Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⏫Su-34 vs Patriot මිසයිල 3කින් බේරුනා හැටි! 🛫
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Russian Su-34 එකක් mission එකකට ගියපු වෙලාවක එක , US supply කරපු Patriot වල radar එකට lock වෙනවා. ඒ වෙලාවේ Ukraine සෙට් එක patriot missile 3කින් attack කරනවා මේ Su-34 එක ටාගට් කරලා. ඒ වෙලාවේ Su-34 plane එකයි, ground control එකයි අතරේ සිද්ද වුනු converstion එක තමයි මේ තියෙන්නේ.

මේ වගේ ගුවන් යානා නාශක මිසයිලයකින්(SAM) බේරෙන්න පට්ට ගේමක් දෙන්න ඕනේ, මොකද ඒ වගේ SAM missile එකක speed එක 3.5 Mach වගේ වෙනවා. (1Mach = 1234 km/h, 1Mach = ශබ්දයේ වේගයට සමානයි)

නමුත් Su-34 එකේ top speed එක 2.2Mach වෙන්නේ .(මේකේ වේගයට බලපානවා අරන් යන weapon ලෝඩ් එකේ බරත්). ඉතින් missile එකේ වේගය වැඩි නිසා සෙත්තපෝච්චි වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි.

මේ audio එකේ දී අපිට ඇහෙනවා pilotගේ හුස්ම ගැනීමේ සිග්රතාවය එහෙම, ඒ කියන්නේ ඌ මේකෙන් බේරෙන්න හොද maneuvers ටිකක් කරනවා වගේ. ඒ වගේ වෙලාවට කියන්නේ pulling some G's කියලා. පට්ටම අමාරුයි, මොකද pilotගේ ඇගට ගුරුත්වයේ බලපෑම(feeling of extreme gravitational force.) ගොඩක් වැඩියි.

මේක සටහන් වෙලා තිබුන විදිහට මු බේරෙන්න හොද 6G/7G maneuvers ටිකක් කරලා කියල තමයි කියන්නේ. කොහොම හරි su-34 එක controller එකෙන් දෙන instructions follow කරලා survive වෙනවා.

මේ conversation එක ඇතුලේ 4දෙනෙක් ඉන්නවා, (එක්කෙනෙක් මිස් වෙලා කියනවා translation එකේ)

754 කියන්නේ - Su-34 with "Glide bomb අරන් යන එක"

813 කියන්නේ - Su-35 with Kh-31P which is working as a cover for 754. උගේ voice එක තමයි "Patriot i illuminating, egress" කියලා ඇහෙන්නේ.

Ground controller - පොර තමයි මැද instructions දෙන්නේ headings, speed, altitudes, etc.

(සමහර විට A-50 AWACS එකක් වෙන්න පුළුවන් කියනවා)

ඇයි Su-34 & Su-35 attack plane 02ක් ?

Combat operations වලදී Russian methodology එක මේ විදිහට යානා යුගල ලෙස භාවිතා කරනවා. Syria වල බෝම්බ campaign එකෙන් පස්සේ තමයි මේ strategy එක පාවිච්චි කරනවා කියන්නේ .

1. SU-35 which is fully loaded for Air-to-Air combat is flying high up with its radar looking into BVR while the;

2. SU-34 carrying the bombs is flying in front and below.

The job of the SU-35 is to cover the bomber and to provide him with more detailed information through the altitude advantage he has. Therefore he can also see the missles and tell them.

Original Audio clip

[MEDIA=youtube]nD_en_xvSvU[/MEDIA]

Audio clip Explanation

[MEDIA=youtube]sZhyeUa8pF4[/MEDIA]

Description -

- Night strike mission වලදී Su-34 එක යන අතරේ, Su-35 එක යන්නේ anti-SAM විදිහට . බොම්බේ දාන්න හදන කොටම වගේ Patriot එකේ radar එක Su-34 එක්ක engage වෙනවා.

- Ground officer(or A-50 AWACS ) mission එක නවත්තනන කියනවා, but the crew waited and dropped the bombs on the target(s)

- 813 which also saw the Patriot's radar work shoot the Kh-31P to the source of radiation.

Extra -

G-Force Training

[MEDIA=youtube]uaVa1EOr4f8[/MEDIA]

Sukhoi Su-34

Sukhoi Su-35

Patriot surface-to-air missile (SAM)

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 30074566, member: 566147"] Russian Su-34 එකක් mission එකකට ගියපු වෙලාවක එක , US supply කරපු Patriot වල radar එකට lock වෙනවා. ඒ වෙලාවේ Ukraine සෙට් එක patriot missile 3කින් attack කරනවා මේ Su-34 එක ටාගට් කරලා. ඒ වෙලාවේ Su-34 plane එකයි, ground control එකයි අතරේ සිද්ද වුනු converstion එක තමයි මේ තියෙන්නේ. මේ වගේ ගුවන් යානා නාශක මිසයිලයකින්(SAM) බේරෙන්න පට්ට ගේමක් දෙන්න ඕනේ, මොකද ඒ වගේ SAM missile එකක speed එක 3.5 Mach වගේ වෙනවා. (1Mach = 1234 km/h, 1Mach = ශබ්දයේ වේගයට සමානයි) නමුත් Su-34 එකේ top speed එක 2.2Mach වෙන්නේ .(මේකේ වේගයට බලපානවා අරන් යන weapon ලෝඩ් එකේ බරත්). ඉතින් missile එකේ වේගය වැඩි නිසා සෙත්තපෝච්චි වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. මේ audio එකේ දී අපිට ඇහෙනවා pilotගේ හුස්ම ගැනීමේ සිග්රතාවය එහෙම, ඒ කියන්නේ ඌ මේකෙන් බේරෙන්න හොද maneuvers ටිකක් කරනවා වගේ. ඒ වගේ වෙලාවට කියන්නේ pulling some G's කියලා. පට්ටම අමාරුයි, මොකද pilotගේ ඇගට ගුරුත්වයේ බලපෑම(feeling of extreme gravitational force.) ගොඩක් වැඩියි. මේක සටහන් වෙලා තිබුන විදිහට මු බේරෙන්න හොද 6G/7G maneuvers ටිකක් කරලා කියල තමයි කියන්නේ. කොහොම හරි su-34 එක controller එකෙන් දෙන instructions follow කරලා survive වෙනවා. මේ conversation එක ඇතුලේ 4දෙනෙක් ඉන්නවා, (එක්කෙනෙක් මිස් වෙලා කියනවා translation එකේ) 754 කියන්නේ - Su-34 with "Glide bomb අරන් යන එක" 813 කියන්නේ - Su-35 with Kh-31P which is working as a cover for 754. උගේ voice එක තමයි "Patriot i illuminating, egress" කියලා ඇහෙන්නේ. Ground controller - පොර තමයි මැද instructions දෙන්නේ headings, speed, altitudes, etc. (සමහර විට A-50 AWACS එකක් වෙන්න පුළුවන් කියනවා) ඇයි Su-34 & Su-35 attack plane 02ක් ? Combat operations වලදී Russian methodology එක මේ විදිහට යානා යුගල ලෙස භාවිතා කරනවා. Syria වල බෝම්බ campaign එකෙන් පස්සේ තමයි මේ strategy එක පාවිච්චි කරනවා කියන්නේ . 1. SU-35 which is fully loaded for Air-to-Air combat is flying high up with its radar looking into BVR while the; 2. SU-34 carrying the bombs is flying in front and below. The job of the SU-35 is to cover the bomber and to provide him with more detailed information through the altitude advantage he has. Therefore he can also see the missles and tell them. [B]Original Audio clip[/B] [MEDIA=youtube]nD_en_xvSvU[/MEDIA] [B][B]Audio clip [/B]Explanation[/B] [MEDIA=youtube]sZhyeUa8pF4[/MEDIA] Description - - Night strike mission වලදී Su-34 එක යන අතරේ, Su-35 එක යන්නේ anti-SAM විදිහට . බොම්බේ දාන්න හදන කොටම වගේ Patriot එකේ radar එක Su-34 එක්ක engage වෙනවා. - Ground officer(or A-50 AWACS ) mission එක නවත්තනන කියනවා, but the crew waited and dropped the bombs on the target(s) - 813 which also saw the Patriot's radar work shoot the Kh-31P to the source of radiation. Extra - [HEADING=2]G-Force Training[/HEADING] [MEDIA=youtube]uaVa1EOr4f8[/MEDIA] [HEADING=2]Sukhoi Su-34[/HEADING] [IMG width="732px"]https://upload.wikimedia.org/wikipedia/commons/7/76/MAKS2015part1-10_%28cropped%29.jpg[/IMG] [HEADING=2][/HEADING] [HEADING=2]Sukhoi Su-35[/HEADING] [IMG width="746px"]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Russian_Air_Force%2C_RF-81719%2C_Sukhoi_Su-35S_%2849581740157%29.jpg/1024px-Russian_Air_Force%2C_RF-81719%2C_Sukhoi_Su-35S_%2849581740157%29.jpg[/IMG] [SIZE=6]Patriot surface-to-air missile (SAM) [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/f/f8/Patriot_missile_launch_b.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom