₪₪...අඳුර...₪₪

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,780
    1
    4,862
    113
    40
    හත් ඉලව්වෙ!
    eMo-1.jpg

    සඳ නැඟෙන තුරුම මඟ බලන්
    නොසන්සුන්ව පාළු අහස් කුස
    හිඳියි සැමදා එලෙසින්ම
    එළියවනතුරු නිශායම ඝන.....

    අමාවක වී වන් මගේ සිත අද
    දරාගෙන ඉන්නද ඔබට තව තවත් නොකියාම
    සඳවතිය නුඹ නැති පාළුව රජයන
    මෙතෙක් කල් මගෙ සිත ගිලුනු අඬ අඳුරේම.....​

    All Rights Reserved Dilrasan®
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,780
    1
    4,862
    113
    40
    හත් ඉලව්වෙ!
    freednbeing said:
    ලස්සනයි. මුලින්ම ටිකක් ටැපලුණා නිශායම සහ සඳ ගලපපු විධිය. මේ වචන නම් ජනප්රියයිනේ. නියමයි...


    බොහොම ස්තූතියි...!!!:yes: :D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,780
    1
    4,862
    113
    40
    හත් ඉලව්වෙ!
    freednbeing said:
    කවි කියන්නේ මේ තරම් සුන්දර වදන්, අර්ථ වලට ලයාන්විතව මුසු කිරීම නේද කියල ආයෙත් හිතෙනවා මේක කියවද්දි...

    මේ වගේ වචන මට ආයෙත් එන්නෙ නෑ...මේක ලිව්වෙත් දැනට අවුරුදු 3 කට විතර උඩදි...
    හිතාගන්න බෑ කොහොමද මං මෙක ලිව්වෙ කියලත් වෙලාවකට...
    :) :)
     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    Aadare patan ganne balaporoththuwakin...ee balaporoththuwa balaporoththuwakma wela, ee balaporothtuwa sithe nathiuna dawasata aadare sithen nathi una wagei thamai. :)
    nice work !:yes:
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    dilrasan said:
    මේ වගේ වචන මට ආයෙත් එන්නෙ නෑ...මේක ලිව්වෙත් දැනට අවුරුදු 3 කට විතර උඩදි...
    හිතාගන්න බෑ කොහොමද මං මෙක ලිව්වෙ කියලත් වෙලාවකට...
    :) :)
    එහෙම තමයි මචන් බලෙන් හැගීම් උපද්දවන්න අමාරුයි
    සමහර වෙලාවට පහලවෙන සිතිවිලි ආයෙ කවදාවත් අපිට පහලවෙන්නෙ නැහැ ඒ වගේම තව සමහර ඒව තියනව වචන වලට හරවන්නත් බැහැ ඒ සිතිවිලි

    හරිම ලස්සන නිර්මාණය
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,780
    1
    4,862
    113
    40
    හත් ඉලව්වෙ!
    Boman said:
    එහෙම තමයි මචන් බලෙන් හැගීම් උපද්දවන්න අමාරුයි
    සමහර වෙලාවට පහලවෙන සිතිවිලි ආයෙ කවදාවත් අපිට පහලවෙන්නෙ නැහැ ඒ වගේම තව සමහර ඒව තියනව වචන වලට හරවන්නත් බැහැ ඒ සිතිවිලි

    හරිම ලස්සන නිර්මාණය


    Obage Pehedili Kireema hariyatama hari...agaya kireemata Bohoma Sthoothiy...Obage Adahas mata Watinawa...:yes: :D