Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
••••••••• මාසිකව අමතර ආදායමක් 01 •••••••••
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

••••••••• මාසිකව අමතර ආදායමක් 01 •••••••••

මම හිතුවා එලකිරි එකේ ඉන්න යාලුවන්ට නිවැරදිව මාසික ආදායමක් උපයන ක්‍රම කිහිපයක් කියලා දෙන්න යාලුවෝ දැනටමත් මේ ගැන දන්නවා ඇති..

www.ideamart.lk

සරලවම කියනවා නම් ideamart තුලින් අපිට පුලුවන් ඩයලොග් භාවිතා කරන අය සදහා යම් කිසි සේවාවවක් ලබා දෙන ගමන් මුදල් උපයන්න..පත්තර වල දැකලා තියනවා නේද ඇඩ් තියනවා මෙම සේවාව ලබා ගන්න REG CB ලෙස ටයිප් කර 77100 ට යවන්න කියලා අන්න ඒ ideamart තුලින් විවිද පුද්ගලයන් හදපු ඇප්ලිකේශන්..

Idea Pro කියන සේවාව මම දැනට භාවිතා කරනවා..

උදාහරණයක් විදියට අපි හදපු ඇප් එකකට Subscription භාවිතා කරලා..එක පාරිභෝගිකයෙක්ගෙන් මේ විදියට මුදලක් උපයන්න පුලුවන්.(Subscription වලදි 70% අපිට 30% ඩයලොග් එකට)

Minimum Charge Rs. 30.00 (Month) / Rs. 1.00 (Daily)

Maximum Charge Rs. 100.00 (Month)/Rs. 5.00 (Daily)

අපි පොඩි ගනනය කිරීමක් කරලා බලමු Minimum Charge එකේදි.අපි හදන ඇප් එක භාවිතා කරන පාරිභෝගිකයන් ගනන අනුව අපිට ලැබෙන මුදල

පාරිභෝගිකයන් 10 (10x30=300) රුපියල් 300 x 70% ක් මාසිකව අපට ලැබෙනවා

පාරිභෝගිකයන් 100 (100x30=3000) රුපියල් 3000 x 70% ක් මාසිකව අපට ලැබෙනවා

පාරිභෝගිකයන් 1000 (1000x30=30000) රුපියල් 30000 x 70% ක් මාසිකව අපට ලැබෙනවා

අත්දැකීම් අනුව නම් පත්තරයක දාන ඇඩ් එකකින් පාරිභෝගිකයන් 1000 මට්ටමට ඉතාමත් ලේසියෙන් යන්න පුලුවන්..ඒ වගේම අන්තර්ජාලය තුලින්..ඒ වගේම ටවුන් එකේ පොඩි පෝස්ටර් එකක් බොර්ඩ් එකක් දාන්න පුලුවන් හෑන්ඩ් බිල් බෙදන්න පුලුවන්..මුදල් තියන කෙනෙක් නම් ටීවී එකේ ඇඩ් දාන්නත් පුලුවන්.වැදගත්ම දේ තමයි තමන් ලබා දෙන සේවාව මොකක්ද කියලා..ඔයාලගේ දක්ශතාවය අනුව ඒ දේ කරන්න පුලුවන් ගොඩත් අය දැන් ජොතිශය පලා පල දිනපතා ලබා දෙනවා තව අය ජොබ් පිලිබද විස්තර..ඉංග්‍රිසි දැනුම..මේ වගේ දිනපතා ලබා දෙන්න පුලුවන් සේවාවක් ඉතාමත් හොදයි..

allapps.lk

මේකට ගියාම බලා ගන්න පුලුවන් අපේ අය හදපු ඇප් මොනවද කියලා..

දැනට මේ වගේ ඇප් එකක් හදලා දෙන්න නම් ඩිවලොපර් කෙනෙක් රුපියල් 50000 වත් ගන්නවා.. ඩයලොග් සහ ideamart එකවුන්ට් සාදන අයුරු නම් ඉතාමත් සරලයි..ආදායම මාසිකව බැංකු ගිනුමට ලබා ගන්න පුලුවන්..

Domain එකක් සහ hosting සේවාවවක් අවශ්‍ය වෙනවා ..

කැමති කෙනෙක් ඉන්නවා නම් ඇප්ලිකේශන් හදලා සියලු වැඩ නිමා කරලා allapps.lk ඇතුලත් කරලා දෙන්න පුලුවන්..ඔයාලට තියෙන්නේ ඇප් ප්‍රමොට් කරගන්න එක..සාදාරණ මුදලක් අය කරනවා.

පැහැදිලි නැති තැනක් තියනවා නම් අහන්න..ඔයාලම ඇප් ඩිවලොප් කරනවා නම් මම ෆ්‍රී වෙලාවට උදව් කරන්නත් පුලුවන්.

මාසිකව අමතර ආදායමක් 02 සමග ඉතාමත් ඉක්මනින් හමුවමු.යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න..

[QUOTE="charith.sameera, post: 20160279, member: 389452"] [b]••••••••• මාසිකව අමතර ආදායමක් 01 •••••••••[/b] [CENTER][SIZE="4"][B] මම හිතුවා එලකිරි එකේ ඉන්න යාලුවන්ට නිවැරදිව මාසික ආදායමක් උපයන ක්‍රම කිහිපයක් කියලා දෙන්න යාලුවෝ දැනටමත් මේ ගැන දන්නවා ඇති.. [url]www.ideamart.lk[/url] සරලවම කියනවා නම් ideamart තුලින් අපිට පුලුවන් ඩයලොග් භාවිතා කරන අය සදහා යම් කිසි සේවාවවක් ලබා දෙන ගමන් මුදල් උපයන්න..පත්තර වල දැකලා තියනවා නේද ඇඩ් තියනවා මෙම සේවාව ලබා ගන්න REG CB ලෙස ටයිප් කර 77100 ට යවන්න කියලා අන්න ඒ ideamart තුලින් විවිද පුද්ගලයන් හදපු ඇප්ලිකේශන්..:yes: Idea Pro කියන සේවාව මම දැනට භාවිතා කරනවා.. උදාහරණයක් විදියට අපි හදපු ඇප් එකකට Subscription භාවිතා කරලා..එක පාරිභෝගිකයෙක්ගෙන් මේ විදියට මුදලක් උපයන්න පුලුවන්.(Subscription වලදි 70% අපිට 30% ඩයලොග් එකට) Minimum Charge Rs. 30.00 (Month) / Rs. 1.00 (Daily) Maximum Charge Rs. 100.00 (Month)/Rs. 5.00 (Daily) අපි පොඩි ගනනය කිරීමක් කරලා බලමු Minimum Charge එකේදි.අපි හදන ඇප් එක භාවිතා කරන පාරිභෝගිකයන් ගනන අනුව අපිට ලැබෙන මුදල පාරිභෝගිකයන් 10 (10x30=300) රුපියල් 300 x 70% ක් මාසිකව අපට ලැබෙනවා පාරිභෝගිකයන් 100 (100x30=3000) රුපියල් 3000 x 70% ක් මාසිකව අපට ලැබෙනවා පාරිභෝගිකයන් 1000 (1000x30=30000) රුපියල් 30000 x 70% ක් මාසිකව අපට ලැබෙනවා අත්දැකීම් අනුව නම් පත්තරයක දාන ඇඩ් එකකින් පාරිභෝගිකයන් 1000 මට්ටමට ඉතාමත් ලේසියෙන් යන්න පුලුවන්..ඒ වගේම අන්තර්ජාලය තුලින්..ඒ වගේම ටවුන් එකේ පොඩි පෝස්ටර් එකක් බොර්ඩ් එකක් දාන්න පුලුවන් හෑන්ඩ් බිල් බෙදන්න පුලුවන්..මුදල් තියන කෙනෙක් නම් ටීවී එකේ ඇඩ් දාන්නත් පුලුවන්.වැදගත්ම දේ තමයි තමන් ලබා දෙන සේවාව මොකක්ද කියලා..ඔයාලගේ දක්ශතාවය අනුව ඒ දේ කරන්න පුලුවන් ගොඩත් අය දැන් ජොතිශය පලා පල දිනපතා ලබා දෙනවා තව අය ජොබ් පිලිබද විස්තර..ඉංග්‍රිසි දැනුම..මේ වගේ දිනපතා ලබා දෙන්න පුලුවන් සේවාවක් ඉතාමත් හොදයි.. allapps.lk මේකට ගියාම බලා ගන්න පුලුවන් අපේ අය හදපු ඇප් මොනවද කියලා.. දැනට මේ වගේ ඇප් එකක් හදලා දෙන්න නම් ඩිවලොපර් කෙනෙක් රුපියල් 50000 වත් ගන්නවා.. ඩයලොග් සහ ideamart එකවුන්ට් සාදන අයුරු නම් ඉතාමත් සරලයි..ආදායම මාසිකව බැංකු ගිනුමට ලබා ගන්න පුලුවන්.. Domain එකක් සහ hosting සේවාවවක් අවශ්‍ය වෙනවා .. කැමති කෙනෙක් ඉන්නවා නම් ඇප්ලිකේශන් හදලා සියලු වැඩ නිමා කරලා allapps.lk ඇතුලත් කරලා දෙන්න පුලුවන්..ඔයාලට තියෙන්නේ ඇප් ප්‍රමොට් කරගන්න එක..සාදාරණ මුදලක් අය කරනවා. පැහැදිලි නැති තැනක් තියනවා නම් අහන්න..ඔයාලම ඇප් ඩිවලොප් කරනවා නම් මම ෆ්‍රී වෙලාවට උදව් කරන්නත් පුලුවන්. මාසිකව අමතර ආදායමක් 02 සමග ඉතාමත් ඉක්මනින් හමුවමු.යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න.. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom