↑↓ YouTube Videos MP3 විදිහට Download කරමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ↑↓ YouTube Videos MP3 විදිහට Download කරමු.

    wxLNIFV.png


    ඔන්න මචන්ලා ගෙනාවා තවත් වැදගත් වෙයි කියලා හිතන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපි හැමෝම වගේ You Tube එකෙන් Videos Download කරනවනේ. නමුත් සමහර වෙලාවට අපි Video එක නැතුව Audio එක විතරක් ගන්න අවස්තාත් තියනවනේ. සමහරු Video එක අරගෙන Mp3 වලට Convert කරනවා අපරාදේනේ Data. තව විදිහක්නේ Video එක Mp3 වලට Convert කරලා දෙන සයිට් එකක් පාවිච්චි කරන එක. කොච්චර සයිට් තිබ්බත් ඒකත් කරදර වැඩක්නේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවේ You Tube Video ලේසියෙන්ම Mp3 විදිහට ගන්න පුලුවන් නියම සොෆ්ට්වෙයා කෑල්ලකුයි. මේකෙන් You Tube Playlist එකක් උනත් ලේසියෙන්ම Download කරගන්න පුලුවන්. මට නම් මේක පට්ට විදිහට ඕණ වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. කරන්න තියෙන්නේ Mp3 විදිහට ගන්න ඕනේ කරන You Tube Video එකේ Link එක කොපි කරගෙන මේ දීලා තියන 4K YouTube to MP3 කියන මෘදුකාංගයට කොපි කරගත්තු Link එක Paste කරන්න.

    CA5iAga.png


    4K YouTube to MP3 මෘදුකාංගය මෙතනින් ගන්න.



    Application Name: 4K YouTube to MP3
    Application Size: 23 MB
    Operating System: Windows 8, Windows 7, Windows XP

    No toolbars, no adware, no malware.

    CA5iAga.png


    Features

    >> Extract audio from YouTube videos and save it in MP3, M4A or OGG in high quality.
    >> Download full YouTube playlists or channels and generate m3u files.
    >>Transfer downloaded tracks automatically into iTunes and upload them on your iPhone or iPod.
    >> Listen music via native built-in music player.
    >> Download and extract audio tracks from SoundCloud, Vimeo, Flickr and DailyMotion videos.
    >> Download audio books from YouTube.
    >> Extract audio tracks even from embedded in HTML page videos.
    >> Use 4K YouTube to MP3 on your PC, Mac or Linux, doesn’t matter what OS you prefer.

    CA5iAga.png


    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    You Tube එකට ගිහින් Mp3 විදිහට ගන්න ඕනේ කරන You Tube Video එකේ Link එක කොපි කරගන්න.

    68LTbog.png


    4K YouTube to MP3 කියන මෘදුකාංගය Open කරගෙන Paste URL ක්ලික් කරන්න.

    TQydM29.png


    1UIHc8d.png


    2ZUJ08H.png


    You Tube PlayList Download

    EjdrIBU.png


    ON3D9hR.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif