••• © ELAKIRI Official Chess Forum ™ ® •••

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,921
    11,661
    113
    _DSC0774+copy.jpg


    HOJ3inchEbonySmallGWWoodBoard-2.jpg

    Chess adinna asa aya mekata set wemu.

    Methanata awilla monada karanna puluwan?

    1. Chess adinna danne nathi igena ganna asa ayata set wela igena ganna puluwan

    2. Danata winodeta Chess adina ayata game eka improve karaganna dewal igena ganna puluwan

    3. National level or Club level players la innawanan anith ayata advice denna udaw karanna puluwan

    4. Lankawe tiyena chess clubs gana tournament gana, Chess ratings dena hati wage godak dewal igena ganna puluwan

    5. Chess free pdf books , Games, Apps gana dannawanan share kaaganna puluwan

    6. Thamange lamainwa chess walata unandu karawanna meken yamak igena ganna puluwan

    7. Chess champion la, championship, Chess pioneers, Chess history gana knowledge eka share karaganna puluwan
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,661
    113
    Mata langakadi indan chess walata loku asawak athi una me film eka baluwata passe eka thawa wadi una.

    The-Real-People-of-Queen-of-Katwe.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි බෝඩ එකකද?:lol::lol:
    :P ඇත්තටම ඉස්සෙල්ලම ඇද්දේ පොඩි එකක බන් ඒ කාලේ අපේ පන්තියේ උන් පිස්සුවෙන් වගේ ඩෙස් එක යට තියාගෙන ඇද්ද මාත් ඒකෙන් ඉගෙනගත්තේ. ඒකෙ ඉත්තෝ හෙන පොඩියි පැස්ටල් කූරු වගේ මහත. නෝමල් එක්සයිස් පොතක්ට වඩා පොඩියි බෝඩ් එක. අල්ල උඩ තියාගෙන අදින්න පුළුවන් එකේ. ඉත්තෙක් නැතිවුනාම බඩගාන්න ඕනේ හොයන්නෙ ඇහැට පේන්නෙත් නැති තරන් පොඩියි. :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,661
    113
    :P ඇත්තටම ඉස්සෙල්ලම ඇද්දේ පොඩි එකක බන් ඒ කාලේ අපේ පන්තියේ උන් පිස්සුවෙන් වගේ ඩෙස් එක යට තියාගෙන ඇද්ද මාත් ඒකෙන් ඉගෙනගත්තේ. ඒකෙ ඉත්තෝ හෙන පොඩියි පැස්ටල් කූරු වගේ මහත. නෝමල් එක්සයිස් පොතක්ට වඩා පොඩියි බෝඩ් එක. අල්ල උඩ තියාගෙන අදින්න පුළුවන් එකේ. ඉත්තෙක් නැතිවුනාම බඩගාන්න ඕනේ හොයන්නෙ ඇහැට පේන්නෙත් නැති තරන් පොඩියි. :D
    Matath tibba ban chuti board ekak. Pawn la allannath amarui
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Matath tibba ban chuti board ekak. Pawn la allannath amarui
    ඒ කාලේ හෙන ජනප්‍රියයි ඒ බෝඩ් එක. පස්සේ තමා පොෂ් විදිහට අදින්න නං එස්ලෝන් බටයක් අස්සෙ දාපු ෆ්ලෙක්ස් එකේ ගහපු බෝඩ් එකේ තඩි ලී ඉත්තොන්ගෙන් අදින්න ඕනේ කියල දැනගත්තේ. :D