▒▐█▀▀ █░░ ▄▀▄ █░▄▀ ▀ █▀▀▄ ▀░░ ▄▀ ▄▀▄ █▄░▄█
▒▐█▀▀ █░▄ █▀█ █▀▄░ █ █▐█▀ █░░ █░ █░█ █░█░█
▒▐█▄▄ ▀▀▀ ▀░▀ ▀░▀▀ ▀ ▀░▀▀ ▀▒█ ░▀ ░▀░ ▀░░░▀
▒▐█▀▀ █░▄ █▀█ █▀▄░ █ █▐█▀ █░░ █░ █░█ █░█░█
▒▐█▄▄ ▀▀▀ ▀░▀ ▀░▀▀ ▀ ▀░▀▀ ▀▒█ ░▀ ░▀░ ▀░░░▀
යාලුවනේ මෙන්න අද මම ගේනවා පට්ට site එකක්
,ඔයාලා මේ වගේ අකුරු වලින් කර නිර්මාණ ඕන තරම් මුහුණු පොතේ දැක ඇති
ඒ වගේම සමහර අය මෙවා නිර්මාණය කරන හැටිත් දන්නවත් ඇති
ඒත් ගොඩක් අය මෙය නිර්මාණය කරන හැටි නොදන්නවත් ඇති අද අපි මේ රහස එලි කරන්න යන්නේ ඇත්තම කිව්වෝත් මේක හරිම සුලු දෙයක් අමාරුත් නෑ
. මේක මැජික් එකකුත්
නෙවෙයි ඉතින් මෙන්න මේ පල්ලහයින්ඇති ලින්ක් වලට ගොඩ වෙලා ඔයාලම බල්න්න ඔයාලට ලෙසියෙන්ම වැඩේ කරන්න පුලුවන්.හරි බන ඇති මෙන්න site එක.
Code:
http://fsymbols.com/generators/tarty/
හොදයි නම් සලකල පලයන්ලා.මචන් රෙපොස්ට් නම් sorry වෙන්න ඕනේ හොදේ !
Thanks !