ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    yD4NRLo.png



    අද 2 තරගය March 18, 2016 T20 World Cup™
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    kiyanna be ban legi kenekwa yawannath puluwan

    Lakshan Sandakan
    Jeffrey Vandersay
    seeku

    ධනන්ජයට තමයි බන් ගොඩක් ඉඩ තියෙන්නේ.. ඌනේ අපේ ඊළඟ මිස්ට්‍රි බෝලර් :love:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,411
    3,786
    113
    Maligawatta
    තව ත් විදුලි උප පොළක ගින්නක්: විදුලිය සැපයුම සීමා කිරීමට පියවර

    කොටුගොඩ, ඕපාත විදුලි උප පොළේ හටගත් ගින්න හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට විදුලිය සීමා කිරීමට සිදුව ඇති බව විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    ඔහු කියා සිටියේ අද පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරය පසුගියදා බියගම ග්‍රීඩ් උප පොළේ පිපිරීමට සමාන බව ය.

    කොටුගොඩ ඕපාත විදුලි උපපොළ නොරොච්චෝලේ සිට කොළඹට විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ගයේ පිහිටා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම සිද්ධිය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතිය සමතුලිතව පවත්වාගෙන යාමට දැඩි බාධාවක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් පන ගන්වා පැය කිහිපයක් තුළ මෙය සිදුවීම ද විශේෂත්වයකි.