“fail of the decade” සියවසේ වැරැද්ද how terrible is this?
“fail of the decade” සියවසේ වැරැද්ද
Miss Universe 2015 ඇමරිකාවේ ලස් වෙගාස් වල ර්යේ (20) නිමාවට පත් වුනේ හරි අපුරු සිදුවිමක් සමග. එනම් ඇමරිකානු නෙවෙදකයා වැරදි ලෙස තරගයේ ජගග්‍රහකයා නෙවෙදනය කිරිමයි.
වරද නිවැරදි කරන්න යම් වෙලාවක් ගතවන විට දෙවැනි තැන මිහිවිය (1st Runner-up) යුතු Paulina Vega (Miss Colombia)ට කිරුල පලදාත් අවසන් විම කණගාටුවට කරුනක් නමුත් කෙසෙ හෝ නිවෙදකයා තම වැරද්ද ප්‍රකශකර නිවැරදි ජයග්‍රහකාව නම් කරනවා අවසානයේදි. ඉන් පසුව කිරුල නැවත Pia Wurtzbach (Miss Philippine) ට පලදවනවා
මිස් කොලොබ්මියාට මොනවා හිතෙන්න ඇතිද? එත් මොනවා කරන්නද