⏫Su-34 vs Patriot මිසයිල 3කින් බේරුනා හැටි! 🛫

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Russian Su-34 එකක් mission එකකට ගියපු වෙලාවක එක , US supply කරපු Patriot වල radar එකට lock වෙනවා. ඒ වෙලාවේ Ukraine සෙට් එක patriot missile 3කින් attack කරනවා මේ Su-34 එක ටාගට් කරලා. ඒ වෙලාවේ Su-34 plane එකයි, ground control එකයි අතරේ සිද්ද වුනු converstion එක තමයි මේ තියෙන්නේ.

    මේ වගේ ගුවන් යානා නාශක මිසයිලයකින්(SAM) බේරෙන්න පට්ට ගේමක් දෙන්න ඕනේ, මොකද ඒ වගේ SAM missile එකක speed එක 3.5 Mach වගේ වෙනවා. (1Mach = 1234 km/h, 1Mach = ශබ්දයේ වේගයට සමානයි)
    නමුත් Su-34 එකේ top speed එක 2.2Mach වෙන්නේ .(මේකේ වේගයට බලපානවා අරන් යන weapon ලෝඩ් එකේ බරත්). ඉතින් missile එකේ වේගය වැඩි නිසා සෙත්තපෝච්චි වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි.

    මේ audio එකේ දී අපිට ඇහෙනවා pilotගේ හුස්ම ගැනීමේ සිග්‍රතාවය එහෙම, ඒ කියන්නේ ඌ මේකෙන් බේරෙන්න හොද maneuvers ටිකක් කරනවා වගේ. ඒ වගේ වෙලාවට කියන්නේ pulling some G's කියලා. පට්ටම අමාරුයි, මොකද pilotගේ ඇගට ගුරුත්වයේ බලපෑම(feeling of extreme gravitational force.) ගොඩක් වැඩියි.
    මේක සටහන් වෙලා තිබුන විදිහට මු බේරෙන්න හොද 6G/7G maneuvers ටිකක් කරලා කියල තමයි කියන්නේ. කොහොම හරි su-34 එක controller එකෙන් දෙන instructions follow කරලා survive වෙනවා.

    මේ conversation එක ඇතුලේ 4දෙනෙක් ඉන්නවා, (එක්කෙනෙක් මිස් වෙලා කියනවා translation එකේ)
    754 කියන්නේ - Su-34 with "Glide bomb අරන් යන එක"
    813 කියන්නේ - Su-35 with Kh-31P which is working as a cover for 754. උගේ voice එක තමයි "Patriot i illuminating, egress" කියලා ඇහෙන්නේ.
    Ground controller - පොර තමයි මැද instructions දෙන්නේ headings, speed, altitudes, etc.
    (සමහර විට A-50 AWACS එකක් වෙන්න පුළුවන් කියනවා)

    ඇයි Su-34 & Su-35 attack plane 02ක් ?

    Combat operations වලදී Russian methodology එක මේ විදිහට යානා යුගල ලෙස භාවිතා කරනවා. Syria වල බෝම්බ campaign එකෙන් පස්සේ තමයි මේ strategy එක පාවිච්චි කරනවා කියන්නේ .
    1. SU-35 which is fully loaded for Air-to-Air combat is flying high up with its radar looking into BVR while the;
    2. SU-34 carrying the bombs is flying in front and below.

    The job of the SU-35 is to cover the bomber and to provide him with more detailed information through the altitude advantage he has. Therefore he can also see the missles and tell them.


    Original Audio clip


    Audio clip Explanation



    Description -
    - Night strike mission වලදී Su-34 එක යන අතරේ, Su-35 එක යන්නේ anti-SAM විදිහට . බොම්බේ දාන්න හදන කොටම වගේ Patriot එකේ radar එක Su-34 එක්ක engage වෙනවා.
    - Ground officer(or A-50 AWACS ) mission එක නවත්තනන කියනවා, but the crew waited and dropped the bombs on the target(s)
    - 813 which also saw the Patriot's radar work shoot the Kh-31P to the source of radiation.


    Extra -

    G-Force Training​



    Sukhoi Su-34​

    MAKS2015part1-10_%28cropped%29.jpg


    Sukhoi Su-35​

    1024px-Russian_Air_Force%2C_RF-81719%2C_Sukhoi_Su-35S_%2849581740157%29.jpg



    Patriot surface-to-air missile (SAM)
    Patriot_missile_launch_b.jpg
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Socialist tech
    සමාජවාදයට ජය වේවා🙏

    පරණ උනාට බඩු තාම හොදට වැඩ වගේ. :baffled:

    අකුදි ජනාදිපකි වෙලා su 34 35 සෙට් එකක් බැස්සුවම කොහොමද 😎 බයියොන්ට රෙවෙයි
    කබල් මිග් සෙට් එක විකුණලා අලුත් වන්ඩියක් බස්සන්න කාලේ හරි ලොක්කා. :baffled:

    z_p04-The-anatomy-02.jpg


    for the first time these 2 met....it was always a suspense who was the best the SAM or sukoi 34. since russia and USA dont wage war directly. ukraine has become a test ground for both parties
    Exactly, Ukraine become the testing ground for all those US & Nato weapons now.
    Patriot, IRIS-T, etc.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    "For decades western "experts" speak how maneuverability is not important but here we see heavy bomber avoiding 3 AA missiles. Those Russian shovels... "
    සිරා, ඌ පට්ට ගේමක් දෙනවා වගේ. Audio clip එක අවසාන හරියේ බලපන් උගේ සතුට missile ටිකෙන් බේරුණා එකට. පට්ට tension එකක් ඇති ඒ 5,6 minute period එක. can't even imagine such situation.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,199
    113
    ඔය රුස්සෝ උඩ වැඩ දානවා දැකලා එකක් බාගෙන එකේ ටෙක් එක බලද්දී උන්ට තෙරුනාලු නේද වාහනේ නෙමේ එලවන එකා ගාවයි ගේම තියෙන්නේ කියලා

    කොහෙහරි කියෙව්වා කතාවක් ඕක
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔය රුස්සෝ උඩ වැඩ දානවා දැකලා එකක් බාගෙන එකේ ටෙක් එක බලද්දී උන්ට තෙරුනාලු නේද වාහනේ නෙමේ එලවන එකා ගාවයි ගේම තියෙන්නේ කියලා

    කොහෙහරි කියෙව්වා කතාවක් ඕක

     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පරණ උනාට බඩු තාම හොදට වැඩ වගේ. :baffled:


    කබල් මිග් සෙට් එක විකුණලා අලුත් වන්ඩියක් බස්සන්න කාලේ හරි ලොක්කා. :baffled:

    z_p04-The-anatomy-02.jpg



    Exactly, Ukraine become the testing ground for all those US & Nato weapons now.
    Patriot, IRIS-T, etc.
    එකෙක් සමාජවාදයට ජය පතලා... මේ වගේ උන්ට ඡන්ද අයිතිය දෙන එක ගැන හිතන්න ඕනි....