ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Bangalore crowd just lively ? I see all stands are filled and are shouting like Indians are taking wickets." I was being understated :angry::angry::angry::angry:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔරොප්පු මූඩ්ද ?
    Munchee-Natural-Ginger-Biscuits-500x500.jpg


    ගන්න සටස් ගාල මන්චි ජින්ජර් බිස්කට් එකක්.
    laughing-smiley-face-clip-art-smiley-face-clip-art10.jpeg

    මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු.
    :P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Chandimal .Kapugedara :lol::lol: wedak ne ban mun. Ithihasa gatha karanna one. Lankawe thiyenne Cricket witharai. wena kisim sport ekak develop karanne ne

    mata mathaka hatiyata awurudu 6 kata wada cricket gahanawa mun

    අපිට තේරෙන දේ ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ..මේකේ කි දෙනෙක් චන්දිමාල්,කපු අදහනවද :rofl::rofl:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Chandimal & Thirimanna, you guys, are not suitable for T20s go and play outside T20 leagues and proved you guys are worth to include SL T20 team :angry::angry::angry::angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mona 6 da ban. Kapugedara mulinma sellam kara 2006 VB Series ekata. Umbalata mathakada U Brett Lee ta shot 2k 3k gahuwa. Eth dan nam uta e tikath be wage :lol::lol::lol:

    ඔව් එයින් පස්සේ තමා දිල්ෂාන් 06 ගහන් ගත්තේ..ඊට කලින් 04 ඒවා තමා දිල්ෂාන් ගැහුවේ :D
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ කලාකන්නිට කිව්වා ඊයෙම අපිට දෙන්නේ ගහන්නම බැරි ස්පින් පිච් එකක් කියලා..ශික් මුන්ට තේරෙන්නේ නැද්ද ඉන්දියාව අපිට කපනවා කියලා...

    ගොන්නු රැලක් අපේ උන් නම්,ස්පින් ගහන්න පුරුදු වෙලා වරෙන්කො