ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාලිංගගේ replacement එක ගැන මම පොඩි ඉඟියක් දෙන්නම්..
    ඒ Chinaman බෝල් කරන ලක්ෂාන් සඳකැන් වෙන්න පුළුවන් කියලා දැන ගන්න ලැබුනා..
    අද රෑට ප්‍රේමදාස එකේ ප්‍රැක්ටිස් මැච් එකක් තියෙනවා..
    ඒකටත් ලකී ගහනවා..
    ගොඩක් දුරට ලකීව වර්ල්ඩ් කප් එකට යවයි..
    460186168-sri-lankan-cricketer-lakshan-sandakan-bowls-gettyimages.jpg

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාලිංගගේ replacement එක ගැන මම පොඩි ඉඟියක් දෙන්නම්..
    ඒ Chinaman බෝල් කරන ලක්ෂාන් සඳකැන් වෙන්න පුළුවන් කියලා දැන ගන්න ලැබුනා..
    අද රෑට ප්‍රේමදාස එකේ ප්‍රැක්ටිස් මැච් එකක් තියෙනවා..
    ඒකටත් ලකී ගහනවා..
    ගොඩක් දුරට ලකීව වර්ල්ඩ් කප් එකට යවයි..
    460186168-sri-lankan-cricketer-lakshan-sandakan-bowls-gettyimages.jpg

    honda choice ekak
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Isuru+Udana+New+Zealand+v+Sri+Lanka+ICC+Twenty20+rD5Zf7jBx0il.jpg

    http://www.espncricinfo.com/ci/content/player/328026.html

    ඉසුරු උදානව තෝරාගෙන ඉවරයි මෙයා හොදාද බන් :confused:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    මාලිංගගේ replacement එක ගැන මම පොඩි ඉඟියක් දෙන්නම්..
    ඒ Chinaman බෝල් කරන ලක්ෂාන් සඳකැන් වෙන්න පුළුවන් කියලා දැන ගන්න ලැබුනා..
    අද රෑට ප්‍රේමදාස එකේ ප්‍රැක්ටිස් මැච් එකක් තියෙනවා..
    ඒකටත් ලකී ගහනවා..
    ගොඩක් දුරට ලකීව වර්ල්ඩ් කප් එකට යවයි..
    460186168-sri-lankan-cricketer-lakshan-sandakan-bowls-gettyimages.jpg

    ලක්ෂාන් සඳකැන් me kawuda ? spinda ? allround da vid kellak nethida balaganna ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :lol: uba ara sonnayage boru walata revatilane :rofl: u hina wenawa athi den ubawa hawa karal :lol:

    එහෙමද බන් වූ ලින්ක් එකකුත් දාලා තිබ්බේ නිසා මම වැඩිය බැලුවේ නැනේ :P තොරගත්තහම උබලා ලින්ක් එක දීපන් මටත් බලන්න
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ara kazeen sonnayage joke ekata neda mu ahuwela thiyenne :rofl:

    සොහොන;19875706 said:
    එහෙමද බන් වූ ලින්ක් එකකුත් දාලා තිබ්බේ නිසා මම වැඩිය බැලුවේ නැනේ :P තොරගත්තහම උබලා ලින්ක් එක දීපන් මටත් බලන්න

    ekiynne tama select karala nedda ban?

    Nae ban thawama select karala nae ;)