ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

ලංකාව ඉස්සර මැච් දින්නේත් ලොකු හිටර්ල ඉදල නෙවෙයි ටීම් එකක් විදියට perform කරල දැන් ඉන්න උන්ගේ ඔලුවට ඕක දාන්න ඔනෙ මොකෙක් හරි අපිට දින්න පුළුවන් :D:yes::yes::yes::yes::D

:yes::yes::yes:
 

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
237199.jpg
 

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඉන්දියන් උන් අපි කනකන් බලන් හිටීයේ දැන් troll time :D
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    as i said yesterday Someone need to hit 75+, and dilshan did it this game, but we can't assure him for other games. We need to Replace Chandimal for sure. if not Power-play gonna waste and pressure will come over to middle order.
    We can't afford that against Quality sides.

    චන්දිමාල් ඕපන් දිගටම එවයි බන්..මන් නම් කියන්නේ ෂෙහාන් කපලා,දසුන් ඕපන් එවන්න ඕන ගහන්න කියලා...:D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mekai machan apita oita wada godak amaru wenna thibuna miss una 4 ewwa 3 alluwanam un
    samahara wita parada wenanth thibuna ha nadda
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    යකො මේට්ර් ත්‍රෙඩ් එකෙත් මගෙ රෙප් කපල මහින්ද හොරාලු
    ඌට කියන්න මාත් දුන්නෙ මයිත්‍රීට
    දැං දීපු එක් ආපහු ගන්න බැරි කමට ඉන්නෙ

    Ado mageth Rep kapala Mahinda Horalu.mamath dunne MY3ta.he hee
     
    • Like
    Reactions: asylum and Persius

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මචන් රෙවලුෂන් වැඩි මගුල් දාන්න එපා බන් අපේ අනික් උන්ට 4G එන්නේ නැනේ බන් උන්ට THRED එක බලන්න වෙලා යනවා ඕකෙන් :confused:
    300 /300 , 400 /400 රෙවලුෂන් එකට දාහන් ශේප්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරාවටම අලුතින් ආපු එකෙක් හරි ගමන් මැච් විනර්ලා නෙවි :baffled:

    අපි world cup final ආපු හැම පාරම දිල්ෂාන් ගහනවා වැඩිම ලකුණු :love:

    ලංකාවේ ලොකුම අසදරණේ උනේ ඩිල්ෂාන්ට..උගේ හැරිසිම නිසායි උව අපේ මාද්‍ය පබයෝ ප්‍රසිද්ද කරන්නේ නැහැ :)

    මේ පාරත් ගොබ්බයො දෙතුන් දෙනා කකුල් කඩලා එව්වා නම් අපි ෆයිනල් :D

    chameera thamai tikak hari hadila match winner kenk wei kiyala hithenne wena ehema eunam na ape team eke

    ape media karayo gananam katha karala wadak na dakane malingata karapu de oya kala kani nissa thami players la ta epa wenne rath ekka.:sorry:

    ow ban dethun denek ge kakul athawal kadanna wenawa me parath.:yes::yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,703
    1
    10,997
    113
    දැන් අර බිනියගේ ගෑනව පෙන්නන එකක් නෑ වගේ නේද...:(
     
    සොහොන;19872594 said:
    මචන් රෙවලුෂන් වැඩි මගුල් දාන්න එපා බන් අපේ අනික් උන්ට 4G එන්නේ නැනේ බන් උන්ට THRED එක බලන්න වෙලා යනවා ඕකෙන් :confused:
    300 /300 , 400 /400 රෙවලුෂන් එකට දාහන් ශේප්

    Not machan,She is a macheee,I guess
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    next match eka west indies ekka neda yakune. hapoi :( chandimal ekka open karala api e math eka dinaida ban. edata chandimalta yaka wehuna wage 6 ewa wedewaaaa. :(