englend overs 5 ta 90 gahala thiyennesouth africa un 50 over match ekakda gahuwe. ape unta monawa weida appe
englend overs 5 ta 90 gahala thiyennesouth africa un 50 over match ekakda gahuwe. ape unta monawa weida appe
මුන් අපිට කොහොම ගහයිද කියල හිතෙන්නේ නැද්ද![]()
ball hoyanna danna wenawa pavilion eke ape kawuru ahri 
ema nah ema nah oya kello inwna bn niyama kello match balanwa bonawa full fun eke inna ewun![]()

මුන් කිසි බයක් නැතුවනේ බෝලෙට ගහන්නේ. අපේ උන් මෙච්චර බෝලෙට බය ඇයි?
ithuru over 5ta 40k gahavienglend overs 5 ta 90 gahala thiyenne

මුන් කිසි බයක් නැතුවනේ බෝලෙට ගහන්නේ. අපේ උන් මෙච්චර බෝලෙට බය ඇයි?
Nedakin me Indian Pitches nam. lakunu ohe ohe watenawa. mata penne salli kadaganna kramayak. wediyen score karankota tournament ekata senaga enawane.
ලංකාව අන්තිමට ගහපු මැච් 5
Powerplay: Overs 0.1 - 6.0 (Mandatory - 41 runs, 1 wicket) vs Afghanistan
Powerplay: Overs 0.1 - 6.0 (Mandatory - 44 runs, 0 wicket) vs Pakistan
Powerplay: Overs 0.1 - 6.0 (Mandatory - 31 runs, 2 wickets) vs India
Powerplay: Overs 0.1 - 6.0 (Mandatory - 44 runs, 1 wicket) vs Bangladesh
Powerplay: Overs 0.1 - 6.0 (Mandatory - 49 runs, 0 wicket) vs United Arab Emirates



බෝල් ගාඩ් දාන්නේ නෑ..
ජුන්ඩාගෙ වදී කියලා වෙන්ඩ ඇති බය..
