මචන්ලා..අනුන්ගේ ත්‍රෙඩ් එකක ඕන නැති දේවල් ගහනවා කියල හිතන්න එපා.
සමහර අය දැනටමත් දන්නවා ඇති, දැකලත් ඇති මේක.
අපි මචන්, පොලොන්නරුව පැත්තේ දුෂ්කර ඉස්කෝලෙක(කොටි ගහල විනාස උණු ඉස්කෝලයක් ) ලයිබ්‍රරි එකකට පොත් ඩොනේෂන් එකක් කරනවා.
දැනටමත් පොත් 200ක් වගේ එකතු වෙලා තියෙනවා.APRL 04 වෙනිදා අපි පොතුත් අරගෙන යන්න ඉන්නේ.
පුළුවන් තරමක් පොත් ගෙනියන්නයි ප්ලෑන් එක.උබලත් පුළුවන් නම් උදව්වක් කරපල්ලා මචන්.ලොකු පිනක්, ඉගෙනගන්න ළමයෙකුට කියවන්න පොතක් පරිත්‍යාග කරන එක.
මේක මෙතන දැම්ම කියල උබල අවුලක් ගන්න එපා.මේ වගේ හොද වැඩකට උදව්වක් කරන්න කැමති අය මෙතන හිටියොත් කියලයි දැම්මේ
මේ තියෙන්නේ ත්‍රෙඩ් එක.
කැමති නම් පුළුවන් විදියට පොතකින් හරි උදව්වක් කරන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1729384