19.4
Taskin Ahmed to Shahid Afridi, OUT, ahh, that's a flamingo flick straight to the deep square leg fielder!
Shahid Afridi c Mahmudullah b Taskin Ahmed 49 (19b 4x4 4x6) SR: 257.89
kata issara wuna ara sidhu karayage

19.4
Taskin Ahmed to Shahid Afridi, OUT, ahh, that's a flamingo flick straight to the deep square leg fielder!
Shahid Afridi c Mahmudullah b Taskin Ahmed 49 (19b 4x4 4x6) SR: 257.89

chase keloth patta..........tamin,sabbir,shakib,mahamadullah form eke inne habai..![]()

mahmadullah key

mahmadullah key
pak හොද බොලර්ස් ලා අඩුයි.
ban ට චාන්ස් එකක් තියෙනවා

ow turn wenneth nane ban..afridita left handerslata ball kerenne ba..arunge openersla 2nma lefty..![]()

හෆීස් අවුට් කරපු කැච් එකනම් සුපිරි
හෙට අපේ මැච් එකත් හයි ස්කෝරින් මැච් එකක් වෙයි..
අනිවා..
අවුට් ෆීල්ඩ් එක පට්ට ෆාස්ට්..
විකට් එක ඊවන්..
හොඳට ෆීල්ඩ් කරන්න ඕන, හාෆ් චාන්ස් ගන්න ඕන,
විශේෂයෙන් රනවුට් චාන්ස්..
බැටාලට නම් අනිවා නෝ එක්සියුස්..
හොඳ ස්කෝර් එකක් ගහලා දෙන්නම වෙනවා..
මේ පිච් එකේ හැටියට එක ස්පිනර් (හේරා) විතරක් ඇති වෙයි..
දිලී, මිලින්ද, ශෙහාන් (ගැහුවොත්) ඉතුරු ඒවා දායි..
හෙටත් 160+ මැච් එකක් බලන්න පුළුවන් වෙයි..