⌘ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මෙන්න මඟ

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ⌘ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මෙන්න මඟ

    hUN4PdEq.jpg


    ඕස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා බලපවත්වන නවතම වෘත්තීය කුසලතා (Skilled Occupations List) ලේඛනය එළිදක්වා තිබේ. මෙම ලේඛනය 2016-17 වසර සඳහා අදාළ වන අතර 2016 ජූලි 01 වන දින මෙම මෙම නව ලේඛනය බලපැවැත්වේ.

    ස්වාධීන කුසලතා වීසා, කලාපීය කුසලතා වීසා සහ උපාධි අපේක්ෂක තාවකාලික වීසා ආදී වශයෙන් විවිධ වූ වීසා කාණ්ඩ යටතේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා අදාළ වන වෘත්තීය කාණ්ඩ මෙමඟින් එළි දක්වා තිබේ.

    පහත දැක්වෙන්නේ එම ලේඛනය
    යි.

    sol-page-001.jpg


    sol-page-002.jpg


    sol-page-003.jpg


    sol-page-004.jpg


    sol-page-005.jpg


    sol-page-0061.jpg

    Biz.Adaderana
     
    • Like
    Reactions: thilina91