~•°අතීතය වර්තමාන ඇසින් ඒ විලසම°•~

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ~•°අතීතය වර්තමාන ඇසින් ඒ විලසම°•~

    උතුවන් කන්දේ සූර සරදියෙල්,කැප්පෙටිපොළ මහාදිසාව,ශ්‍රි වික්‍රමරාජසිංහ රජතුමා සහ ශ්‍රේෂ්ඨ දාර්ශනික ඇරිස්ටෝ⁣ටල්ගේ රුපය සහිත සිතුවම් AI සමඟින් stablediffusion සහ controlnet භාවිතයෙන්, නැවත ප්‍රතිනිර්මාණය කොට ඇති අග්‍රගන්‍ය නිර්මාණ කිහිපයක්.මෙම නිර්මාණ කරන කලා කරුවාට තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ලැබේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරමූ.

    FB-IMG-1680701313602.jpg

    FB-IMG-1680701317412.jpg

    FB-IMG-1680701319636.jpg

    FB-IMG-1680701321639.jpg

    FB-IMG-1680701324163.jpg

    FB-IMG-1680701326319.jpg

    FB-IMG-1680701329130.jpg

    FB-IMG-1680701330985.jpg

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    නිර්මාණ උපුටා ගැනීම:- Priyantha Jaywardana​