ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕස්ට්‍රේලියාවෙ ටීම් එකට සෙල්ලන් කරන දෙවෙනි ලංකාවෙ කොල්ලා :cool:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    මෙයාට නේද කපුවයි මිලියයි ඕවරේට 25 ක් ගහල තිබ්බේ...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හොදම බෝලර් දැම්මා 18 ඕවර එක අරුන් කොර උනා..ඊලග එකේ ගහන්න ගිහින් අවුට් උනා.. විලියම් කාරයගේ ක්පටන් හොදයි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    http://www.espncricinfo.com/srilanka/content/player/429738.html

    ridila porage school eke buwa. pora wenuwen kochchara katha kalada. lankawe inna ekama chinaman lu ban :cool:

    :D

    :love::love:

    ඕස්ට්‍රේලියාවෙ ටීම් එකට සෙල්ලන් කරන දෙවෙනි ලංකාවෙ කොල්ලා :cool:
    e kawuda ?