Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
•••• ආතරයිටිස් කියන්නේ මොකද්ද A-Z ••••
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

•••• ආතරයිටිස් කියන්නේ මොකද්ද A-Z ••••

අපේ වියපත් ජනගහනයට ඇතිවන රෝගාබාධ අතරේ හන්දිපත් රෝගද සැළකිය යුතු වපසරියක් අත්පත් කරගන්නවා. හන්දිපත් ආශ්රිත රෝග පොදු ජන වහරේ හැඳින්වෙන්නේ ‛වාත රෝග’ යනුවෙන්. ආයුර්වේදයේ ‛ප්‍රමේහ වාත රෝග’ ලෙස විස්තර කෙරෙන මෙම රෝගාබාධ බටහිර ඇලෝපතික වෙදකමට අනුව Arthritis යනුවෙන් හැඳින්වෙනවා.

සෑම වෛද්‍ය ක්‍රමයකම මේ රෝගාබාධ අරුත් දැක්වෙන්නේ විවිධ පිළිවෙල වලට. ඒ නිසා සමස්තයක් ලෙස මේ ගැන විස්තර කිරීම අසීරු කරුණක්. එනිසාම බටහිර වෙදකමට අනුවArthritis ලෙස හැඳින්වෙන රෝග ශ්‍රේණිය පිළිබඳව විස්තරයක් මෙම නූලේ අඩංගු වෙනවා. අපේ ජනතාව අතර බහුල ප්‍රධාන ආතරයිටිස් වර්ග තුනක් තිබෙනවා.

- ශරීරයේ ඕනෑම සන්ධියක් ආශ්‍රිතව ඇතිවන මැදිවියේ සිට ඉදිරියට වයස් සීමාවන්ට බලපාන ඔස්ටියෝ ආතරයිටිස් රෝගය.

- ඕනෑම වයස් සීමාවක කෙනෙකුට ඇතිවිය හැකි මුත් මැදිවියේදී සුලබ, අස්ථි මතු නොව පේශි, පද්ධති මේ ආදී කී නොකී ශරීරයේ කවර කොටසකට වූවත් බලපෑම් කළ හැකි රුමැටොයිඩ් ආතරයිටිස්.

- බැක්ටීරියාවක හිතුවක්කාරී ක්‍රියාකාරීත්වය හේතුවෙන් දරු පරපුරට ඇතිවන හෘදයට හා මොළයට පවා හානි කළ හැකි රූමැටික ආතරයිටිස් ප්‍රභේද අතර මුල් පෙළේ සිටිනවා. ඒ හැරෙන්නට ආතරයිටිස් ලෙස හැඳින්වෙන තවත් රෝගාබාධ රැසක්ද තිබෙනවා.

- Ankylosing spondylitis ලෙස හැඳින්වෙන කොඳු ඇට පෙළ ආශ්රිත හන්දි ආසාදනය ප්‍රවේණිකව උරුම වෙන රෝගයක්.

- සන්ධි ආශ්‍රිතව ඇතිවන තුවාලයක් හේතුවෙන් තවත් ආකාරයක හන්දිපත් රෝගයක් ඇතිවෙනවා. එයTraumatic Arthritisලෙස හැඳින්වෙනවා.

- විවෘත තුවාලයක් නිසා හෝ වෙන යම් ආසාදන තත්ත්වයක් මුහුකුරා යාමෙන් හැදෙන හන්දිපත් ආශ්රිත රෝගය Septic Arthritis ලෙස හැඳින්වෙනවා.

වඩාත් පෘථුල වශයෙන් රෝගීන් තලා පෙළන රෝග වන නිසාවෙන් හා සුලබව දැකිය හැකි බැවින් මුලින් දක්වන ලද ආතරයිටිස් රෝග කාණ්ඩ තුන පිළිබඳ විස්තර මතු දැක්වෙනවා.

ඔස්ටියෝ ආතරයිටිස්

Osteo Arthritis

මැදි වයසේ සිට ආරම්භ වෙනවා. ඕනෑම සන්ධියක් රෝගයේ බලපෑමට නතුවිය හැකියි. අත්, පා වල, වෙනත් තැන්වල කියා භේදයක් නෑ.මේ රෝගය ඇති වීමට හේතු රැසක් බලපානවා. වයස ඉන් ප්‍රධානයි. අපේ සිරුරේ අස්ථිවල අග අස්ථිමය නොවන කාටිලේජමය ව්‍යුහයක් තිබෙනවා. ඒවා ‛තරුණ අස්ථි’ ලෙස හැඳින්වෙනවා. අස්ථි ක්‍රියා කිරීමේදී එහි ක්‍රියාකාරිත්වය වඩා සුමට කිරීමට හේතුවන මේ තරුණ අස්ථි වයසත් සමගම ගෙවී යනවා. ඒවා නැවත ලියලීමක් නෑ. එසේම තරුණ අස්ථි විනාශ වී ගිය තැන්වල ප්‍රධාන අස්ථියේ විකෘති වීම සිදුවෙනවා.

වියපත් වීමත් සමගම ඔස්ටියෝ ආතරයිටිස් රෝගය හැදෙන්නේ එහෙමයි. මේ රෝගය පරම්පරාවෙන් පරම්පරාවට යන බවක් පෙනෙන්නට තිබෙනවා නම් ඔබත් එහි අවදානම් සහගත සාමාජිකයෙක්.

සම්භවයත් රෝගයට බලපානවා. මෙන්න ඊට නිදසුන්.....

අප්‍රිකානු හා කැරිබියානු රටවල ජනතාව දණහිස් සන්ධි ආශ්රිත හන්දිපත් අමාරුකම් වලින් පීඩා විඳිනවා. යුරෝපීය ජාතීන්ගේ වඩාත්ම අවදානමට ලක්ව ඇත්තේ උකුල් අස්ථියයි. ස්ත්‍රී පුරුෂ භාවය මේ රෝගයට හේතු වන්නේ දෙවිදිහකට. වයස අවු. 95 ට පමණ අඩු පුරුෂයින්ටත් වයස අවු. 55 ට පමණ වැඩි කාන්තාවන්ටත් රෝගය ඇතිවීමේ අවදානම වැඩියි.බර උසුලන්නන්, ගොවියන්, කම්කරුවන් වැනි ශ්‍රමය බහුලව වැය කරන්නන් අතරත් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය බහුලයි.

අධික බර නොහොත් ස්ථූලතාවය, අනතුරු හා තුවාල සිදුවීම නිසාත් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇති වෙනවා. කලකට පෙර අතිශයින් නම්‍යශීලීව හරවන ලද සන්ධි ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ලක්වූ විට තද ගතියත්, ඒ ආශ්රිත කැක්කුමක් දනවන රෝගී සන්ධියක් බවට පත් වෙනවා.

එදිනෙදා ජීවිතයේදී කරන ඇවිදීම්, පඩි නැගීම් අතිශයින් දුෂ්කර භාවයට පත් වෙනවා නම් එය රෝගයේ මූලික ලක්ෂණ විය හැකියි. ඉන්පසුව එළැඹෙන්නේ සන්ධි ඉදිමුම හා සන්ධි ආශ්රිත තරල කොටස් එක්වන අවස්ථාවයි. මේ තත්ත්වය පසු කාලීනව බෙහෙවින් උග්‍ර වී සෙලවෙන විට පවා අස්ථිවලින් උග්‍ර වේදනාවක් පැණ නැගිය හැකියි.

මෙම රෝගය පාලනය සඳහා මුල් අවස්ථාවේදී වේදනා නාශක ඖෂධ සමත් වන මුත් පසුකාලීනව ප්‍රති ප්රදාහික ඖෂධ (Anti inflamatory drugs) ගැනීමට සිදු වෙනවා. මේ සියළු ආකාර ඖෂධ වල අරමුණ වේදනාව අඩු කිරීම හා රෝගය පාලනය කිරීම පමණයි. ඉන් මඳක් ඔබ්බට ගිය තරුණ අස්ථි ආරක්ෂක ඖෂධ (Condo protection drugs) මගින් එම අස්ථි ගෙවීම යම් පමණකට අඩු කරන බව හෙළිදරව් වී තිබෙන මුත් ක්ෂය වූ අස්ථි නැවත ලියලා වැඩෙන ඔසුවක් තවම කිසිවෙකු සොයාගෙන නෑ. මෙකී රෝග තත්ත්වය සඳහා ගන්නා ඖෂධ මගින් සැළකිය යුතු සංකූලතා රාශියක් අතිකළ හැකි බැවින් ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතයට ගත යුතු වෙනවා.

ඖෂධ ප්‍රතිකාර හැරුණු විට භෞත චිකිත්සක ප්‍රතිකාර, බර අඩු කිරීමේ උපාය මාර්ග මෙන්ම අවශ්‍ය වූ විටෙක ශල්‍යකර්මද සිදු කෙරෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමෙන් වැළකීමට මඟක් නෑ. ඒත් රෝගය පීඩාකාරී වූ කල්හි තම දිවි මඟෙහි ඇවතුම් - පැවතුම් වල වෙනස්කම් ඇති කරගැනීමෙන් රෝගය සැළකිය යුතු මට්ටමකින් පාලනය කරගත හැකි වෙනවා.

රුමැටොයිඩ ආතරයිටිස්

Rheumatoid Arthritis

පුංචි සන්ධියේ සිට ඕනෑම වයස් කාණ්ඩයක කාන්තාවකට, පිරිමියෙකුට ඕනෑම විටෙක ඇතිවීමේ අවදානමක් පැවතියත් රුමැටොයිඩ ආතරයිටිස් යනු වයස අවු.40-55 අතර කාලයේදී ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් සහිත සන්ධිගත ආබාධයකි. වැඩි වශයෙන්ම රෝගයට ගොදුරු වන්නේ කාන්තාවන්. රෝගයේ සම්භ වය පිළිබඳව ස්ථිර සාක්ෂි නෑ. ඒත් එය ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇසුරු කරගෙන එහි දෝෂ සහගත ස්වභාවයන් කරන කොට ගෙන ඇතිවන හිරිහැරදායි රෝගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මුලින්ම ඇති වන්නේ සන්ධිගත වේදනාව සහ ඉදිමුමයි. සන්ධි ආශ්රිත තද ගතියක් ඇති වෙනවා. උණ, වසා ගැටිති ඉදිමීම, ඇඟේ බර අඩුවීම හා නිීරක්තිය වැනි ලක්ෂණත් ප්‍රකට විය හැකියි.

මුලින්ම රෝගයේ බලපෑමට යටත් වන්නේ තරුණ අස්ථි හා යාබද අස්ථි. පසුව එය පටක කාටිලේජ ඛණ්ඩරා දක්වා පැතිර යනවා. රෝගය ඉන් නවතින්නේ නෑ. ස්නායු පද්ධතියට , රුධිර සංසරණ පද්ධතියට ශ්වසන පද්ධතියට, අක්ෂිවලට ආදී වශයෙන් ශරීරයේ බොහෝ තැන්වල දුබලතා / දෝෂ ඇති කිරීමට රුමැටොයිඩ ආතරයිටිස් රෝගය සමත්.රුමැටොයිඩ ආතරයිටිස් රෝගය ඇතිවිට අස්ථි ක්ෂය වීම සැණෙකින් සිදුවන නිසා ප්‍රතිකාර ප්‍රමාද කිරීම සුදුසු නෑ. නැතහොත් රෝගියා ඉක්මනින්ම ආබාධිත තත්ත්වයකට පත්විය හැකියි.

වේදනාව සමනය කිරීමට, ඉදිමුම සන්ධි හා පටක ආශ්රිත උපද්‍රව හීන කිරීමට ස්ටෙරොයිඩ නොවන ප්‍රති ප්රදාහික ඖෂධ(NSAID) ලබා දෙනවා. රෝගය පාලනය කිරීම සඳහාද වහා ප්‍රතිකාර ගත යුතු නිසා ප්‍රතිකාර නියත වශයෙන්ම වෛද්‍ය අධීක්ෂණයට ලක් කළ යුතුයි. පේශි සවිමත් කිරීම, උණුසුම් චිකිත්සාව, ශීත චිකිත්සාව ආදී භෞත චිකිත්සක ප්‍රතිකාර මෙහි ප්‍රධාන තැනක් ගන්නා අතර එදිනෙදා කටයුතු වඩා පහසුවෙන් සිදු කිරීමට අවශ්‍ය ආධාරය හා මඟ පෙන්වීමද මෙහිදී ලැබෙනවා.

රුමැටික් ආතරයිටිස් නොහොත් රූමැටික් උණ Rheumatic Fever

රූමැටික උණ වැළඳෙන්නේ කුඩා දරුවන්ට. විශේෂයෙන්ම වයස අවු. 14-15 අතර දරුවන් මේ රෝගයට වැඩි වශයෙන් නතු වෙනවා. ඔබ අසා ඇති... දරුවන්ට සෙම් ගෙඩි ආදිය නිතර නිතර සෑදීම නුසුදුසු බවට වෛද්‍යවරුන් පවසනවා. දැන් ඔබට අවස්ථාව යෙදී තිබෙනවා මේ කියමන් සැබෑ අරුත හැඳිනීමට.....

උගුරේ ඇතිවන සෙම්ගෙඩි රූමැටික උණට පාර කපනවා. දරුවන්ට ඇතිවන සෑම උගුරේ ආසාදනයක්ම සෙම්ගෙඩි තත්ත්වයක්ම මේ භයානක රෝගයට පාර කපන්නේ නෑ. රූමැටික උණ හදන්නේ බැක්ටීරියාවකින්. ට්රෙප්ටොකොකයි බැක්ටෑරියාවේzAZකාණ්ඩය මගින් පමණයි රූමැටික උණට මඟ සලසන්නේ. මෙය භයානක රෝගයක් ලෙස ඉහතින් විස්තර කළා. එයට හේතුව මෙමගින් හදවතට, මොළයට පවා හානි කළ හැකි නිසයි. අපූරු නමක් පටබැඳී තිබෙනවා.

ඒ තමයි රූමැටික උණ

‛හන්දි ලෙවකන හදවත සපාකන’ රෝගයක් ලෙස අන්වර්ථ වීම. ඒත්, රූමැටික ආතරයිටිස් රෝගය සිරුරේ සෑම සන්ධියකටම බලපාන්නේ නෑ. දණහිස්, වැළමිට, වළලු කර පීඩාවට පත් වෙනවා. ඒත් පිටකොන්ද, කශේරුකා හා උකුල් ඇටය ආශ්රිත සන්ධිවලට හානියක් සිදු කරන්නේ නෑ.

සන්ධි ඉදිමුමට ලක්වීමට අමතරව හතිය, පපුවේ කැක්කුම හා උණද සමේ රත් පැහැ පැල්ලම් ඇතිවීමද සිදුවිය හැකිය. රෝගය එක් සන්ධියකින් තවත් සන්ධියකට මාරු වීම රෝගයේ සුවිශේෂී තත්ත්වයකි. හදවතට රෝගය මගින් ඇතිවන බලපෑම ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන්ම කපාට දුර්වලතා ඇති කිරීමට මෙම රෝගය හේතු විය හැකියි.

වැඩි විස්තර සදහා වෙදනැණසල වෙබ් අඩ්වියට පිවිසෙන්න

~ බම්ප් එකක් දාන් යන්නලා ~

tshirtZ

[QUOTE="tshirtZ, post: 16141819, member: 371199"] [b]•••• ආතරයිටිස් කියන්නේ මොකද්ද A-Z ••••[/b] [CENTER][B][SIZE=5][FONT=Iskoola Pota][COLOR=Navy]අපේ වියපත් ජනගහනයට ඇතිවන රෝගාබාධ අතරේ හන්දිපත් රෝගද සැළකිය යුතු වපසරියක් අත්පත් කරගන්නවා. හන්දිපත් ආශ්රිත රෝග පොදු ජන වහරේ හැඳින්වෙන්නේ [/COLOR][/FONT][COLOR=Navy][FONT=Arial]‛[/FONT][FONT=Iskoola Pota]වාත රෝග[/FONT]’ [FONT=Iskoola Pota]යනුවෙන්. ආයුර්වේදයේ [/FONT][FONT=Arial]‛[/FONT][FONT=Iskoola Pota]ප්‍රමේහ වාත රෝග[/FONT]’ [FONT=Iskoola Pota]ලෙස විස්තර කෙරෙන මෙම රෝගාබාධ බටහිර ඇලෝපතික වෙදකමට අනුව [/FONT][COLOR=Red][B][FONT=Times New Roman]Arthritis[/FONT][/B][/COLOR][FONT=Iskoola Pota] යනුවෙන් හැඳින්වෙනවා. [SIZE=1] [/SIZE] [/FONT][/COLOR][/SIZE][/B] [COLOR=Navy][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSh-HD0rZ-30I0vu4plQotw2Y7F1WTE3_bt6BQ71_0i3_vRK3ggzQ[/IMG][/COLOR][COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota][SIZE=1] [/SIZE] සෑම වෛද්‍ය ක්‍රමයකම මේ රෝගාබාධ අරුත් දැක්වෙන්නේ විවිධ පිළිවෙල වලට. ඒ නිසා සමස්තයක් ලෙස මේ ගැන විස්තර කිරීම අසීරු කරුණක්. එනිසාම බටහිර වෙදකමට අනුව[/FONT][FONT=Times New Roman][COLOR=Red]Arthritis[/COLOR][/FONT][FONT=Iskoola Pota] ලෙස හැඳින්වෙන රෝග ශ්‍රේණිය පිළිබඳව විස්තරයක් මෙම නූලේ අඩංගු වෙනවා. [/FONT][/SIZE][/B][/COLOR][COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]අපේ ජනතාව අතර බහුල ප්‍රධාන ආතරයිටිස් වර්ග තුනක් තිබෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]- [FONT=Iskoola Pota]ශරීරයේ ඕනෑම සන්ධියක් ආශ්‍රිතව ඇතිවන මැදිවියේ සිට ඉදිරියට වයස් සීමාවන්ට බලපාන ඔස්ටියෝ ආතරයිටිස් [/FONT][/SIZE][/B][B][SIZE=4][FONT=Iskoola Pota]රෝගය. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]- [FONT=Iskoola Pota]ඕනෑම වයස් සීමාවක කෙනෙකුට ඇතිවිය හැකි මුත් මැදිවියේදී සුලබ[/FONT],[FONT=Iskoola Pota] අස්ථි මතු නොව පේශි[/FONT], [FONT=Iskoola Pota]පද්ධති මේ ආදී කී[/FONT][/SIZE][/B][B][SIZE=4] [FONT=Iskoola Pota]නොකී ශරීරයේ කවර කොටසකට වූවත් බලපෑම් කළ හැකි රුමැටොයිඩ් ආතරයිටිස්. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][IMG]http://digitalbloggers.com/belka0207/files/2013/04/hand_finger_joint_causes01-776002.jpg[/IMG][/COLOR] [COLOR=Navy][B][SIZE=4]- [FONT=Iskoola Pota]බැක්ටීරියාවක හිතුවක්කාරී ක්‍රියාකාරීත්වය හේතුවෙන් දරු පරපුරට ඇතිවන හෘදයට හා මොළයට පවා හානි කළ[/FONT][/SIZE][/B][B][SIZE=4] [FONT=Iskoola Pota]හැකි රූමැටික ආතරයිටිස් ප්‍රභේද අතර මුල් පෙළේ සිටිනවා. [/FONT][/SIZE][/B][/COLOR][COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]ඒ හැරෙන්නට ආතරයිටිස් ලෙස හැඳින්වෙන තවත් රෝගාබාධ රැසක්ද තිබෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]-[FONT=Times New Roman] [COLOR=Red]Ankylosing spondylitis[/COLOR][/FONT][FONT=Iskoola Pota] ලෙස හැඳින්වෙන කොඳු ඇට පෙළ ආශ්රිත හන්දි ආසාදනය ප්‍රවේණිකව උරුම වෙන රෝගයක්. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]- [FONT=Iskoola Pota]සන්ධි ආශ්‍රිතව ඇතිවන තුවාලයක් හේතුවෙන් තවත් ආකාරයක හන්දිපත් රෝගයක් ඇතිවෙනවා. එය[/FONT][FONT=Times New Roman][COLOR=Red]Traumatic[/COLOR][/FONT][/SIZE][/B][B][SIZE=4][FONT=Times New Roman][COLOR=Red] Arthritis[/COLOR][/FONT][FONT=Iskoola Pota]ලෙස හැඳින්වෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4]- [FONT=Iskoola Pota]විවෘත තුවාලයක් නිසා හෝ වෙන යම් ආසාදන තත්ත්වයක් මුහුකුරා යාමෙන් හැදෙන හන්දිපත් ආශ්රිත රෝගය[/FONT] [/SIZE][/B][B][SIZE=4][FONT=Times New Roman][COLOR=Red]Septic Arthritis[/COLOR][/FONT][FONT=Iskoola Pota] ලෙස හැඳින්වෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][IMG]http://www.mysportphysio.com/media/img/347965/arthritis3.jpg[/IMG][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota] වඩාත් පෘථුල වශයෙන් රෝගීන් තලා පෙළන රෝග වන නිසාවෙන් හා සුලබව දැකිය හැකි බැවින් මුලින් දක්වන ලද ආතරයිටිස් රෝග කාණ්ඩ තුන පිළිබඳ විස්තර මතු දැක්වෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Red][U][SIZE=5][B][FONT=Iskoola Pota] ඔස්ටියෝ ආතරයිටිස් [/FONT][/B][/SIZE][/U][/COLOR] [COLOR=Navy][B][SIZE=4][B][FONT=Times New Roman][COLOR=Red][U][SIZE=5]Osteo Arthritis [/SIZE][/U][/COLOR] [/FONT][/B][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]මැදි වයසේ සිට ආරම්භ වෙනවා. ඕනෑම සන්ධියක් රෝගයේ බලපෑමට නතුවිය හැකියි. අත්[/FONT], [FONT=Iskoola Pota]පා වල[/FONT], [FONT=Iskoola Pota]වෙනත් තැන්වල කියා භේදයක් නෑ.මේ රෝගය ඇති වීමට හේතු රැසක් බලපානවා. වයස ඉන් ප්‍රධානයි. අපේ සිරුරේ අස්ථිවල අග අස්ථිමය නොවන කාටිලේජමය ව්‍යුහයක් තිබෙනවා. ඒවා [/FONT][FONT=Arial]‛[/FONT][FONT=Iskoola Pota]තරුණ අස්ථි[/FONT]’ [FONT=Iskoola Pota]ලෙස හැඳින්වෙනවා. අස්ථි ක්‍රියා කිරීමේදී එහි ක්‍රියාකාරිත්වය වඩා සුමට කිරීමට හේතුවන මේ තරුණ අස්ථි වයසත් සමගම ගෙවී යනවා. ඒවා නැවත ලියලීමක් නෑ. එසේම තරුණ අස්ථි විනාශ වී ගිය තැන්වල ප්‍රධාන අස්ථියේ විකෘති වීම සිදුවෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]වියපත් වීමත් සමගම ඔස්ටියෝ ආතරයිටිස් රෝගය හැදෙන්නේ එහෙමයි. මේ රෝගය පරම්පරාවෙන් පරම්පරාවට යන බවක් පෙනෙන්නට තිබෙනවා නම් ඔබත් එහි අවදානම් සහගත සාමාජිකයෙක්. [/FONT][/SIZE][/B][/COLOR][COLOR=Navy] [/COLOR] [COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-nFmSQmP8AKQ/Tt71l2UYupI/AAAAAAAAAUE/Dt5Z41SvlTM/s1600/iStock_000011505993XSmall3.jpg[/IMG][/COLOR] [COLOR=Navy][B][SIZE=4][B][SIZE=1] [/SIZE][/B][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][B][FONT=Iskoola Pota]සම්භවයත් රෝගයට බලපානවා. මෙන්න ඊට නිදසුන්..... [/FONT][/B][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]අප්‍රිකානු හා කැරිබියානු රටවල ජනතාව දණහිස් සන්ධි ආශ්රිත හන්දිපත් අමාරුකම් වලින් පීඩා විඳිනවා. යුරෝපීය ජාතීන්ගේ වඩාත්ම අවදානමට ලක්ව ඇත්තේ උකුල් අස්ථියයි. ස්ත්‍රී පුරුෂ භාවය මේ රෝගයට හේතු වන්නේ දෙවිදිහකට. වයස අවු. [/FONT][COLOR=Red]95 [/COLOR][FONT=Iskoola Pota][COLOR=Red]ට පමණ අඩු පුරුෂයින්ටත්[/COLOR] වයස අවු. [/FONT][COLOR=Red]55[/COLOR][FONT=Iskoola Pota][COLOR=Red] ට පමණ වැඩි කාන්තාවන්ටත්[/COLOR] රෝගය ඇතිවීමේ අවදානම වැඩියි.බර උසුලන්නන්[/FONT], [FONT=Iskoola Pota]ගොවියන්[/FONT], [FONT=Iskoola Pota]කම්කරුවන් වැනි ශ්‍රමය බහුලව වැය කරන්නන් අතරත් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය බහුලයි. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][IMG]http://www.eorthopod.com/sites/default/files/images/hand_finger_joint_causes02.jpg[/IMG][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]අධික බර නොහොත් ස්ථූලතාවය[/FONT], [FONT=Iskoola Pota]අනතුරු හා තුවාල සිදුවීම නිසාත් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇති වෙනවා. කලකට පෙර අතිශයින් නම්‍යශීලීව හරවන ලද සන්ධි ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ලක්වූ විට තද ගතියත්[/FONT], [FONT=Iskoola Pota]ඒ ආශ්රිත කැක්කුමක් දනවන රෝගී සන්ධියක් බවට පත් වෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]එදිනෙදා ජීවිතයේදී කරන ඇවිදීම්[/FONT], [FONT=Iskoola Pota]පඩි නැගීම් අතිශයින් දුෂ්කර භාවයට පත් වෙනවා නම් එය රෝගයේ මූලික ලක්ෂණ විය හැකියි. ඉන්පසුව එළැඹෙන්නේ සන්ධි ඉදිමුම හා සන්ධි ආශ්රිත තරල කොටස් එක්වන අවස්ථාවයි. මේ තත්ත්වය පසු කාලීනව බෙහෙවින් උග්‍ර වී සෙලවෙන විට පවා අස්ථිවලින් උග්‍ර වේදනාවක් පැණ නැගිය හැකියි. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][IMG]http://i.dailymail.co.uk/i/pix/2010/06/07/article-1284556-052BEFE4000005DC-940_468x286.jpg[/IMG][/COLOR] [COLOR=Navy] [/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]මෙම රෝගය පාලනය සඳහා මුල් අවස්ථාවේදී වේදනා නාශක ඖෂධ සමත් වන මුත් පසුකාලීනව ප්‍රති ප්රදාහික ඖෂධ [/FONT][FONT=Times New Roman][COLOR=Red](Anti inflamatory drugs)[/COLOR] [/FONT][FONT=Iskoola Pota]ගැනීමට සිදු වෙනවා. මේ සියළු ආකාර ඖෂධ වල අරමුණ වේදනාව අඩු කිරීම හා රෝගය පාලනය කිරීම පමණයි. ඉන් මඳක් ඔබ්බට ගිය තරුණ අස්ථි ආරක්ෂක ඖෂධ [/FONT][FONT=Times New Roman][COLOR=Red](Condo protection drugs)[/COLOR][/FONT][FONT=Iskoola Pota] මගින් එම අස්ථි ගෙවීම යම් පමණකට අඩු කරන බව හෙළිදරව් වී තිබෙන මුත් ක්ෂය වූ අස්ථි නැවත ලියලා වැඩෙන ඔසුවක් තවම කිසිවෙකු සොයාගෙන නෑ. මෙකී රෝග තත්ත්වය සඳහා ගන්නා ඖෂධ මගින් සැළකිය යුතු සංකූලතා රාශියක් අතිකළ හැකි බැවින් ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතයට ගත යුතු වෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]ඖෂධ ප්‍රතිකාර හැරුණු විට භෞත චිකිත්සක ප්‍රතිකාර[/FONT], [FONT=Iskoola Pota]බර අඩු කිරීමේ උපාය මාර්ග මෙන්ම අවශ්‍ය වූ විටෙක ශල්‍යකර්මද සිදු කෙරෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමෙන් වැළකීමට මඟක් නෑ. ඒත් රෝගය පීඩාකාරී වූ කල්හි තම දිවි මඟෙහි ඇවතුම් - පැවතුම් වල වෙනස්කම් ඇති කරගැනීමෙන් රෝගය සැළකිය යුතු මට්ටමකින් පාලනය කරගත හැකි වෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Red][U][SIZE=5][B][B][FONT=Iskoola Pota]රුමැටොයිඩ ආතරයිටිස් [/FONT][/B][/B][/SIZE][/U][/COLOR] [COLOR=Red][U][SIZE=5][B][B][FONT=Times New Roman]Rheumatoid Arthritis [/FONT][/B][/B][/SIZE][/U][/COLOR] [COLOR=Navy][IMG]http://images.medicinenet.com/images/centers/promo/article-rheumatoid-arthritis.jpg[/IMG][/COLOR] [COLOR=Navy][B][SIZE=4][B][FONT=Times New Roman] [/FONT][/B][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]පුංචි සන්ධියේ සිට ඕනෑම වයස් කාණ්ඩයක කාන්තාවකට[/FONT], [FONT=Iskoola Pota]පිරිමියෙකුට ඕනෑම විටෙක ඇතිවීමේ අවදානමක් පැවතියත් රුමැටොයිඩ ආතරයිටිස් යනු වයස අවු.[/FONT][COLOR=Red]40-55[/COLOR][FONT=Iskoola Pota][COLOR=Red] අතර කාලයේදී [/COLOR]ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් සහිත සන්ධිගත ආබාධයකි. වැඩි වශයෙන්ම රෝගයට ගොදුරු වන්නේ කාන්තාවන්. රෝගයේ සම්භ වය පිළිබඳව ස්ථිර සාක්ෂි නෑ. ඒත් එය ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇසුරු කරගෙන එහි දෝෂ සහගත ස්වභාවයන් කරන කොට ගෙන ඇතිවන හිරිහැරදායි රෝගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මුලින්ම ඇති වන්නේ සන්ධිගත වේදනාව සහ ඉදිමුමයි. සන්ධි ආශ්රිත තද ගතියක් ඇති වෙනවා. උණ[/FONT], [FONT=Iskoola Pota]වසා ගැටිති ඉදිමීම[/FONT], [FONT=Iskoola Pota]ඇඟේ බර අඩුවීම හා නිීරක්තිය වැනි ලක්ෂණත් ප්‍රකට විය හැකියි.[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]මුලින්ම රෝගයේ බලපෑමට යටත් වන්නේ තරුණ අස්ථි හා යාබද අස්ථි. පසුව එය පටක කාටිලේජ ඛණ්ඩරා දක්වා පැතිර යනවා. රෝගය ඉන් නවතින්නේ නෑ. ස්නායු පද්ධතියට [/FONT], [FONT=Iskoola Pota]රුධිර සංසරණ පද්ධතියට ශ්වසන පද්ධතියට[/FONT], [FONT=Iskoola Pota]අක්ෂිවලට ආදී වශයෙන් ශරීරයේ බොහෝ තැන්වල දුබලතා / දෝෂ ඇති කිරීමට රුමැටොයිඩ ආතරයිටිස් රෝගය සමත්.රුමැටොයිඩ ආතරයිටිස් රෝගය ඇතිවිට අස්ථි ක්ෂය වීම සැණෙකින් සිදුවන නිසා ප්‍රතිකාර ප්‍රමාද කිරීම සුදුසු නෑ. නැතහොත් රෝගියා ඉක්මනින්ම ආබාධිත තත්ත්වයකට පත්විය හැකියි.[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][IMG]http://fitterfeet.com/images/rheumatoid2.jpg[/IMG][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]වේදනාව සමනය කිරීමට[/FONT], [FONT=Iskoola Pota]ඉදිමුම සන්ධි හා පටක ආශ්රිත උපද්‍රව හීන කිරීමට ස්ටෙරොයිඩ නොවන ප්‍රති ප්රදාහික ඖෂධ[/FONT][FONT=Times New Roman][COLOR=Red](NSAID)[/COLOR] [/FONT][FONT=Iskoola Pota]ලබා දෙනවා. රෝගය පාලනය කිරීම සඳහාද වහා ප්‍රතිකාර ගත යුතු නිසා ප්‍රතිකාර නියත වශයෙන්ම වෛද්‍ය අධීක්ෂණයට ලක් කළ යුතුයි. පේශි සවිමත් කිරීම[/FONT], [FONT=Iskoola Pota]උණුසුම් චිකිත්සාව[/FONT], [FONT=Iskoola Pota]ශීත චිකිත්සාව ආදී භෞත චිකිත්සක ප්‍රතිකාර මෙහි ප්‍රධාන තැනක් ගන්නා අතර එදිනෙදා කටයුතු වඩා පහසුවෙන් සිදු කිරීමට අවශ්‍ය ආධාරය හා මඟ පෙන්වීමද මෙහිදී ලැබෙනවා. [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][B][FONT=Iskoola Pota]රුමැටික් ආතරයිටිස් නොහොත් රූමැටික් උණ [/FONT][/B][COLOR=Red][B][FONT=Times New Roman]Rheumatic Fever[/FONT][/B][/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]රූමැටික උණ වැළඳෙන්නේ කුඩා දරුවන්ට. විශේෂයෙන්ම වයස අවු. [/FONT][COLOR=Red]14-15[/COLOR][FONT=Iskoola Pota][COLOR=Red] අතර දරුවන් [/COLOR]මේ රෝගයට වැඩි වශයෙන් නතු වෙනවා. ඔබ අසා ඇති... දරුවන්ට සෙම් ගෙඩි ආදිය නිතර නිතර සෑදීම නුසුදුසු බවට වෛද්‍යවරුන් පවසනවා. දැන් ඔබට අවස්ථාව යෙදී තිබෙනවා මේ කියමන් සැබෑ අරුත හැඳිනීමට..... [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][IMG]http://altered-states.net/barry/newsletter180/Symmetric.jpg[/IMG][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]උගුරේ ඇතිවන සෙම්ගෙඩි රූමැටික උණට පාර කපනවා. දරුවන්ට ඇතිවන සෑම උගුරේ ආසාදනයක්ම සෙම්ගෙඩි තත්ත්වයක්ම මේ භයානක රෝගයට පාර කපන්නේ නෑ. රූමැටික උණ හදන්නේ බැක්ටීරියාවකින්. ට්රෙප්ටොකොකයි බැක්ටෑරියාවේ[/FONT][FONT=FMAbhaya][COLOR=Red]z[/COLOR][/FONT][FONT=Times New Roman][COLOR=Red]A[/COLOR][/FONT][FONT=FMAbhaya][COLOR=Red]Z[/COLOR][/FONT][FONT=Iskoola Pota]කාණ්ඩය මගින් පමණයි රූමැටික උණට මඟ සලසන්නේ. මෙය භයානක රෝගයක් ලෙස ඉහතින් විස්තර කළා. එයට හේතුව මෙමගින් හදවතට[/FONT], [FONT=Iskoola Pota]මොළයට පවා හානි කළ හැකි නිසයි. අපූරු නමක් පටබැඳී තිබෙනවා. [/FONT][/SIZE][/B][/COLOR][COLOR=Navy] [/COLOR] [COLOR=Navy][IMG]http://www.activemotionphysio.ca/media/img/759/lumbar_facet_arthritis_symptom01.jpg[/IMG][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Iskoola Pota]ඒ තමයි රූමැටික උණ [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Navy][B][SIZE=4][FONT=Arial][COLOR=Red]‛[/COLOR][/FONT][FONT=Iskoola Pota][COLOR=Red]හන්දි ලෙවකන හදවත සපාකන[/COLOR][/FONT][COLOR=Red]’ [/COLOR][FONT=Iskoola Pota]රෝගයක් ලෙස අන්වර්ථ වීම. ඒත්[/FONT], [FONT=Iskoola Pota]රූමැටික ආතරයිටිස් රෝගය සිරුරේ සෑම සන්ධියකටම බලපාන්නේ නෑ. දණහිස්[/FONT], [FONT=Iskoola Pota]වැළමිට[/FONT], [FONT=Iskoola Pota]වළලු කර පීඩාවට පත් වෙනවා. ඒත් පිටකොන්ද[/FONT], [FONT=Iskoola Pota]කශේරුකා හා උකුල් ඇටය ආශ්රිත සන්ධිවලට හානියක් සිදු කරන්නේ නෑ.[/FONT][/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Navy][FONT=Iskoola Pota]සන්ධි ඉදිමුමට ලක්වීමට අමතරව හතිය[/FONT], [/COLOR][FONT=Iskoola Pota][COLOR=Navy]පපුවේ කැක්කුම හා උණද සමේ රත් පැහැ පැල්ලම් ඇතිවීමද සිදුවිය හැකිය. රෝගය එක් සන්ධියකින් තවත් සන්ධියකට මාරු වීම රෝගයේ සුවිශේෂී තත්ත්වයකි. හදවතට රෝගය මගින් ඇතිවන බලපෑම ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන්ම කපාට දුර්වලතා ඇති කිරීමට මෙම රෝගය හේතු විය හැකියි. [/COLOR] [/FONT][/SIZE][/B] [COLOR=Navy] වැඩි විස්තර සදහා [URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**.com"]වෙදනැණසල[/URL] වෙබ් අඩ්වියට පිවිසෙන්න[/COLOR] [B][SIZE=4][COLOR=Navy][B][SIZE=4][COLOR=Navy]~ [/COLOR][/SIZE][/B]බම්ප් එකක් දාන් යන්නලා ~[/COLOR][/SIZE][/B] [FONT=Verdana][SIZE=2][COLOR=Red][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar371199_57.gif[/IMG][/COLOR][/SIZE][/FONT][SIZE=1] [/SIZE] [SIZE=2][B][FONT=Verdana][COLOR=Red]:love::love: tshirtZ :love::love:[/COLOR][/FONT][/B][/SIZE] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=16141819"][IMG]http://tswaddons.files.wordpress.com/2012/07/support-button.png?w=627[/IMG][/URL] [IMG]http://i582.photobucket.com/albums/ss263/snakerss/DontForgetToSayThanks.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom