⏫සජිත්, රනිල් කෝටි 211 ගගේ මුහුදේ දාලා විනාශ කරලා! 🤦‍♂️

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,988
    5,662
    113
    ඔන එකෙක්ට තේරෙනවා ඒ චන්දෙදි වැඩියෙන්ම වියදම් කරේ ජෙප්පෝ කියල බන්.. බොරු වාර්තා වලින් වැඩක් නෑ

    ඔතන හරියට වාර්තා ඉදිරිපත් කරල තියෙන්නේ දිලිත් විතරයි මම හිතන්නේ..
    උගේ කැම්පේන් වලට සාපේක්ෂව අනිත් උන්ගෙ ගනන් හිතා ගනින් :rofl:
    ආන්න ආන්න සැඟවුන බටොයියා එලියට පැන්නා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    580433.jpg
    sajineththi?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    ehema baluwoth anik hamomath salli winasa karalane

    including NPP

    NPP eka dinna handa e winasa karapu salli aayi hoya ganna puuluwan longterm
    eka hinda eka eyalata good investment ekak

    anik wuntath eka ehemma thmayi
    habayi unge investment eka loss wuna

    meka business ekak eka handa mama hithanne methana thiyenne GAINS & LOSSES withrayi,

    salli winasa karanwa kiyana theory eken baluwoth ehenam marketing nokara election campaign karanna wenne,
    minissu nikamma munu tikata vote karayi kiyala hithan

    anik de methana official expenses neh
    limit eka cap nowi thiyaganna

    ona thram behind the stage characters la innwa expenses eyalage gane karana
    wena wasi balan

    eka main contenders la set eka passen idan karana hamadama wena wadak,
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    @2osama @monson @EVC @netudara @dilann @kasunkaru @hirashgeff @dxx @IndrajithGamage උඹලාට වියදම් කරපුවා වතුරේ ගිහිල්ලාලු..අනේ නෙදකින්.... 🤮 🤮 🤮
    පඩිය රුපියල් ලක්ශයක් විතර තියෙනවා කියපු සජිත් කොටළුදාසයි, නාකි චුයින්ගම් මුත්තයි නේද පුද්ගලිකව කෝටි 90ට වඩා වියදම් කරලා තියෙන්නේ ඡන්දෙට. කොටළුදාස නම් නිදන් හාරලා හොයාගත්ත සල්ලි වෙන්න ඇති. නාකි මුත්තා නම් මහ බැංකුව හොරාකාපු සල්ලි වෙන්න ඇති. ඡන්දෙට පුද්ගලික සල්ලි වලින් කෝටි 90 ගානක් වියදම් කරන බූරු පුතානෝ ගේ ආර්යා මෑනියොන්ට ගම් බෝතලේ හැට්ට කට්ට මදුරු කොයිල් එක අරන්දෙන්න සල්ලි නෑ ලු . ඒවත් මිනිස්සුන්ගේ සල්ලි වලින් පිනට කන්නේ. නොදකින් :sick: :sick: :sick:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    අවුරුදු දෙකක් තිස්සේ campaign කරලත් ජෙප්පෝ සෑහෙන අඩුවෙන් නේද වියදම් කරලා තියෙන්නේ..
    අනිත් අයටත් හොඳ ආදර්ශ මේවා.. 🫢
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ආයේ අවුරුදු 5ක් අඩලා වැලපෙන්න ඕනේ නෑ, අනුර පන්නන්න ලේසි ක්‍රමයක් හම්බ උනා. :baffled:

    image-2024-10-26-221018076.png
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පඩිය රුපියල් ලක්ශයක් විතර තියෙනවා කියපු සජිත් කොටළුදාසයි, නාකි චුයින්ගම් මුත්තයි නේද පුද්ගලිකව කෝටි 90ට වඩා වියදම් කරලා තියෙන්නේ ඡන්දෙට. කොටළුදාස නම් නිදන් හාරලා හොයාගත්ත සල්ලි වෙන්න ඇති. නාකි මුත්තා නම් මහ බැංකුව හොරාකාපු සල්ලි වෙන්න ඇති. ඡන්දෙට පුද්ගලික සල්ලි වලින් කෝටි 90 ගානක් වියදම් කරන බූරු පුතානෝ ගේ ආර්යා මෑනියොන්ට ගම් බෝතලේ හැට්ට කට්ට මදුරු කොයිල් එක අරන්දෙන්න සල්ලි නෑ ලු . ඒවත් මිනිස්සුන්ගේ සල්ලි වලින් පිනට කන්නේ. නොදකින් :sick: :sick: :sick:
    Aloysius wage godak businesskarayo salli denawa, dila dunnu gaanawa wage 10 gunayak apahu hoyanawa. gazzet gahala tax wenas kare. 😅😂
     
    • Like
    Reactions: Cypress

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    පඩිය රුපියල් ලක්ශයක් විතර තියෙනවා කියපු සජිත් කොටළුදාසයි, නාකි චුයින්ගම් මුත්තයි නේද පුද්ගලිකව කෝටි 90ට වඩා වියදම් කරලා තියෙන්නේ ඡන්දෙට. කොටළුදාස නම් නිදන් හාරලා හොයාගත්ත සල්ලි වෙන්න ඇති. නාකි මුත්තා නම් මහ බැංකුව හොරාකාපු සල්ලි වෙන්න ඇති. ඡන්දෙට පුද්ගලික සල්ලි වලින් කෝටි 90 ගානක් වියදම් කරන බූරු පුතානෝ ගේ ආර්යා මෑනියොන්ට ගම් බෝතලේ හැට්ට කට්ට මදුරු කොයිල් එක අරන්දෙන්න සල්ලි නෑ ලු . ඒවත් මිනිස්සුන්ගේ සල්ලි වලින් පිනට කන්නේ. නොදකින් :sick: :sick: :sick:
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Cypress