ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

deggn

Banned
Mar 12, 2016
97
31
0
මුන් අපිට කොහොම ගහයිද ?මට නම් හිතෙන්නේ අපිට ඉක්මනට ගෙදර එන්න වෙයි
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
hema ekama 1 match ekak hari peradunoth apita wasi. Eng kalin ekak peraduna. Ada SA peradunoth hari...

ඔව් ඊට වඩා අද එංගලන්ඩ් යනවා නම් වාසි..මොකද එහෙම උනාම ඕකුන් හිතන්නේ උන්ගේ ඊලග ටෙස්ට් සිරිස් එක ගැන..එහෙම හිතල එකෙක් දෙන්නෙක් රෙස්ට් කරවලා අපිත් එක්ක ගහන්න එන්නේ..අපිට උන්ට ගහන්න අවස්ථාවක් ලැබෙනවා,උණ මානසිකව වැටිලා නිසා :P:P

අපි WI,SA දෙකෙන් එකකට ගැහුවා ගමන් අපි සෙමි :D
 
Last edited:

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ඔව් ඊට වඩා අද එංගලන්ඩ් යනවා නම් වාසි..මොකද එහෙම උනාම ඕකුන් හිතන්නේ උන්ගේ ඊලග ටෙස්ට් සිරිස් එක ගැන..එහෙම හිතල එකෙක් දෙන්නෙක් රෙස්ට් කරවලා අපිත් එක්ක ගහන්න එන්නේ..අපිට උන්ට ගහන්න අවස්ථාවක් ලැබෙනවා,උණ මානසිකව වැටිලා නිසා :P:P
    :no::no:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060

    apita kohomath Agf lata passe lesima team eka eng ban. Moka awath eng walata gahanna puluwan.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    ඔව් ඊට වඩා අද එංගලන්ඩ් යනවා නම් වාසි..මොකද එහෙම උනාම ඕකුන් හිතන්නේ උන්ගේ ඊලග ටෙස්ට් සිරිස් එක ගැන..එහෙම හිතල එකෙක් දෙන්නෙක් රෙස්ට් කරවලා අපිත් එක්ක ගහන්න එන්නේ..අපිට උන්ට ගහන්න අවස්ථාවක් ලැබෙනවා,උණ මානසිකව වැටිලා නිසා :P:P

    අපි WI,SA දෙකෙන් එකකට ගැහුවා ගමන් අපි සෙමි :D

    uba meka joke ekatane kiwwe neda :confused::confused::P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඔව්ව වැඩක් නෑ...අපේ උන් ගහනවා ඔක්කොටම.:):):)
    :love:
    11.gif
    :love:
     
    • Like
    Reactions: Ysa Karu

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Therumak na ban ubalage predections.. Ape un next match 3ma kanawa ban..

    Kewata passe ithin banapalla... Dinannna thiyena chance sahenna adui..