Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
••• © ELAKIRI Official Chess Forum ™ ® •••
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

jose raul capablanca ඇවිල්ල 1921 ඉදල 1927 වෙනකන් world chess champion ඒ වගේ ම අදටත් ලෝකෙ බිහිවුන දක්ෂම චෙස් ක්‍රීඩකයෙක්. මෙයා Alkine ට පැරදුනා. Alkine කියන්නෙත් ඒ වගේ ම සිරා පොරක්. මේ දෙන්න world championship එකේ දි ඇදපු ගේම්ස් ගැන අදටත් මිනිස්සු කතා වෙනව. කියමනට කියන්නෙ මෙහෙමයි. Alkine එක්ක චෙස් අදිනව නම් ඉතින් පන බයේ තමයි අදින්න ඕන. මොකද ඊලග මොහොතෙ මොනව වෙයි ද කියල දෙයියො වත් දන්නෙ නෑ. capablanca එක්ක අදින කොට ඊලග මොහොතෙ අපිට කෙල වෙන හැටි හොදට තේරෙනව. හැබැයි දෙයියන්ට වත් ඒක නවත්තන්න බෑ.

ඔන්න දවසක් capablanca නැවේ යනවලු. ඒ වෙනකොට ඉතින් අද වගේ සන්නිවේදනය මෙච්චර දියුණු නෑනෙ. ඉතින් නැවේ කස්ටිය දන්නෙ නෑ capablanca තමයි world chess champion කියල. ඔන්න නැවේ කප්පිත්තත් හෙන චෙස් පිස්සෙක් ලු. පොර ඉතින් නැව මැද්දෙ chess board එකක් දිග ඇරගෙන පොර ටෝක් දෙනවලු. පොරක් නම් ඇවිත් ඌව පරද්දන්න කියල.capablanca ත් ඉතින් ගානකට නැතිව ගිහින් ඉද ගත්තලු. capablanca දිහා බලපු කප්පිත්ත මූ නම් හාවෙක් තමයි කියල හිතල

"මම ඔයාට මගේ queen නැතිව ගහනව කීව ලු ..........."

capablanca ත් හා කියල ගානකටවත් නැතිව ඇද්දලු. හුටා ඔන්න ඉතින් capablanca අර නැවේ කප්පිත්තට පැරදුනා කියන්නකො.

capablanca මොකද දන්නවද කීවෙ

"අම්මට සිරි ඔයා මාව රැවැට්ටුව නේද මේක queen නැති උනා ම දිනන්න ලේසිද කොහෙද මටත් queen නැතිව ඇදල බලන්න ඕන කීවලු "

කප්පිත්තත් පොඩි එකාගෙ ආසාවනේ කියල හා කීවලු. දැන් ඔන්න කප්පිත්තගෙ queen ඉන්නව capablanca ගෙ queen නෑ.

ඒ ගමන කප්පිත්තට වෙච්ච දෙයක් වත් හිතා ගන්න බැරි උනාලු. පොර හොදිත් නැතිව කෑව ලු.

නැවෙන් බැහැල මාධ්‍යයට අදහස් දක්වමින් capablanca කීවලු

"ඔය ගෑනුන් ගෙන් හරි කරදරේ උන් අඩු වෙන තරමට වැඩේ ලේසි යි .................................."

[QUOTE="SHEHAN_GIWANTHA, post: 21434105, member: 496236"] jose raul capablanca ඇවිල්ල 1921 ඉදල 1927 වෙනකන් world chess champion ඒ වගේ ම අදටත් ලෝකෙ බිහිවුන දක්ෂම චෙස් ක්‍රීඩකයෙක්. මෙයා Alkine ට පැරදුනා. Alkine කියන්නෙත් ඒ වගේ ම සිරා පොරක්. මේ දෙන්න world championship එකේ දි ඇදපු ගේම්ස් ගැන අදටත් මිනිස්සු කතා වෙනව. කියමනට කියන්නෙ මෙහෙමයි. Alkine එක්ක චෙස් අදිනව නම් ඉතින් පන බයේ තමයි අදින්න ඕන. මොකද ඊලග මොහොතෙ මොනව වෙයි ද කියල දෙයියො වත් දන්නෙ නෑ. capablanca එක්ක අදින කොට ඊලග මොහොතෙ අපිට කෙල වෙන හැටි හොදට තේරෙනව. හැබැයි දෙයියන්ට වත් ඒක නවත්තන්න බෑ. ඔන්න දවසක් capablanca නැවේ යනවලු. ඒ වෙනකොට ඉතින් අද වගේ සන්නිවේදනය මෙච්චර දියුණු නෑනෙ. ඉතින් නැවේ කස්ටිය දන්නෙ නෑ capablanca තමයි world chess champion කියල. ඔන්න නැවේ කප්පිත්තත් හෙන චෙස් පිස්සෙක් ලු. පොර ඉතින් නැව මැද්දෙ chess board එකක් දිග ඇරගෙන පොර ටෝක් දෙනවලු. පොරක් නම් ඇවිත් ඌව පරද්දන්න කියල.capablanca ත් ඉතින් ගානකට නැතිව ගිහින් ඉද ගත්තලු. capablanca දිහා බලපු කප්පිත්ත මූ නම් හාවෙක් තමයි කියල හිතල "මම ඔයාට මගේ queen නැතිව ගහනව කීව ලු ..........." capablanca ත් හා කියල ගානකටවත් නැතිව ඇද්දලු. හුටා ඔන්න ඉතින් capablanca අර නැවේ කප්පිත්තට පැරදුනා කියන්නකො. capablanca මොකද දන්නවද කීවෙ "අම්මට සිරි ඔයා මාව රැවැට්ටුව නේද මේක queen නැති උනා ම දිනන්න ලේසිද කොහෙද මටත් queen නැතිව ඇදල බලන්න ඕන කීවලු " කප්පිත්තත් පොඩි එකාගෙ ආසාවනේ කියල හා කීවලු. දැන් ඔන්න කප්පිත්තගෙ queen ඉන්නව capablanca ගෙ queen නෑ. ඒ ගමන කප්පිත්තට වෙච්ච දෙයක් වත් හිතා ගන්න බැරි උනාලු. පොර හොදිත් නැතිව කෑව ලු. නැවෙන් බැහැල මාධ්‍යයට අදහස් දක්වමින් capablanca කීවලු "ඔය ගෑනුන් ගෙන් හරි කරදරේ උන් අඩු වෙන තරමට වැඩේ ලේසි යි .................................." [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom