ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    බලපන් දෝනිගේ මොලේ..උ විකට් ගන්න ඕනවට අස්වින් ඕවර 03ක්ම දැම්මා..අපේ නම් උපරිම දාන්නේ එකයි ලොල්

    captaincy eka thama bn . anika uta Ashwin wage wicket taking bowlers la innawane
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බලපන් දෝනිගේ මොලේ..උ විකට් ගන්න ඕනවට අස්වින් ඕවර 03ක්ම දැම්මා..අපේ නම් උපරිම දාන්නේ එකයි ලොල්

    ashwin bumrah elatama danawa, unta lokuma awula thibbe issara bowling ne, dan ekath hari
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අඩෝ ි කැස්බෑවට යනවද 8.00 :angry::angry::angry:

    දැන් බොලාට උදේ 8.30 ඉදන් හවස 6.30 වෙනකන් ලයිට් ගියේ නැද්ද අද :dull::dull:
    2.30 ඉඳන් 6.30 වෙනකල් කරන්ට් එක කපලා තිබුනා බන්..රෑටත් යනවලු නෙහ්හ්.. :dull:
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    6.5
    Raina to Williamson, OUT, Williamson's been stumped! Such fast hands from Dhoni and superb change of pace from Raina. He saw the batsman stepping out of his crease and fired the ball flat and quick outside off. Williamson stopped his advance and tried to reach the ball with the cut. He missed and Dhoni did the rest
    KS Williamson st †Dhoni b Raina 8 (16b 1x4 0x6) SR: 50.00
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Live Cricket Streaming...

    Code:
    http://www.starcricket.yolasite.com/

    ganna_ape_de.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බලපන් දෝනිගේ මොලේ..උ විකට් ගන්න ඕනවට අස්වින් ඕවර 03ක්ම දැම්මා..අපේ නම් උපරිම දාන්නේ එකයි ලොල්


    උන්ට අම්පහලත් චපොර්ට් නේ බන් ඔන්න බුමරා මාලින්ග ගේ ගෝලයා :P
     

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    ashwin bumrah raina mun 3n denama hodhatama atha nawanawa icc mekata mokak karai da dan nha
    tharindu kaushal ge action eke nikan balanakota kisi aulk nha etha uwa report kara doosra bagayama 15ta aduwen nawune eth uta doosra ban munta aulk nha



    t20 world cup eke lanka jathika giya mona basha waking kiyai da arunge sindhuwa yanakota mathk wune
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    කරන්ට් ආවා විතරයි දැක්කේ දෝනියට රිදිලා ඉන්න එක....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෝනියට හොඳ වැඩේ..බොරුවට අවුට් ඉල්ලනවා..උන්ගෙ උන් වගේ අපේ එකා ඇඟිල්ල උස්සයි කියලා හිතනවා ඇති.. :angry: