ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
uba meka joke ekatane kiwwe neda :confused::confused::P

නැහැ eng ඔහොම උණ බන්..මතකනේ කලින් වට වලදී ටෝක් දීලා 2011 අපිට ගහන්න ඇවිත් අන්තිම මානසික ආතතිය වැඩි කියලා ගෙදර ගියා උන්ගේ හොදම ප්ලේයර් :P:P

මුන් මානසිකව වැටුනම නෙදර්ලන්ඩ් ගැහුවා එක පාරක්..

මේ පාරත් වෙටුනොත් අපිට දෙයියනේ කියලා පොඉන්ට් ගන්න පුළුවන්.

නැත්නම් බලපන්කො මුන් ෆෝම් උනාම ගහන ගැහිල්ල ..ඉස්සර හිටිය සෙට් දැන් නැනේ ;)
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Therumak na ban ubalage predections.. Ape un next match 3ma kanawa ban..

Kewata passe ithin banapalla... Dinannna thiyena chance sahenna adui..

අඩෝ ඔහොම මුනටම කියන්න එපා..මානසිකව වැටෙනවා :baffled:
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    බලපන් උඹලා eng උන් බෝල් කරද්දි මොන තරන් කැත කතා කිව්වද...sa උන්ට ඒ මොකුත් නෑ...:lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Joe Root Eng best bataman නොවේ කිව්ව එළකිරි හරක්වාසි රැඩිකල් වෙනුවෙන් විනාඩියක නිස්සබ්බදතාවයක්
     
    Last edited: