්‍යසාරය භාවිතා වෙනවා. උදාහරණ වශයෙන් ආයුර්වේදයේදී නිශ්පාදනය කරන ආසව වර්ග නිශ්පාදනයෙදී ඉතා වැඩි ප්‍රතිශතයකින් මධ්‍යසාර භාවිතා වෙනවා. මෙහි සාපේක්ෂව අඩංගුවිය හැකි අංශුමාත්‍ර මධ්‍යසාර ප්‍රමාණයට කල හැකි කෙහෙලක් නැත. ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් අප එදිනෙදා ගන්නා ආහාර පාන ආදියේ මධ්‍යසාර අඩංගුයි.
සීනි ගැන කතාකරන විට ආයුර්වෙදයේ බහුලව සීනී භාවිතා වෙන්නේ preservative හෙවත් කල්තබාගැනීමට භාවිත කරන මාධ්‍යයක් වශයෙන් සහ ප්‍රතිවාප හෙවත් ත්වරකාරක හෙත් accelerators හෙවත් ක්‍රියාකාරිත්වය හෝ අවශෝෂණය වේගවත් කරන ද්‍රව්‍යයන් ලෙසය.
එහිදීද මෙහි අඩගු තේහැදි 3/4ක සීනී ප්‍රමාණය තේ කෝප්ප භාගයක් යාන්තමට පැණි රස කළ හැකි ප්‍රමාණයක් බැවින් අපි කන බොන සීනී ප්‍රමාණයට සාපේක්ෂව එය සොච්චමකි.
එබැවින් අඩංගු මධ්‍යසාර සහ සීනී පිළිබද මතය තර්කානූකූලව හානිකර නොවේ.
සමහරුන් කියනා පරිදි මෙහි Prednisolone නම් බටහිර වෛද්‍යවරුන් භාවිතා කරන ස්ටීරොයිඩය අඩංගුය යන මතයද තර්කානූ කූල නොවේ. හේතුව මිලිග්‍රෑම් 5ක් වන තරම් කුඩා පෙත්තක තිත්ත රස නැසීමට සිනී ග්‍රෑම් 100කටවත් බැරිය. නමුත් එකී දේශිය නිෂ්පාදනය තිත්ත නැත.
අපි ප්‍රවේශම් විය යුතු අනෙක් කරුණ වන්නේ දේශිය නිශ්පාදන නැසීමට බටහිර බහුජාතික ඖෂධ කොම්පැනි කාරයින් නිරන්තරව දරණ උත්සාහයන් ඇති බැවිනි.
නමුත් මෙම නූලේ සදහන් නිශ්පාදනයේ හානිකර දෙයක් ඇද්දැයි මා දන්නේ නැත.

මේක බොරුවක් . එක කාලයක් MD Company එකටත් මඩ ගැහුවා ඔරිජිනල් පලතුරු නැතුව කෝඩියල් හදනවා කියලා.![]()
ai ehenam ban eka hariyata prasidda madyaye kiyanne natte? oka 100% natural da etakota? mewa danaganna ahanne
this came after several years of research. Samahan has now become its flagship brand and the leading cold remedy in the country and a trusted herbal remedy in international markets including Japan, USA, India, UAE many others. Thereafter brands such as Link Sudantha, Link Kesha, were launched and have become trusted household names.
Link Natural pioneered in conducting clinical trials in Sri Lanka for herbal products. These scientific evidence gives credibility to the claims the Brands made. The company foresees the value of conducting scientific research studies to build scientific evidence that can confirm the safety and efficacy of the products. The clinical trials conducted on herbal products such as Link Samahan and Link Sudantha have clearly shown that the scientific evidence complements the traditional claims.
Link Natural’s modern manufacturing facility produces safe and effective products in a highly productive and environmental-friendly manner whilst maintaining the high standards of quality. The comprehensively integrated manufacturing facility conforms to ISO 9001, ISO 14001, and GMP standards and HACCP for products.
http://www.dailymirror.lk/115803/Link-Natural-Produ
Superbrands Worldwide. Participation in Superbrands is by invitation only, and offered to the most outstanding brands in their field. Attaining Superbrands status strengthens a brands position, adds prestige and reassures consumers and suppliers that they are buying the best brand in its category.
නෙදකින් කාලකන්නේ. ඊබේ එකෙත් ලන්කාවේ උන් විකුනනවා මම දැක්ක. සුද්දො නඩු දාන වැඩ. ඔය වගේ මීට අවුරුදු ගානකට කලින් මගේ නැන්දා කෙනෙක් පස්යාලේ ආයුර්වේද පොට් එකකින් බේත් ගත්තා, ඇදුම (හතිය) කියන ලෙඩිට. වෙදාගේ බේත් මාර පවර්. එක කුඩු වර්ගයක් දෙනවා උනුවතුරෙන් වක් කරලා බොන්න. ගහපු ගමන් සනීපයි. පස්සේ බලපුවහම වෙදා වෙන්ටොලින් කියන බේත් පෙත්ත කුඩු කරලා තමා අර අයුර්වේද කුඩ හදලා තියෙන්නේ.![]()




Sure???නිකන් ගොන් කතා කියන්න එපා මම සමහන් කම්පැනියට ගිහින් තියෙනවා ඕවා හදන හැටිත් දැකලා තියෙනවා, උන්ගේ වෙනම ඉඩමක් පවා තියෙනවා අවශ්‍ය බෙහෙත් වගා කරලා, තව බෙහෙත් ගබඩාවත් දැක්කා ඒකෙන් අරන් ගිහින් කොච්චර පිරිසිදුවටද හදන්නේ කියලත් දැක්කා, සමහන් විවිධ නම් යටතේ ඇමරිකාව ජපානය වගේ රටවලත් විකිණෙනාවා ZAP කියන්නේ සමහන් වලට ඇමරිකාවේ කියන නම,