“An Island at the Center of World History”: Leon Trotsky commemoration | Prinkipo, August 20

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Memeto_1692508537834.png









    අගෝස්තු 20දා ප්‍රින්කිපෝහි ට්‍රොට්ස්කි අනුස්මරන රැස්වීම සජීවිව විකාශය කෙරේ​

    අපගේ වාර්තාකරුවන්
    18 අගෝස්තු 2023​

    [මෙය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ Leon Trotsky commemoration in Prinkipo to be livestreamed August 20 මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි. ]
    1929 සිට 1933 දක්වා ලියොන් ට්‍රොට්ස්කි තුර්කියේ ගත කල වසර හතරක පිටුවහල් ජීවිතය, ඉස්තාන්බූල් වෙරලට ඔබ්බේ මාර්මරා මුහුදේ පිහිටි දිවයිනක් වන ප්‍රින්කිපෝහි දී, 2023 අගෝස්තු 20දා සැමරෙනු ඇත. ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය විසින් තමන් සෝවියට් සංගමයෙන් පිටුවහල් කල පසුව, ට්‍රොට්ස්කිගේ නවාතැන වූයේ ප්‍රින්කිපෝ දිවයින යි.
    මෙම අනුස්මරන උත්සවයේ මාතෘකාව වන්නේ “ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පවතින දිවයිනක්: ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ” යන්න යි. මෙය ලංකාවේ සහ ඉන්දියාවේ වේලාවෙන් 20දා රාත්‍රී 7.30ට Trotsky.com ඔස්සේ සජීවිව විකාශය කෙරෙනු ඇත.

    මෙම රැස්වීම ප්‍රචාරය කිරීම සඳහා නිර්මානය කල වීඩියෝව පහත පලකෙරෙන අතර එය හැකිතාක් පුලුල් ප්‍රේක්ෂකත්වයක් වෙත බෙදාහරින ලෙස අපි අපගේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.