⏫සජිත්, රනිල් කෝටි 211 ගගේ මුහුදේ දාලා විනාශ කරලා! 🤦‍♂️

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    අයියෝ සල්ලි! :baffled:







    :moneybag:
    2024 Sri Lanka Presidential Election declared spending (Top 5) Stats
    :flag-lk:


    1.
    :phone:
    Sajith Premadasa (SJB): Total Rs. 1.12B (Rs. 936.2M personal, Rs. 194M from the party)
    2.
    :white_circle:
    Ranil Wickramasinghe (Independent): Rs. 990.3M spent
    3.
    :compass:
    Anura Kumara Dissanayake (NPP): Rs. 527.9M (None personal)
    4.
    :tulip:
    Namal Rajapaksa (SLPP): Rs. 388.9M (Party-funded)
    5.
    :star:
    Dilith Jayaweera (Communist Party): Rs. 324.6M (Personal funds)

    :o:
    The Election Commission has made all campaign expenditure reports from the 2024 presidential election candidates and political parties publicly available online.

    GaydqeTaAAEfjXW


    https://elections.gov.lk/Pages/PRE_2024_Candidate_Expenditure.html
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    @2osama @monson @EVC @netudara @dilann @kasunkaru @hirashgeff @dxx @IndrajithGamage උඹලාට වියදම් කරපුවා වතුරේ ගිහිල්ලාලු..අනේ නෙදකින්.... 🤮 🤮 🤮

    mqdefault.jpg
    mqdefault.jpg



    අනුර තමන්ගේ මුදලින් ජනාධිපතිවරණේ කරලා..උබලාට වගේ හොරාකාපු කලු සල්ලි ඒ උත්තමයාට නෑ නොවෑ... 8-)8-)8-)


    සියවස් ගණනක් අප දුටු සිහිනේ
    සැබෑ කරන්නට මිනිසෙක් එනවා
    සුවහස් හදවත් ගැහෙනා රාවේ
    අසා සිටින්නට මිනිසෙක් එනවා
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
    පුනරුදයේ නව යුගය හදන්නට
    සාගිනි සෝගිනි තුරන් කරන්නට
    ලස්සන හෙටකට රට නංවන්නට

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    මදහස් හැඟුමන් නිවහල් කරගෙන
    සදා බිඳින්නට අඳුර
    නිදහස් සටනට නිවහල් මිනිසුන්
    සමගින් එනවා අනුර

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    බේද නැතුව ශ්‍රී ලංකාවේ
    ජනරළ නැගුනේ එනිසා වේ

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    🤗 🤗 🤗

    1318749498fireworks-animated-gif-7.gif
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    They probably got paid with that money so it wasn't a total waste for them
    ඔන එකෙක්ට තේරෙනවා ඒ චන්දෙදි වැඩියෙන්ම වියදම් කරේ ජෙප්පෝ කියල බන්.. බොරු වාර්තා වලින් වැඩක් නෑ

    ඔතන හරියට වාර්තා ඉදිරිපත් කරල තියෙන්නේ දිලිත් විතරයි මම හිතන්නේ..
    උගේ කැම්පේන් වලට සාපේක්ෂව අනිත් උන්ගෙ ගනන් හිතා ගනින් :rofl:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ඔන එකෙක්ට තේරෙනවා ඒ චන්දෙදි වැඩියෙන්ම වියදම් කරේ ජෙප්පෝ කියල බන්.. බොරු වාර්තා වලින් වැඩක් නෑ

    ඔතන හරියට වාර්තා ඉදිරිපත් කරල තියෙන්නේ දිලිත් විතරයි මම හිතන්නේ..
    උගේ කැම්පේන් වලට සාපේක්ෂව අනිත් උන්ගෙ ගනන් හිතා ගනින් :rofl:



    දැන් නඩු දාන්නත් පුළුවන්. :baffled:
     
    • Haha
    Reactions: Draco Malfoy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    දැන් නඩු දාන්නත් පුළුවන්. :baffled:
    ඕවට නඩු දාල වැඩක් තියනවද බන් .
    හිතාගනින් උන්ගේ තියන හොරකම ඔකෙන්ම . .
    ඉස්සරහටත් තමන්ගේ දේවල් වහන්න ඔය වගේ හොර වැඩ තමයි කරන්නේ . :rofl:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ඕවට නඩු දාල වැඩක් තියනවද බන් .
    හිතාගනින් උන්ගේ තියන හොරකම ඔකෙන්ම . .
    ඉස්සරහටත් තමන්ගේ දේවල් වහන්න ඔය වගේ හොර වැඩ තමයි කරන්නේ . :rofl:
    සිරා කියන්නේ, දීල තියේන්නේ ව්‍යාජ තොරතුරු, බොරු කියලා ඔප්පු කරොත් කෙලින්ම ජන්දිපතිකම අහෝසියි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    සිරා කියන්නේ, දීල තියේන්නේ ව්‍යාජ තොරතුරු, බොරු කියලා ඔප්පු කරොත් කෙලින්ම ජන්දිපතිකම අහෝසියි.
    ඕව ඔය උන්ගේ තියන උද්දච්ච කමයි , පම්පොරියයි , බොරුවයි නිසා ඉබේම නැති වෙන එක තමයි හොද . නඩු දාල අහෝසි කරන්න ඕන වෙන්නේ නෑ බන් .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    ඕවට නඩු දාල වැඩක් තියනවද බන් .
    හිතාගනින් උන්ගේ තියන හොරකම ඔකෙන්ම . .
    ඉස්සරහටත් තමන්ගේ දේවල් වහන්න ඔය වගේ හොර වැඩ තමයි කරන්නේ . :rofl:
    umbalath ekale kare ohoma da?
    lol
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    They probably got paid with that money so it wasn't a total waste for them
    Actually this is the only service they do to the country

    They prostitute to the politicians and obtain their money.

    Thus putting back part of the stolen loot back to the society

    However it is hard work. Imagine if someone is prostituting at Rs 5 per puk shot, and makes Rs 1 million in a week, can you image the size if their arse hole? So for the sake of the country, I would say they are doing a great service!