ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ground eke inna eun 90% wage sup eka denne afg eunt ne kala kani kuhaka indian karayo

    උන් හින්දු උන් නෙමේ බන් ඉන්දියන් මුස්ලිම් කාරයෝ අනික ඇෆ්ඵනිසානය පුරුදු කරන්නේ පාකිස්තානේ ටීම් එකේ හිටපු එකෙක් නම අමතකයි
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;19871158 said:
    උන් හින්දු උන් නෙමේ බන් ඉන්දියන් මුස්ලිම් කාරයෝ අනික ඇෆ්ඵනිසානය පුරුදු කරන්නේ පාකිස්තානේ ටීම් එකේ හිටපු එකෙක් නම අමතකයි

    ඉන්සමාමුල් හක් නේද බං
     
    සොහොන;19871158 said:
    උන් හින්දු උන් නෙමේ බන් ඉන්දියන් මුස්ලිම් කාරයෝ අනික ඇෆ්ඵනිසානය පුරුදු කරන්නේ පාකිස්තානේ ටීම් එකේ හිටපු එකෙක් නම අමතකයි

    Inzamam Ul Haq